තිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව පාන් රාත්තලක මිල රුපියල් 30කින් ඉහල දැමීමට බේකරි හිමියන් තීරනය කර තිබේ.
මේ වන විට ලොකු කථාවක් යනවා දුටු තැන වෙඩි තියන්න කියලා නියෝගයක් නිකුත් කරලා තියෙනවා කියලා. එහෙම නියෝගයක් නිකුත් කරලා නෑ. ලිඛිතවත් නෑ. අපිට මිනිස්සුන්ට වෙඩි තියන්න ඕන නෑ. අපි ඔවුන්ව වෙඩි තැබීමෙන් වළක්වා ගත යුතුයි.
Read Moreයුද්ධයේ දී තුවාල ලැබූ සොල්දාදුවෙකු වශයෙන් මම ඔබේ වටිනා ජීවිතයේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සෑම දෙයක්ම කරනවා යැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද්ධයෙන් ආබාධිත තත්වයට පත්ව සිටින රණවිරුවන් අමතමින් පැවසීය.
Read More“අපි තීරණයක් ගත්තා ඇමතිවරුන් පත් කිරිමේදී ඇමති වැටුප් ලබාගන්නේ නෑ කියලා මම කියන්න කැමතියි. ඒ වගේම ඇමතිවරුන්ට තියන වරප්‍රසාද අඩු කරන්නත් අපි සාකච්ඡා කරලා දැනුම් දෙනවා කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි.”
Read Moreඉදිරියේදි ආහාර හිඟයක් ඇතිවෙන බවත් උවමනා ආහාර වගා කර ගැනිමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (19දා) පැවැසීය.
Read Moreහෙට දිනයේදී රජයේ අත්‍යාවශ්‍ය නොවන සේවකයන් සේවයට වාර්තා නොකරන ලෙසත් අත්‍යාවශ්‍ය නොවන ගමන් බිමන් යෑමෙන් වළකින ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreමේ රට ඉල්ලන්නේ තෙල් ගහගත්තේ කොහොන්ද කවුද පෝලිමේ ඉන්නේ කියන එක නෙමෙයි. මොකක්ද විසඳුම කියලා. ඇයි ගහලා මරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉන්න කොට ඇපි අපිට එකතු වෙන්න බැරි. අඩුම ගානේ මාස තුනකට එකතු වෙලා මේ රටේ තියෙන ප්‍රශ්නේ විසඳගමු.
Read Moreශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ අභාවයෙන් හිස් වූ මන්ත්‍රීධූරය සඳහා එස්. ජගත් සමරවික්‍රම මහතා අද(19දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreඊයේ රෑ එකක් අවා අද තව එකක් එනවා. එතකොට පෙට්‍රල් එක්ක නැව් දෙකක් ඇවිත් තියෙනවා. ඒත් පෝලම් ඉවර කරන්නේ නෑ. පොල්ම් කෙටි කරන්න බලන්නේ. මොකද අපි ආපහු ඉන්ධන සංචිතයක් ඇති කරන්න ඕන. නැත්නම් එක නැවක් කල් ගිහොත් ආපසු මේ ප්රශ්නය එනවා. ජූනි මැද වෙනකම් තියෙනවා. දැන් තෙල් සංස්ථාව ජූනි මාසයට ඇණවුම් කරගෙන යනවා.”
Read Moreමඩකලපුවේ සිට ඕස්ට්‍රේලියාවට යාමට තැත්කල 21 දෙනෙකු අද (19දා) උදේ නාවික හමුදාව විසින් අල්ලා කාත්තාන්කුඩි පොලිසියට බාර දුන් බව ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහතා පවසයි.
Read Moreඊයේ රාත්‍රී 10.30ට තමයි ගරු අග්රාමාත්යතුමාත් ජනාධිපතිතුමත් කථා කරලා එලියේ තියෙන නෞකාවට මුදල් ටික ගෙව්වේ. අද උදේ 8.30ට තමයි නෞකාව අපේ වරායට ආවේ. අද රාත්‍රීය වෙනවා නෞකාවෙන් ඉන්ධන ගොඩබාන්න. ඒ ගොඩබාලා දවස් දෙකක් යනවා අනිවාර්යයෙන්ම මේ හැම ඉන්ධන පිරවුම්හලකටම ඉන්ධන ලබාදෙන්න. ඒ නිසා කාරුණිකව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රැස්වෙලා ඉන්න එපා අපිට අද දිනයේදී පෙට්‍රල් ලබාදීමට විදිහක් නෑ
Read More’’පසුගිය 09 වැනි සඳුදා තිබූ තත්ත්වයට වඩා අද හොඳ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා මම හිතන්නෙ නෑ, මම එදා කිව්වා වගේ ඉවත් වෙන්න අවශ්‍යතාවක් තියෙනවා කියලා.’’ මහ බැංකු අධිපති කියයි.
Read Moreවෙළඳපොලේ වටිනාකමට සතයක අඩුවෙන් අපි ඉන්ධන ලබාදීලා නෑ. ඉදිරියටත් අපි දෙන්නේ නෑ. මාධ්‍ය මේක නොදන නෙමෙයි වෛරය හිතා මතා ඇති කරන්න කරපු දෙයක්.
Read More’’මෙම බිය උපදවන සංඛ්‍යා සමග අවියෝජනීය ලෙස බැඳී තිබෙනවා. අපි මිනිසුන්ට පෝෂණය නොකරන්නේ නම්, අපි ගැටුම් පෝෂණය කරනවා.’’ ඇන්ටෝනියෝ ගුටරෙස් පැවසීය.
