කුලී වැඩ කරන පුද්ගලයෙක් රාජපක්ෂ මව්පියන් වෙනුවෙන් බුදු මැදුරක් හදයි
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෑනියන්ට හා පියානන්ට පිං පිණිස ඇලහැර - මිනිපුරගම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දහයක් පමණ මුදලක් වැය කරමින් බුද්ධ මන්ධිරයක් ඉදිකර පුජා කර තිබේ.
ඇලහැර - මිනපුර ගම්මානයේ පදිංචි ඩබ්ලිව්.ජි.චන්ද්‍රසේන බංඩා (45)මහතා විසින් මෙම බුද්ධ මන්දිරය පසුගිය දා (09) මිනිපුර, කරදගොල්ල සමනල සිගිති පෙරපාසලේ ඉදිකර එහි දු දරුවන්ට හිමිකර දි තිබේ.
කුලී රැකියාවල නිරතවෙමින් උපයාගත් මුදලින් මොහු මෙම බුද්ධ මන්දිරය ඉදි කරවා ඇත.
තවද මෙම පිංකමට අමතරව ධර්මාසනයක් හා මේසයක් වත්මන් අගමැති දිනේශ් ගුනවර්ධන මහතාගේ පියාණන් වන පිලිප් ගුනවර්ධන මහතාට පිං පිනිස කරදගොල්ල විහාරස්ථානයට පූජා කිරිමක් ද සිදුකර තිබේ.
ප්‍රදේශයේ විවිධ පොදු ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මේ වන විට බුද්ධ මන්ධිර පහක් ඉදිකර ඇති ඩබ්ලිව්.ජි.චන්ද්‍රෙස්න බණ්ඩා මහතා ගජබා රෙජිමේන්තුව යටතේ සේවය කල යුධ හමුදා සෙබලෙකි.
නාවුල ඉන්දික




popular news
- 
                            
siril Tuesday, 11 October 2022 05:57 AM
Hoda add ekak, kuli wada karala mechara nasthiyak karana ekek nam ithn meya ge mole pareeksha karala balanna
Reply : 0 1
Anuruddha Tuesday, 11 October 2022 10:37 AM
munta sini dala weditiyanna ona kubi kala marenna
Reply : 0 1
Samson de silva Wednesday, 12 October 2022 03:41 AM
Mokada? Ratey sampath horaa kaalaa duppath janathaawata yana ena man nethikarapu daruwo hathara denek bihi karapu ewun dedenaa den budu welaada? Meweni wahal meeharak innaathuru mey ratata doda emak nehe.
Reply : 0 1
Piyal weerasinghe Friday, 14 October 2022 07:40 AM
රාජපක්ෂ වරුන් හොරා kකපූ ධන සම්බරයෙන් සොහොන් ලක්ශයක් හදා පුල්ලුවන් .මෙච්චර රටට ව්නනසයක්ක රපු එවුන් වෙනුවෙන් මේ වා හදන්න මේ මනුෂ්‍යට පිස්සුද මන්දා.
Reply : 0 1
janahitha Sunday, 16 October 2022 04:10 AM
meka haduve yoshitha sebalage demapiyan sishivenna navatha nagitimu sankalpaya yatathe
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                