දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (27 සහ 28) දෙදින ද ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසම අද (26) පස්වරුවේ පැවසීය. නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් මෙසේ තවදුරටත් විිදුලිි කප්පාදුව පැය තුනක කාලයක පවත්වා ගනියි.
තදවැසි,තද සුළං පිළිබඳව අවවාදාත්මක නිිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තම්න්තුව විසින් නිකුත් කර තිබේ.
Read MoreLanka Remit නමින් හඳුන්වනු ලබන ජාතික ජංගම යෙදවුම (Mobile app) විදෙස්ගත ශ්‍රි ලාංකිකයින් අතර ප්‍රචලිත කිරීමේ අරමුණෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රි ලංකා මහබැංකුව එක්ව සංවිධානය කළ, එහි විශේෂාංගයන් හඳුන්වාදීමේ උත්සවයක් අද (26) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. විදෙස් රැකියා සදහා පිටත්වීමට සූදානම් වන ශ්‍රමිකයන් වෙත Lanka Remit ජංගම යෙදුම තුළින් ලැබෙන පහසුකම් සහ ප්‍රතිලාභ හඳුන්වා දීමට මෙහිදී ප්‍රමුඛත්වය ලබා ද
Read Moreපවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.
Read Moreඅල්ලාගත් නයා වනයට මුදා නොහැර කරේ දමාගෙන දර්ශනය දැමූ නයි අල්ලන්නෙක් නයි ප්‍රහාරයකින් ඊයේ (25දා) මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ අකුරල පදිංචි සුදත් කුමාර නමැති සිව් දරු පියෙක් බවද පොලීසිය කියයි.
Read Moreපාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරට ට ප්‍රදානය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම, මෙරට ඇමරිකානු තානාපති, ජූලි චං මහත්මිය අතින් වත්තල, මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා‘ ගබඩා සංකීර්ණයේ දී අද (26) දින, නිල වශයෙන් සිදු විය.
Read Moreසැප්තැම්බර් 1 දා සිිට ජල ගාස්තු වැඩිිකිරිමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ. ජල ගාස්තු වැඩිකිරීීමට අදාළ ගැසට් නිවේදනය අඅ දිනයේදිම නිකුත් කිරීමට නියමිතය.
Read Moreහොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් නිදහස ලැබූු රන්ජන් රාමනායක මහතා පැවැසීිය. ඒසෛ්ම තමන්ට සමාව ලබාදිම වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාට ස්තූතීය ප්‍රකාශ කරන බවත් තමන් සෑම වීටම ජනතාව සමග කටයුතු කරන බවත් නිදහස ලැබීමෙන් පසුව ඔහු පැවැසිය.ඩ
Read Moreජනපතී සමාව ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා මීට සූළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමණියේය.
Read Moreඅගමැති ධුරය අත්හිටුවා ඇති තායිලන්ත අගමැති, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවට ප්‍රතිඥා දෙයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතා තව්ත් පැය කිහිිපයකන් ජනපත සමාව යටතේ නිදහස්වීමට නියමිතය.
Read Moreඇත්තවශයෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය නොවේ, පුද්ගලික ආයතනයක මේ ආයතනයේ හරි සේවක සංඛාව වැඩි නම් ඒ සේවකයට වෙනත් ස්ථානයක් සොයා දිය යුතුයි. යම් යම් අවස්ථාවල රාජ්‍ය යාන්ත්‍රණයේ පළපුරුදු කණ්ඩායම්වලට විවිධ ආරක්ෂිත ක්‍රමවේදයක් අවශ්‍යයි. රාජ්‍ය යාන්ත්‍රණයෙත් පුද්ගලික යාන්ත්‍රණයෙත් එක හා සමාන අයිතිවාසිකම් ලැබෙන ක්‍රමවේදයක් අවශ්‍ය කර තිබෙනවා.ඩ
Read Moreපසුගිය මාසය තුළ රෝගීන්ගෙන් 60%ක් ඇමරිකාවෙන් වාර්තා වූ අතර, යුරෝපයේ රෝගීන් 38%ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඇමරිකාවේ ආසාදන “අඛණ්ඩව ඉහළ යාමක්” පෙන්නුම් කළ බව එහි සඳහන් වේ.
Read Moreශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු 375,000ක් ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාවය පළ කර තිබේ.
Read Moreප්‍රධාන වශයෙන් බාල වයස්කරුවන්ට බලපාන වෛරස් රෝගය නිසා විශාල රතු බිබිලි ඇතිවන නිසා මෙය තක්කාලි උණ ලෙසින්ද හැඳින්වීමට පටන්ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකා ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය බලාපොරොත්තු වන අතර එය ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට උපකාරී වනු ඇතැයි ජපානයය අපේක්ෂා කරයි.
Read Moreඑක් වරක් පමණක් භාවිත කළ හැකි යානයකට වඩා සම්පූර්ණයෙන්ම නැවත භාවිත කළ හැකි පරීක්‍ෂණයක් සාර්ථක ලෙස අත්හදා බැලීම චීනය අභ්‍යවකාශ ප්‍රවාහන තාක්‍ෂණයේ සිදුකර ඇති විශාල ඉදිරි පියවරක් බව කියයි.
