saravita-anim2

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 649 hours ago

LATEST

ලංකාවේ ආයෝජනයට ඉන්දීය ව්‍යාපාරිකයන්ගේ කැමැත්ත

calendar_today 2024 දෙසැ 17 - 11:00 remove_red_eye - 312  

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක් විය.

හිටපු කථානායක අසෝන රන්වල මහතාට ආණ්ඩු පක්ෂයේ තුන්වෙනි පෙළ 15 වැනි ආසනය පැනවීමට කටයුතු කර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ නව කථානායක ලෙස පෙලොන්නරුව දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරි පත්විය.

Read More

පාර්ලිමේන්තුව අද (17දා) පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබේ.ඒ අනුව අද දිනයේදී නව කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිතව ඇත.

Read More

අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මෙම වර්ෂයේ ගෙවී ගිය මාස 11 තුළ ( ජනවාරි සිට නොවැම්බර් දක්වා) කොළඹ නගර සීමාව තුළ පමණක් ගිනි ගැනීම් 268 ක් සිදු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පාලන මැදිරි භාර නිලධාරී කේ. පි. ආර් . නානයක්කාර මහතා පැවසීය

Read More

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රසම්පාදන කමිටුව මගින් තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා තත්ත්ව පාලන අංශයේ නිර්දේශ නොසලකා ඉකුත් වසරේදී විදේශයකින් මිලට ගත් ඇමොක්සිලින් ඖෂධ අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 9000 ක තොගයක් ගුණාත්මක බවින් අසමත්වීම නිසා ඒ සඳහා දරා තිබූ රුපියල් 104,844,337 ක මුදල අනාර්ථික පිරිවැයක් වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

එළැඹෙන මහ කන්නයේදී සතොස හරහා ගොවීන්ගෙන් සාධාරණ මිලට වී මිලදී ගැනීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

Read More

රුපියල් කෝටි ගණනක මුදල් හා වත්කම් උපයාගෙන ගෙන ඇති ආකාරය හෙළි කිරීමට අපොහොසත් වූ බව කියන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුගේ හා ඔහුගේ බිරිඳගේ නමින් මෙන්ම, ව්‍යාපාරිකයෙකුගේ නමින් පවත්වාගෙන යන රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ගිණුම් මාස තුනක කාලයක් සඳහා අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද (16ද) නියම කළේය.

Read More

ශ්‍රී ලංකා කොටස් වෙළඳපොළ ඉතිහාසය තුළ දැවැන්ත කඩයිමක් පසුකරමින් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත මිල දර්ශකය ඒකක 14500 සීමාව ඉක්මවා ගියේය.

Read More

මෙරට ළදරුවන්ට හා මවුවරුන්ට ඉහළම පෝෂණ ගුණයෙන් පරිපූර්ණ, සුව ගුණ සපිරි ත්‍රීපෝෂ අතිරේක ආහාරය අඛණ්ඩව ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

Read More

ජනාධිපති ප්‍රදානය යන මාතෘකාව යටතේ රුපියල් 50000ක දීමනාවක් සෑම නිවසකටම ලබා දෙන බවට ස ඳහන් කරමින් ව්‍යාජ පුවතක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සඳහා ඉදිරිපත් නොවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබදව විශේෂයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු පතුරවන්නන්ට එරෙහිව අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

මාතලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ පුද්ගලික සහකාර තනතුරේ රාජකාරි ඉටුකරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.පී.එම්.එල්.බී මොලගොඩ මහතා අනතුරට ලක්කර පලාගිය කාර් රථයේ රියදුරු මාතලේ පොලිස් වසමේ උකුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවලට අවශ්‍ය ද්‍රව ස්වභාවික ගෑස් (LNG) සැපයීමට ඉන්දියාව සැලසුම් කර ඇති බවත් දෙරටේ විදුලිබල ජාල සම්බන්ධ කිරීමට මෙන්ම පෙට්‍රෝලියම් නිශ්පාදන ලබාදීම වෙනුවෙන් නල මාර්ගයක් සැකසීමටද කටයුතු කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.

Read More

(PHOTOS) ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිලනිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරවරුවේ පැවැත්විණ.

Read More

LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාධ ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

මේ වසරේ ගත වූ කාලය තුළ පොළොන්නරුව වනජීවී කලාපයේ පමණක් අලි මිනිස් ගැටුම් වලින් මිනිස් ජීවිත 21 ක් සහ වන අලින්ගේ ජීවිත 70 ක් අහිමි වී ඇති බව පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ තොරතුරු සනාථ කරයි.

Read More

බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී සාගරිකා දුම්රිය හා රජරට රැජින දුම්රියේ එංජිම ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකුගේ වැඩතහනමට ලක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දීය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුව තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ පිරිමි හා කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු අනුමත ප්‍රමාණයට වඩා 50% කට ආසන්න ප්‍රමාණයක් පුරප්පාඩුව තිබෙන බව ජාතික විගණන මහ ලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.

Read More

2024 වර්ෂයේ ජනවාරි මස සිට දෙසැම්බර් අවසන් වන කාල සීමාව දක්වා වෙළෙඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 6 ඉක්මවා යාමට හැකි බව ද 2024 වර්ෂයේ ජනවාරි සිට ඔක්තෝබර් 30 දක්වා කාල සීමාව තුළ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් බිලියන 10. 68 ක් උපයාගෙන ඇති අතර එය පෙර වසරේ කාල පරිච්ඡේදය හා සසඳන වනවිට 7. 7% පමණ වර්ධනයක් බවද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සංඛ්‍යානය පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

Read More

මීටියාගොඩ , බලිමුල්ල නිවසකට ඊයේ (15) රෑ කඩාවැදුණු පිරිසක් විසින් කළ වෙඩි තැබීමකින් නිවසේ සිටි පියා හා දියණිය බරපතල තුවාල ලබා ඇති බවත් ඔවුන් බලපිටිය රෝහලට ඇතුළත් කළ බවත් මීටියාගොඩ පොලීසිය කියයි.

Read More

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ගේ පන්දු යැවීම අත්හිටුවා ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය විසින් ගෙවිය යුතු ණය සහ ව්‍යාපෘති ණය වශයෙන් මෙම වර්ෂයේ 2024 ජනවාරි 01 වැනිදා සිට ජුනි මස 30 වැනි දින දක්වා මාස 06 ක කාලසීමාව තුළදී රුපියල් බිලියන 289.4 කමුදලක් ගෙවීමට තිබූ බැව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා මහා බැංකුවට නිකුත් කර තිබූ කාර්ය සාධක වාර්තාවකින් අනාවරණය වෙයි.

Read More

නව කතානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති බව ද වාර්තා වේ. ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (16දා) රැස්වීමට නියමිතය. ඔහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරයෙකි.

Read More

දුම්වැටි අලෙවිය 2024 වර්ෂයේ පළමු මාස 08 ක කාල සීමාවේ දී පහත වැටීම නිසා දුම්වැටි මත පළවන ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 71.6 දක්වා 10.8% කින් පහළ ගොස් ඇති බැව් පූර්ණ මැතිවරණ අය වැයේ තත්වය පිළිබඳ පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ඉදිරිපත් කරන ලද කාර්ය සාධක වාර්තාවෙන් අනාවරණය වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.