saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 5351 hours ago

LATEST

උද්ධමනය නිසා බ්‍රිතාන්‍ය අගමැතිට ධුරය අහිමි වේද?

calendar_today 2022 මැයි 21 - 17:30 remove_red_eye - 301  

අපේ‍්‍රල් සිට මාස 12 තුළ එරට උද්ධමනය වසර 40ක ඉහළම අගය වන 9%ක් දක්වා වේගවත් වූ බව එක්සත් රාජධානියේ රජය මේ සතියේ වාර්තා කළේ බොහෝ බි‍්‍රතාන්‍යයන්ගේ ජීවන රටාව අඩාල කරමිනි.

හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ට්විටර් ගිණුම හරහා ඉංග්‍රීසි කියමනක් උපුටා දක්වමින් පවසන්නේ නරක කාලයන් නොමැති බවත් සිටින්නේ නරක නායකයන් බවත්ය.

Read More

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථවලට බලපෑම් කරමින් ඒවා වෙනත් වෙනත් ඉන්ධන හල් වෙත ගොඩබෑම වෙනුවෙන් බලපෑම් කරයි නම් ඉන්ධන බෙදා හැරිම නැවැත්වීමට සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියයි.

Read More

සහල්, කිරිපිටි, ඖෂධ ඇතුළත් ඉන්දීය මානුෂී ආධාර ‌තොගයක් හෙට (22දා) ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

Read More

පසුගිය මැයි 06 දා සිට දිවයිනටම බල පැවැත්වෙන අයුරින් පැනවූ හදිසි නිතිය අවසන්ව තිබේ. හදිසි නිතිය පාර්ලිමේන්තුවේදී දින 14ක් තුළ සම්මත කර ගැනිමට කටයුතු කළ යුතු වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමටත් තිරසර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ධනාත්මක කාර්ය භාරයක් සිදුකිරීමට චීනය සූදානමින් සිටින බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ඖෂධ හිඟය විසදා ගැනීම වෙනුවෙන් ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක ආධාරයක් කිරීමට නියමිතය. කෙසේ වෙතත් මෙම මුදල් ඔවුන් ශ්‍රී ලංකා රජය වෙත සෘජුවම ලබා නොදෙන අතර යුනිසෙෆ් ආයතනය හරහා එම මුදල් ලබාදෙයි.

Read More

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 3,221ක් ජනනය කොට ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

දෛනිකව නිකුත් කරනු ලබන ගෑස් සිලින්ඩරවලින් සියයට 60ක් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වෙත නිකුත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව විසින් ලිට්‍රෝ සමාගමට උපදෙස් දී තිබේ.

Read More

බස් රථයක ගමන් කරමින් සිටි දරුවෙක් වීදුරුවෙන් එළියට ඔලුව දමා සිටියදී ඔලුව මාර්ගය අයිනේ නවතා තිබූ ලොරියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා මවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

Read More

මෑතකාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා ඇ.ඩො.බිලියන 9.5ක්ද ඊට ඇතුළත් බව රටවල නායකයින් පවසයි.

Read More

හෙට දිනයේදීත් ඩීසල් හා පෙට්‍රල් තොග රැගත් නෞකා දෙකක් ගොඩබාන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

වඳුරන් තුළ මුලින්ම හඳුනාගත් රෝගය සාමාන්‍යයෙන් සමීප සම්බන්ධතා හරහා පැතිරෙන අතර කලාතුරකින් අප්‍රිකාවෙන් පිටත පැතිරී ඇත. එබැවින් මෙම සිද්ධීන් මාලාව කනස්සල්ලට හේතු වී තිබේ.

Read More

’’ගෝඨා යන්නේ නෑ. යවන්න පුළුවන් ක්‍රමයක් කියන්න. කරන්න පුළුවන් එකම දේ මකරගේ කටට ගිහින් මේක වෙනස් කරන එක. වොයිස් කට් දීලා නෙමෙයි. ආණ්ඩුව පෙරළන්න අපි ඒ දේ කළා. නමුත් දැන් ආණ්ඩුව සිටුවන්නත් ඒ දේ කළ යුතුයි.’’

Read More

රුසියානු ජනාධිපතිවරයා විසින් රාජ්‍ය තොරතුරු ආරක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීම සහ විදේශීය මෘදුකාංග සහ දෘඪාංග පද්ධති සීමා කිරීම සඳහා වෙනත් ක්‍රම යෝජනා කළේය.

Read More

මේක දේශපාලඥයෝ පමණක් නෙමෙයි හැමෝම වග කියන්න ඕන. තමන්ගේ රස්සාව කරනවද? ගන්න පඩියට වැඩ ටික කරනවද? තමන්ගේ යුතුකම් කරනවද? බොරුව කරලා ලකුණු දාගෙන එකිනෙකාට ඇගිල්ල දිගු කරලා කොහොද අපි මේ යන්නේ.

Read More

බටහිර ඉවුරේ මසාෆර් යාට්ටා හි පිහිටි ඉඩම්වල පදිංචිව සිටින ළමයින් 500කට වැඩි සංඛ්‍යාවක් ඇතුළුව 1,200කට වැඩි පලස්තීනුවන් සමූහ වශයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ ඊශ්‍රායල මහාධිකරණයේ තීන්දුවකට පලස්තීනුවෝ දැඩිව විරෝධය පළ කරති.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි . ඒ පසුගිය (09දා) අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර ජනපති කාර්යාලය ඉදිරිපිට ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුවය.

Read More

ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන විවෘත වී ඇති අතර, අගමැති ස්කොට් මොරිසන් දශකයක් දක්වා පාලනය දිගු කරන තවත් වසර තුනක ධුර කාලයක් සඳහා සටනට පිවිස තිබේ.

Read More

පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ පුද්ගලික ආරක්ෂක පොලිස් සැරයන් ගුණවර්ධන මහතා නිට්ටඹුව නගරයේ දී ඉකුත් (09දා) දින වෙඩි වැදී මිය යාමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන සැකකරුවෙක් අද (20දා) නිට්ටඹුව ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

රජයේ අමාත්‍යධූරයන් ලබා ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

’ගෝඨා ගෝ හෝම්’ කියා කෑ ගැසූ අයත් අද ජනපති ගේ ගෙදරට ම ගොස් ඇමතිධූර ලබා ගෙන ඇති බවත්,මේ අය ගියේ රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් යැයිද සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා අද (20දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

Read More

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ ආචාර්ය විජයද‍ාස රාජපක්ෂ මහතා සිය ධූරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද (20දා) පස්වරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

Read More

සංඥා පුවරු, ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුවරු ආලෝක කිරීම නතර කර විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පාරිභෝගික මහජනතාවට දැනුම් දෙයි.

Read More

තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබ සමඟ තරහ නොවන බවත් තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණයක් බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

රජයේ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ තීන්දුවට පටහැනිව ක්‍රියාකර ඇති බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

පෙට්‍රල් බෝතල් සහ බූලිවලට සැපයීම අත්හිටුවීමට ඉන්දියන් ඔයිල් සමාගම (IOC) තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති වශයෙන් කටයුතු කරනු ලබන ජූලි ජේ. චන්ග් මහත්මිය අද (20දා) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය.

Read More

රජයේ ඇමැතිධුර ගත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට විනය පියවර ගන්නා බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගොඩගම අතුරුගිරිය ප්‍රදේශයේදී ඉකුත් (18දා) වැටලීමක් සිදුකර හෙරොයින් ග්රෑම් 294 ක් සමඟ පුද්ගලගයකු අත්අඩංගුවට ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.