තෙදින නිල ඉන්දීය සංචාරය ආරම්භ කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවරට ළඟා වී තිබේ. විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් හා එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) ලලිත් එල්ලාවල මහතාට කොරෝනා වෛරසය ආසාධිත වී ඇත. අද (6) රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව හල්තොට රෝහලට ගොස් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඒ බව තහවුරු වී ඇත. මන්ත්‍රීවරයා මේ වන විට බණ්ඩාරගම අරුග්ගොඩ නිව්ඩාව නිවසේ නිරෝධායනය වෙමින් සිටියි.
Read Moreගම්පහ, අස්ගිරි වල්පොළ ප්‍රදේශයේදී යතුරු පැදියක් හා බවුසර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පියෙකු හා දිියණියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreතම පියාගේ ජීවිතය බේරා ගැනීමට හැකි බලයක් සහිත එකම පුද්ගලයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් තමා අතින් අතීතයේදී ජනපතිවරයාට වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා කණගාටුව ප්‍රකාශ කරන බවත් සමාජ ක්‍රියාකාරියෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ කළ ඕෂල හේරත් මහතා පවසයි.
Read Moreඑළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හා ඉදිරි මාස සඳහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ණය මාර්ග දෙකක් පිළිබඳව අවධානය යොමුකර තිබේ. මේ අනුව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය පහසුකමක් හා ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 200 ක ණය පහසුමකට පිවිසීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.
Read Moreමේ වන විට මෙරටට සංචාරකයන්ගේ පැමිණිම යථා තත්ත්වයට පත් වෙමින් තිබේ. පෙබරවාරි මාසයේ මුල් දින 04 තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව 11535 කි. එම දින 04 දී වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ පෙබරවාරි මස 02 වන දින වන අතර එම සංඛ්‍යාව 3335 කි. කොරෝනා වසංගතයත් සමග පසුගිය වසරේදී මෙරටට සංචාරකයන් 1,94,495 දෙනෙකු පැමිණි අතර පසුගිය මාසයේදී සංචාරකයන් 82,327 දෙනෙක් පැමිණියහ.
Read Moreපානදුර මූලික රෝහලෙන් ඊයේ (05දා) ඥාතීන්ට මුදාහළ මළ සිරුරක් කොරෝනා බව දැන එම්බාම් කිරීමට සූදානම් කරමින් සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නැවත රෝහලට රැගෙන ගොස් ඇත.
Read Moreමෙකී වාහන ධාවනය කල කිලෝමිටර් සංඛ්‍යාව 678,097කි.ඒ අනුව කිලෝමිටරයක වියදමේ සාමාන්‍ය රුපියල් 21ක් වුවද එකිනෙක වාහනවල කිලෝමිටරයක වියදම රුපියල් 08ත් 290ත් අතර විචලනයක් පැවති බව විගණන වාර්තාවේ සදහන් වේ.
Read Moreතම දේශපාලන ඉතිහාසයේ දුටු අසාර්ථකම දේශපාලඥයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreප්‍රවීණ ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. කොවඩ් හේතුවෙන් මෙසේ ඇය ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇය මිය යන විට 92 වැනි වියේ පසුවූයේය.
Read More’’මේ මිත්‍යාවල් පිටුපස්සේ, වසංගතය ආරම්භයේදී අපි දිව්වා. මතකනේ මුල් කාලේ පැණිවලට තිබුණ ඉල්ලුම. පැණි බෝතලයක් ගෙනත් දෙන්න කියලා මට මේ මන්ත්‍රීවරු කීදෙනෙක් කියලා අත්ද? පැණි බීලා කොරෝනා සනීප කරන්න පුළුවන් කියලා අපි හිතුවා. මුට්ටි දැම්මා ගංඟාවලට ගිහිල්ලා. පිදේනි දුන්නා. මොනවද නොකළේ. පසුව තේරුම් ගත්තා මිත්‍යාවලින් මේකෙන් ගොඩ එන්න බෑ. විද්‍යාත්මක මතය එන්නත්කරණය කියලා’’
Read Moreඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ දත්තවලට අනුව, වසංගතය ආරම්භයේ සිට ඔස්ට්‍රියාවේ වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මිලියන 2ක් ඉක්මවා තිබේ.