Read Moreඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට කොන්දේ්සි සහිිත ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.
Read Moreපෙබරවාරි මස අගදී දියත් කරන ලද යුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම මධ්‍යයේ රුසියානු නායකයා විසින් මෙම පියවර ගෙන ඇත.
Read Moreමොණරාගල දිස්ත්‍රික් සංවර්ධන සභාව හෙට දිනයේදීිත් කතරගම පුදබීම් හා තිස්සමහාරාම පුදබිමේ සංචාරයකට අනිද්දා දීනයේදීත් ඒක්විමට නීයමීත ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඒම සියලු සංචාරයන් අවලංගු කර ඇතෑයී ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreනියඟයෙන් පීඩාවට පත් ගොවීන්ට සහාය වීම සඳහා එක්සත් රාජධානියේ සුපිරි වෙළඳසැල් දාමයන් දෙකක් නියමිත් හැඩයෙන් හා ප්‍රමාණයෙන් නොමැති එළවළු හා පලතුරු සිය වෙළෙඳසැල්වල විකිණීමට අවසරය ලබාදෙයි.
Read Moreඔටෝ ඩීිසල් තොගයක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟා විිමට නිියමිතව තිබේ. ඒ අනුව එම නෞකාවෙන් ඉන්ධන ගොඩ බෑමේ කටයුතු අද පස්වරුවේ සිිට ආරරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreඋමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට පසුගිය මැයි මසස 9 දා පහරදී අනර්ථය කිරීමට සම්බන්ධව අවශ්‍ය කර සිටි සැකකරුවන් සිව් දෙනෛක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. නිකවැරටිය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ මෙම අත්ඩංගුවට ගැනීම සිදුකර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදුුු 27ත් 62ත් අතර මඩහපොල පදිංචිකරුවන් වෙයි.
Read Moreපොලිස් ඉතිරි කිරිමේ සංගමයේ පාලන කමිටු සභාපතිත්වයට හා කමිටු ලේකම් තනතුරු වලට කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් දෙදෙනෙක් පත්ව තිබේ.
Read Moreහමුදාවක් ගෙනියනව නම් ඒ හමුදාව රඳා පවතින්නේ එහි නායකත්වය මතයි. ඒ වගේම එම හමුදාවට විනය අවශ්‍යයයි. විනයක් නැතිව හමුදාවක් ගෙනියන්න බැහැ. විනයක් සමග තමයි හමුදාව ඉදිරියට ගෙන යා හැක්කේ. ඒ වගේම විනයෙන් පමණක් හමුදාව ගෙනියන්නත් බැහැ. විනය සමග පුහුණුව අවශ්‍යයි. දෙකම එකට ඉදිරියට යන්න ඕනෑ. එහෙත් විනයයි, පුහුණුවයි තිබුණා කියලා හමුදාවක් සාර්ථක වෙන්නෙත් නැහැ. ඒ හමුදාවට දැනුම තිබිය යුතුයි. යුද දැනුම වගේම භූමිය පිළිබඳවත් දැනුම තිබිය යුතුයි. ඒ දැනුම සමග තමයි සාර්ථක
Read Moreනුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී ඇතැම් පිරිස්වලට වැටුප අඩු වීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොලැබීමත් හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
Read Moreපොල්ගහවෙල ගොවීන් ත්‍රිරෝද රථ යොදාගෙන වී පෑගීමේ කටයුතු සිදුකරයි. එම ගොවීන් පවසා සිටියේ ගොයම් කපන මැෂින් සඳහා වී ලාසයකකට රුපියල් 1250 ක් අය කරන බැවින් වී ලාස් 08 ක කුඹුරක වී කැපීම සඳහා රුපියල් 10,000 ක මුදලක් වැය කිරීමට සිදුවන බවය. එසේ කළහොත් එම මුදලට වී අස්වැන්නෙ වටිනාකමක් නොමැති නිසා මෙසේ ත්‍රි රෝද රථයක් යොදා ගෙන වී පෑගීම සිදු කිරීමට අදහස් කළ බවයි. ත්‍රිරෝද රථයට රුපියල් 2000 පමණ මුදලක ඉන්ධන යෙදවා මෙසේ වී පෑගීම සිදුකරන බව ගොවීන් වැඩිදුරටත් පැ
Read Moreබැංකු නිෂ්කාශන ප්‍රමාද විම හේතුවෙන් ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි සුපර් ඩීසල් තොගය ගොඩබෑම ප්‍රමාද වූ නමුුත් මේවනවිට එම ඩීසල් තොගය ගොඩබෑම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreණය සහන පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නික්කෙයි ඒෂියා පුවත් සෙවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසිය.එසේම ඒ් සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීිම පහසු නොවන බවද ජනපතිවරයා සඳහන් කරයි.
Read Moreඅධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වරදකරු වීී සිර දඩුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට හෙට හෝ ලබන සඳුදා නිිදහස හිිමිිවනු ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read More