Read Moreඅපි මාතර දිස්ත්‍රික්කයේ එහා කෙළවරේ ඉදලා එන්නේ පැය ගාණක් පෝලිමේ ඉදලා තෙල් ගහගෙන. කොළඹින් ආයෙත් යනකොට තෙල් ගහන්න තැනක් නෑ. ඊයේ පැය හතරක් මාදිවෙල සෙඩ් එකේ පෝලිමේ ඉදලා තමයි මගේ රියදුරු තෙල් ගහ ගත්තේ. පැය හතරක්. අද තෙල් පෝලිමක් ළගින් තෙල් ගහන්න නෙමෙයි මේ 225 එකෙකුටවත් යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.මරුම් කන්න වෙනවා. මිනිස්සු එච්චර වෛරයකින් ඉන්නේ.
Read Moreදශක හතරකට වැඩි කාලයක් තුළ ඉහළම මිල ගණන් යටතේ අප්‍රේල් මාසයේදී එරට පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගොස් තිබේ.
Read Moreබූස්ස ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ තිබු ත්‍රිරෝද රථ පහකට හා මෝටර් රථයක් අනතුරකට ලක්කොට එක් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂකවරයෙකු අද (19දා) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
Read More“මන්ත්‍රීවරුන්ට රුපියල් 121ට ඩිසල් දෙනවා කියන්නේ මේක මහ පජාත වැඩක්. මගෙ බල්ලෙක්වත් එතනින් ඩීසල් අරගෙනත් නෑ, ගන්නෙත් නෑ. ඔය පුටුවේ වාඩි වෙලා හිටපු කරූ ජයසූරිය මහත්තයා මන්ත්‍රීවරුන්ට දෙන්නේ කල්කිරි එහෙම නැත්නම් ප්‍රෙෂ් මිල්ක් මන්ත්‍රීවරු බය වෙන්න එපා කියපු දවසේ මම පාර්ලිමේන්තුවෙන් තේ එකත් බොන එකත් නැවැත්තුවා මොකද එළියේ මිනිස්සුන්ට වහ පිටිකිරි දෙදදී මන්ත්‍රිවරුන් ප්‍රේෂ් මිල්ක් හෝ කල්කිරිදීම මම සැලකුවා බලු වැඩක් විදිහට.
Read More’’මානව වර්ගයා අපගේ එකම නිවහන පුළුස්සා දැමීමට පෙර පොසිල ඉන්ධන දූෂණය අවසන් කර පුනර්ජනනීය බලශක්ති සංක්‍රාන්තිය වේගවත් කළ යුතුයි’’ ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු අඟවයි.
Read Moreඑහිදී එක් අවස්ථාවක ඉන්ධන මීටරය තුළ ලීටරයක මිල රුපියල් 121.19ක් ලෙස සටහන්ව තිබෙන අයුරු දක්නට ලැබෙයි. සාමාන්‍ය වෙළඳපොළ තුළ ඩීසල් වේවා ප්රෙට්රල් වේවා සාමාන්‍ය ජනතාව වෙත අලෙවි කරන්නේ ඊට වඩා වැඩි මිල ගණන් යටතේය.
Read Moreප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයින් 34දෙනාට සති දෙකක් ඇතුළත රුසියාවෙන් පිටවන ලෙස නියෝග කෙරෙනු ඇති බව වාර්තා වෙයි.
Read Moreදේශිය වෙලදපොලේ උඩරට සහ පහතරට සැම එලවළු වර්ගයකම මිල ඉහල ගොස් ඇති බව හැටන් නගරයේ එලවළු වෙලෙන්දන් පවසති.
Read Moreචීනය-එක්සත් ජනපද සබඳතා සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අතර ඇතිකරගත් වැදගත් එකඟතාව දෙරට උනන්දුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව යැං පැවසීය.
Read Moreබණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කිඳෙල්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මතට විශාල පිහිඹියා ගසක් කඩාවැටීමෙන් එම මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත.
Read Moreකථානායකවරයා විසින් සිදුකළ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත්පිට මුදලට තාවකාලිකව ඉන්ධන ලබාදීම සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම ඉල්ලීමට අනුව සතියක කාලයක් සඳහා මේ ආකාරයට ඉන්ධන ලබාදීමට සැලසුම් කර තිබෙන අතර, පිරවුම්හලට අවශ්‍ය ඉන්ධන තොග තෙල් සංස්ථාවෙන් අඛණ්ඩව ලබාදීමටත් වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
Read Moreපිරිපහදුව වසා දමා අදට (19දා) මාස දෙකක් ගත වී තිබෙන බවත්, මෙම මාස දෙකක කාලය සඳහා සේවක වැටුප් සඳහා රුපියල් කෝටි 32ක මුදලක් වැය වී තිබෙන බවත් ඉන්ධන, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
Read Moreබන්ධනාගාර තුළ යහපත් ලෙස කටයුතු කරන රැඳවියන්ට නිවැසියන් සමග කාලය ගත කිරීම සඳහා නිවාස නිවාඩු යැවීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ පවතින වත්මන් ඉන්ධන හිඟය මගහරවා ගැනීම සඳහා ඩීසල් ලබාදීම වෙනුවෙන් චීනය ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව තවමත් ප්‍රතිචාර දක්වා නැති බව ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 මැයි මස 18 වැනි දින පැවති රැස්වීමේදී මෙම තීරණය ගත් බව දැනුම් දෙයි.
Read Moreහිටපු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ අනුරාධපුර කාර්යාලය පිහිටි නිවසට ඇතුළු වූ කලහකාරීන් පිරිසක් නිවසේ අල්මාරියක තිබූ මිලියන 12ක් පමණ වටිනා රන් පවුම් 60ක් සොරා ගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.
Read More