Read Moreබොරැල්ල සහස්පුර මහල් නිවාස සංකීර්ණයෙන් බිමට වැටී සිටි පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
Read Moreඑංගලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් 19න් පහළ ලෝක කුසලානය පස්වැනි වතාවටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreසදොව්ස්කි-සින්නොට් අවසන් තරගයේදී එක්සත් ජනපදයේ ජූලියා මරීනෝ අභිභවා ගොස් අවසන් ලකුණු 92.88ක් ලබා ශූරතාවට හිමිකර ගෙන ඇත.
Read Moreමොරොක්කෝවේ පටු විවරයක් සහිත ළිඳක මීටර් 32ක පමණ ගැඹුරක සිරවී සිට රයන් ඉන් බේරා ගැනීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනය කළේ ඔහු ජීවිතක්ෂයට ත්ව ඇති බවයි.
Read Moreමෑතකදී ටොංගා ආශ්‍රිතව ඇති වූ ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වූ අතර, එය ටොංගා දූපත් වෙත සුනාමි අනතුරක් ඇති විය.
Read Moreදුම්මලසූරිය, යගම්වල පිහිටි මුස්ලිම් පල්ලියක දෙපිරිසක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
Read Moreලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක බළකාය සඳහා 13 වන කණ්ඩායම සඳහා නිලධාරීන් 08 දෙනෙකු සහ සෙබළුන් 67 ඇතුළු 75 දෙනෙකු අද (05දා) සවස පිටත්ව ගිය අතර, එහිදී ඔවුන්ට සුභාශිංසන පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් විකුම් ලියනගේ මහතා කටුනායක ගුවන් තොටුපළ ගුවන් යානා අංගනය වෙත පැමිණ සිටියේය.
Read Moreමෙය දකුණු කොරියාවෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ලෙස සැලකෙයි.
Read More(UPDATE) වැල්ලවාය ඇල්ල වළේ දිය නෑම තහනම් කර තිබියදි 05 දින දවල් බීමත්ව දියනාමින් සිටි හය දෙනෙකුගෙන් තිදෙනෙකු දියේ ගිලී මියගොස් සිටියදි සොයාගත් බව පොලිසිය කියයි.
Read Moreරුසියාවේ මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රබල ඉහළ යෑමක් දක්නට ලැබෙන පසුබිමක මෙම නිතී ලිහිල් කිරීම සිදුකර ඇත.
Read Moreමොරොක්කෝවේ ගැඹුරු ළිඳකට වැටුණු පස් හැවිරිදි රයන් බේරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙහෙයුම් අවසන් අදියරට පැමිණෙමින් පවතී.
Read Moreඓතිහාසික මල්වතු මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු “මාත්ගමුව පන්සල” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඟසතු කොට පූජා කෙරේ.
Read Moreවැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ දියනෑමට ගිය පිරිසක් අතරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව එක් අයෙක් අතුරුදන්ව තිබේ. මෙහිදී සිව් දෙනෙකු දියේ ගිලී ඇති අතර එක් පුද්ගලයෙක් ඒයින් බේරි තිබේ. අද (05දා) පෙරවරුවේ මෙම අනතුර සිදුව තිබේ.
Read Moreපූර්ණ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30දා සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreපවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට (06දා) රාත්‍රියේ සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ ඊයේ (04දා) සිදුකළ සෝදිසි මෙහෙයුමක් මඟින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 76 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreයාපනය අර්ධද්වීපයේ වගා කරන ලද බීට් රූට් අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම්ත් සමඟ බීට්රූට් කිලෝවක තොග මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇතැයි වෙළෙන්දෝ පවසති.
Read Moreහැටන් දිඹුල පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවොන් ඇල්ල රක්ෂිතයේ ඊයේ(04දා) රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read More