මෙම ජනාධිපතිවරයා පැවසුවේ ජනපති නිලවරණයට ඉදිරිපත් වීමට තමාව පෙලඹවූයේ වැටුප නොවන බවයි. බලයට පත්වූ දා සිට අද දක්වා ජනතාවගේ ජීවිතය යහපත් කරන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමුකිරීම අංක එක වූ බවයි.
ලොව ඕනෑම තැනක සිටින ඇමෙරිකානු පුරවැසියන්ට රුසියාව සමග කිසිදු ආයෝජනයක් සහ ගනුදෙනු තහනම් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අද (07දා) විධායක නියෝගයකට අත්සන් කිරීමට නියමිතව තිබේ.
Read Moreමෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින අඩුවන බව සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා පිළිබඳ සැලකීමේදී පෙනී යයි. ඒ අනුව පසුගිය 05වැනිදා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,997දෙනෙකු පමණි.
Read Moreයුක්රේනයේ සිදුවූයේ යැයි කියන සාහසික ක්‍රියා උපුටා දක්වමින් එක්සත් ජනපදය තවත් රුසියානු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සම්බාධක පනවා ඇත.
Read Moreඅලුත් අවුරුද්ද සඳහා ප්‍රධාන නගරවල සිට ජනතාවට ගම්බිම්වලට යෑම සඳහා මෙවර විශේෂ දුම්රිය දෙකක් පමණක්ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
Read Moreරුසියාව සහ චීනය වත්මන් ලෝක න්‍යායට අභියෝග කරන බව අමෙරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පවසා තිබේ.
Read Moreජනතාව උද්ඝෝෂණය කළ පමණින් ජනාධිපතිවරයා තනතුරින් ඉවත්කළ නොහැකි බවත්, ඒ සඳහා දෝෂාභියෝගයක් ගෙන ආ යුතු අතර, එසේ නොමැති නම් ජනාධිපතිවරයා තනතුරුන් ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.
Read Moreනේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ට අනුව චීනය විසින් ආරක්ෂාවට පද්ධතිමය අභියෝගයක් ඉදිරිපත් කර ඇති බව කියයි.
Read Moreවත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුලත් රුපියල් දහසේ මුදල් නෝට්ටුවක් යාපනයේ පිහිටි වෙළඳසැලකට ලබාදුන් පුද්ගලයෙකුට අදාල වෙළඳසැල් හිමිකරුවන් විසින් ඊයේ (05දා) සවස දැඩි විරෝධය පෑමෙන් උණුසුම් තත්වයක් හටගෙන තිබුණි.
Read Moreහපුතලේ උඩවිහාරගල රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පස්දෙනෙකු ඒ සඳහා යොදාගත් ආයුධ හා සෙසු පූජා භාණ්ඩ ද සමග අද (06දා) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.
Read Moreපෙරපාසල නිමාවී නිවසට යමින් සිටි දැරියකගේ හිස මතට රිළවෙකු සොළවමින් සිටි ගසක අත්තක් කඩා වැටිම හේතුවෙන් එම දැරිය අද (06දා) අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් බලන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයේ නෙල්ලිවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙන බව පොලිසිය පවසයි.
Read Moreඅද වන විට මේ රටේ තරුණ පරපුර ප්‍රමුඛ කරගත් සාමාන්‍ය සිවිල් ජනතාව රට වෙනුවෙන් වූ තම යුතුකම ඉටුකිරීම සඳහා ස්වෙච්ඡාවෙන්ම පෙරට පැමිණ තිබේ. එය අතිශයින්ම ප්‍රශංසා කළයුතු දෙයකි. ඔවුන් වෙත මුළු මහත් ජාතියේම ගෞරවය හිමිවිය යුතු බව අද (06දා) කොළඹ දී සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක් හදිසියේ කැඳවා තිබේ. ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreමෙම පාසල් වාරය සඳහා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩුව අද (06දා) ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. ඒ අනුව නව පාසල් වාරය ලබන 18දා ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreකොළඹ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ දිනවල පැවැත්වෙන මහජන උද්ඝෝෂණ සහ විරෝධතා පෙළපාලි සඳහා දෙමව්පියන් සහ භාරකරුවන් ඇතුලු විවිධ පාර්ශවයන් විසින් ළමයින් සහභාගි කරගැනීමේ අවස්ථා පිළිබඳව දැකගත හැකි අතර ඒ සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ අවධානය යොමුවී ඇත.
