ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් ගමන් වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන් වාර සකස් කර ගත හැකි බව ඊශ්‍රායිල් විදේශ ඇමති Gideon Sa’ar මහත් ප්‍රකාශ කළ බව ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවැසීය.
කොළඹ නගර සභාවේ 26 වැනි පුරපති ලෙස ජාතික ජන බල වේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය රහස් ඡන්දයෙන් තේරී පත්විය.
Read Moreවෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාවට අදාළ චක්‍රලේඛය මේ මස 28 වැනි දින වන විට නිකුත් නොකළ හොත් වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreඅද උදෑසන බෙනිබරක් (Bnei Brak) ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයකට තුවාල වී ඇති බව ඊශ්‍රා යෙලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
Read Moreඋඩරට දුම්රිය මාර්ගයේ බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්හයට විශාල ගසක් අද (16) උදෑසන කඩා වැටීමෙන් කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලක මැදිරිය පවසයි .
Read Moreකොළඹ මහ නගර සභාව වෙනුවෙන් නගරාධිපතයෙක් තෝරා ගැනීම වෙනුවෙන් රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය විය. කොළඹ මහ නගර සභාවේ මංගල සැසිවාරය අද දිනයේදී ආරම්භ විය. එය ආරම්භයේ සිටම දැඩි උණුසුම් ස්වාභාවයක් ගනු ලැබිණ.
Read Moreඊශ්‍රායල සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
Read Moreසෙවනගල සීනි කර්මාන්තශාලාවේ ධාරිතාවය පුළුල් කිරිමේ ව්‍යාපෘතියක් සදහා රුපියල් විසිකෝටි දාහත්ලක්ෂ, අසුදෙදහස්, හාරසිය තිස්තුනක් වටිනා (201,782,433) යන්ත්‍ර ආනයනය කොට ඇතත් මෙම ව්‍යාපෘතිය 2024 වර්ෂයේ අගෝස්තු මස වනවිටද ආරම්භකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
Read Moreරජය විසින් ගෙවිය යුතු දේශිය හා විදේශිය ණය ප්‍රමාණය මෙම වර්ෂයේ (2025) ජනවාරි මස වනවිට රුපියල් බිලියන විසිනමදහස් එකසියතිස්හතරයි දශම පහ දක්වා (29,134.5) දක්වා ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreමෙරට විදුලිබල උත්පාදනය මෙම වර්ෂයේ මුල් මාස දෙක තුලදි ගි.වො.පැය ඒකක 2,678කින් එනම් සියයට 1.3කින් වැඩිවි ඇති බැව් ශ්‍රිලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
Read Moreපවතින වැසි තත්ත්වය නිසා දිස්ත්‍රික්ක හතක (07) ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස බල ප්‍රදේශ විස්සකට නාය යෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබේ.
Read Moreඉරානය ඊශ්‍රායලය වෙත එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකුට සුළු තුවාල සිදුව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
Read Moreබොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට කොළඹ මහ නගර සභාවේ බහුතරය දිනාගත නොහැකි වූ අතර එ අනුව හෙට දිනයේදී කොළඹ නගරාධිපති හා නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම වෙනුවෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.
Read Moreවෙන්නප්පුව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එහි සිටි මුරකරු ඝාතනය කොට එහි තිබූ වටිනා භාණ්ඩ මංකොල්ලකා නිවසේ නවතා තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා වටිනා කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයක් කින් පලා ගොස් ඇති සැකකරුවන් එම වෑන් රථය මහනුවර පේරාදෙණිය පාරේ කැන්ඩි කොන්වන්ට් බාලිකා පාසල ඉදිරිපිට දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
Read Moreමෝටර් රථයක් පදවමින් සිටී කාන්තාවගේ උකුලට දෙහැවිරිදි සිගිති දියණිය පැනීමෙන් පාලනයෙන් මිදි ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් අයෙකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව වාද්දුව පොලිසිය සදහන් කරයි .
Read Moreශ්‍රී ලංකාවේ රූ ගත කෙරෙන පේට්‍රියට් සිනමා පටයේ දින 03 ක රූ ගත කිරීම් සදහා ඉන්දීය ජනප්‍රිය සිනමා නළු මෝගන්ලාල් විශ්වනාතන් සහ තවත් ඉන්දීය නළු කන්චකෝ බාබන් අද 06/15 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreඉන්දියාවේ උත්තරාකන්ද්හිදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් හත් දෙනොම ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreවාද්දුව නගර මධ්‍යයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් දස දෙනෙකු සහ කළමණාකාර පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.
Read Moreමත්ස්‍යයින් සහ ඒ ආශ්‍රිත සැකසුම් ආනයනය කිරිම සදහා මෙම වර්ෂයේ (2025) මුල් මාස හතර තුලදි ( ජනවාරි- අප්‍රේල්) ඇමරිකානු ඩොලර් මිලියන 34.3ක මුදලක් වැයවි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
Read Moreඉරානය විසින් ඊශ්‍රායෙලයට එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායෙල පුද්ගලයින් දස දෙනෙකු මිය ගොස් ඇති බව ඊශ්‍රායෙල නිලධාරීන් පවසයි.
Read Moreමැදගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත්කර ගැනීම (13) වෙනිදා මැදගම ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්ත දිසානායක,මොනරාගල සහකාර පළාත් පාලන කොමසාරිස් ප්‍රසන්න ප්‍රදීප් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
Read Moreකලුබෝවිල රෝහල ඉදිරිපිට පන්සල පාර පිහිටි ප්‍රධාන ව්‍යාපාරික නිවසකට (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයි කොහුවල පොලීසිය කියයි.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, අදියර දෙකකින් ඉදිකිරීමට යෝජිත මෙම ඒකකයේ පළමු අදියර සදහා මුදල් ප්‍රතිපාදන එළැඹෙන අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
Read Moreපාර්ලිමේන්තුව ජුනි 17 වැනි අඟහරුවාදා සිට 20 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.06.05 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ බව තීරණය වී තිබේ.
Read Moreමැදගම කැන්දවින්න ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ ( 14දා ) පස්වරුවෙි තම බිරිඳට, වෙඩිතබා ඝාතනකර, එම වෙඩිතැබු ගිනි අවියද රැගෙන පලාගොස් ඇතැයි, මැදගම පොලිසිය පවසයි.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලු විදුහල්පති ශ්‍රේණිධාරීන් මෙම මස 16 දින සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන් කොටුව මහතා පැවසීය.
Read Moreතද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පෙරවරු 8ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (16දා) පෙරවරු 8.00 තෙක් වලංගු වෙයි.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය සිව් දින ජර්මන් නිල සංචාරය නිමා කර 06/15 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .
Read Moreඉරානය විසින් ඊශ්‍රායෙලයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඊශ්‍රායෙල වේලාවෙන් ඊයේ රාත්‍රී 11.30ට පමණ මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ.
Read Moreබලංගොඩ රජවක මහා විද්‍යාලයේ සිදුවීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක්. අනාරක්ෂිත බවට සැක ගස් පාසලේ ඇත්නම් වහාම ප්‍රාදේශිය ලේකම්ට සහ දැව සංස්ථාවට දැනුම් දෙන්න - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න
Read More