නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත, එක්දින, විස්සයි20 හා ටෙස්ට් තරගාවලියකට ක්රීඩා කිරිමට ජාතික කණ්ඩායම
ලබන වසරේදී නවසීලන්තයේ සංචාරය කිරිමට නියමිතය. මෙම තරගාවලිය එක්දින තරග තුනක්, විස්සයි 20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකකින් සමන්විත වෙයි. තරගාවලිය ලබන වසරේ ජනවාරි හා පෙබරවාරි යන මාසවල පැවැත්වීමට නියමිතය.