Read Moreඅමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ කුරුණෑගල පිහිටි කාර්යාලය මේ වන විට විරෝධතාකරුවන් විසින් වටලා ඇති බව වාර්තා වෙයි. එ සඳහා තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටින බව වාර්තා වෙයි.
Read Moreගෑස් නොමැතිව පැය 10 ක පමණ කාලයක් පෝලිමේ රැඳී සිටීමෙන් උරණවූ ගැස් පාරිභෝගිකයින් පිරිසක් අද (06දා) පස්වරුවේ පානදුර රන්කොත් විහාරය ඉදිරිපිට මාර්ගය ගෑස් සිලින්ඩර යොදා වසා දමා විරෝධතාවයක නිරත වූහ.
Read Moreරට මේ වන විට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩඒමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා ජනපතිධුරයට පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreජනතා වරම අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවුරුදු 5ක කාලසීමාවක් පවතින බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreඩීසල් ඉන්ධන රැගත් ධාවනය වෙමින් තිබු බවුසරයක් නොර්වුඩ් මංසන්ධියේදි ධාවනය කිරිමට ඉඩ ලබානොදි අවහිර කිරිමේ චෝදනාව යටතේ නොර්වුඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් අද (06දා) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 08දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.
Read Moreමහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 308.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.මෙය ඇමෙරිකානු ඩොලරයක් සඳහා මහ බැංකුව නිකුත් කළ වැඩිම අගය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිල රුපියල් 298.1ක් විය.
Read Moreකහවත්ත වටාපොත මාර්ගයේ දි පුද්ගලික බස් රථයක් අඩි 150 ක ප්‍රපාතයකට පෙරළිමෙන් තිදෙනකුට තුවාල සිදුවි කහවත්ත මුලික රෝහලට ඇතුළත් කර තිබේ .
Read Moreඒක තමයි අපේ පක්ෂයේ වැඩේ. ඔයගොල්ලෝ හිතවනද මේ නිකම් මෝඩ කමට බෙල්ල දෙන්න යනවා කියලා. මම පාර්ලිමේන්තුවෙන් එළියට යන්න පෙර දැනුම් දුන්නා මම එළියට එනවා කියලා. අපේ සහෝදරවරු කිහිප දෙනෙක් හිටියා. මම හෙටත් එහෙම කරනවා. ලාභෙට අපේ ජීවිත බිලි දෙන්නේ නෑ.
Read Moreමේ වසරේ මුල් කාර්තුවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,412ක ආයෝජන යෝජනා 33ක් ලැබී ඇති බව ආයෝජන මණ්ඩලය අද (06දා) සඳහන් කරයි .
Read Moreවත්මන් නීතිපතිවරයා කටයුතු කරන ආකාරයට විරෝධය දැක්වීමක් ලෙස ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දීමත් සමඟ අද (06දා) පැවති මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.
Read Moreයළිත් අමාත්‍යධුර භාර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreඩුබායි හී ෂැංග්‍රී-ලා හෝටලයේ දී පසුගිය මාර්තු 28දා පැවැති “ග්ලෝබල් පෝට් ෆෝරම් 2021” (GPF) සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරියට ද සුවිශේෂී සම්මාන දෙකක් හිමිවිය. “2021 වසරේ වරාය අධිකාරිය” සහ “2021 වසරේ හොඳම රාජ්‍යය බහලූ පර්යන්තය” යන සම්මාන දෙක ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි විය
Read Moreදිවයින පුරා රජයේ රෝහල්වල විශාල වශයෙන් ඖෂධ හිඟයක් පවතින බවත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පමණක් ඖෂධ වර්ග 25 ක පමණ හිඟයක් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවෙහි ලේකම් වෛද්‍ය තිලක් පෙරේරා මහතා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreයාපනය පොලිස් බල ප්‍රදේශයේ පාසෙයිඌර් ප්‍රදේශයේ ඊයේ (05දා) සවස නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් නිවස සම්පූරණයෙන්ම විනාශ වී ඇති බවට පොලීසිය පවසයි.
Read More