සෞඛ්‍ය පද්ධතිය සඳහා ඇතැම් ඉහළ වටිනාකමකින් යුත් උපකරණ මිල දී ගැනීම අඩු කර මූල්‍යමය අතින් ලාභදායි නව වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කරයි.
පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මන්ත්‍රී (වෛද්‍ය) නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේ එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම අනුමැතිය ලබා දෙන ලදී.
Read Moreහම්බන්තොට සූරියවැව වැවේගම කැළෑබද ප්‍රදේශයකදී අද (22) උදෑසන STF නිලධාරීන් සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවෙකු මියගොස් ඇති බව සූරියවැව පොලීසිය කියයි.
Read Moreමස්කෙළිය සාමිමලේ මීලියාකෝට්ටේ එලවළු වගා භූමියක තාවකාලිකව ඉදි කර තිබු වාඩියක තිබී මෙරට නිශ්පාදනය කරන ලද ගිනි අවියක් සහ ඊට යොදන පතුරම් 02ක්, එස්.ජී. වර්ගයේ ජීව උණ්ඩ 02ක් සමග සැකකරුවෙකු මස්කෙළිය පොලිසිය විසින් (21) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඅද(22දා) දිස්ත්‍රික්ක 12ක ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ’’ අවධානය යොමු කළ යුතු ’ මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි
Read Moreවෙරළ තීරයේ ඉදිකර ඇති ස්ථිර ගොඩනැගිලි සඳහා වාර්ෂික දඩ ක්‍රමයක් හෝ බලපත්‍ර ක්‍රමයක් සැප්තැම්බර් දෙවැනි සතියේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ටර්නි ප්‍රදීප් කුමාර මහතා පවසයි.
Read Moreතැපැල් සේවකයින්ට ඇති වි තිබෙන ගැටලු විසඳීම අමතකකර ආණඩුවේ ඇතැම් පිරිස් තැපැල් සේවකයින් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ කරමින් සිටින බව තැපැල් වෘත්තීය සමීති නියොජිතයින් සඳහන් කරති.
Read Moreමාලිමා නඩය තමන්ට ආණ්ඩුවක් ඇතැයි සිතන්නේ නම් ඔවුන් මිථවක සිටින බවත් ඒ පිළිබඳව නියම සත්‍ය අනුර කුමාර දිසානායක නායක සහෝදරයා මනාව දන්නා බවත් සර්වජනබලයේ නායක නීතිඥ දිලිත් ජයවීර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයට අදාළ එක්දින තරගාවලියට සහභාගී වන නිල ශ්‍රී ලංකා එක්දින සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
Read Moreගංවතුර ආධාර සපයන බව පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 60ක මුදලක් වැය කිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහගංවතුර ආධාර සපයන බව පවසමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශනය යාපා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට අද (21) නියම කළේය.
Read Moreබණ්ඩාරගම අද පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreඉදිරි දින කිහිපයේදී උතුරු මැද, උතුරු, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායු ගෝලීය තත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙවර වගා කරන්නට යෙදුන දේශීය ලොකුලූණු අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කොට තිබීම නිසා විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූණු පාලනය කිරීම සිදු නොකළහොත් වෙනත් වසරවල මෙන් දේශීය ලොකු ලුණු ගොවියාට බරපතළ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුවන බව දේශීය ලොකු ලූනු ගොවියෝ පවසති.
Read Moreගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ධුරයෙන් පහ කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පතිවරයා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
Read Moreචීනය සහ ශ්‍රී ලංකාව අතර කාලාන්තරයක් මිතුරන් ලෙස කටයුතු කර ඇති බවත් පුරාණ සේද මාවත දිගු කලක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාවට එකට බැඳ තබා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තාපති චී ෂෙන්හොං මහතා පැවැසීය.
Read Moreජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවය රැක ගැනීම වෙනුවෙන් ගෙන ඇති කෙටි කාලීණ සහ දිගු කාලීන පියවර රැසක් ගෙන ඇති බව අද (21) පාර්ලිමේන්තුවේදී හෙළි කලේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
Read Moreශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජිප් රථයකින් මුව මස් කිලෝ පහළොවක් මාදුරුඔය සිට අරලගංවිල දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී, 21 වෙනිදා සවස ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඉංජිනේරුවරයකු සහ රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.
Read Moreඅරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය.
Read Moreගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි වංචා, දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනපැමිණිලි, අදහස් සහ යෝජනා කැඳවයි
Read Moreකොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ කතෝලික රදගුරු සම්මේලනය ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.
Read Moreලංකාවේ කුරුඳු වලට ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් තිබෙන බවත් ඒ අනුව කුරුඳු වගාව සංවර්ධනය කිරිමේ අරමුණින් කුරුඳු වගාකරුවන්ට නව තාක්ෂණය හඳුන්වා දිමට පියවර ගෙන ඇති බවත් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ (පාලන) චතුරංග ගුණසේකර මහා පවසයි.
Read Moreනීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය යටතේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත්, ඒ සඳහා කිසිදු බලපෑමක් නොමැති බවත් නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අටමස්ථාන නායක හිමිවරුන් හමුවේ කියා සිටියේය.
Read Moreආාමික හා විගාමික පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ලංකාවේ රැදී සිටීම යන චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.
Read Moreමහනුවර දිස්ත්‍රික්කය තුල වගා නොකළ ගොඩ හා මඩ ඉඩම් හෙක්ටයාර් 3122 ක් පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreහෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
Read Moreනමුත් අපට කියන්න තියෙන්නේ වසර තිහකට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය ඇතුළු කණ්ඩායම විපක්ෂයේ හිටියා. දිනන ක්‍රියාවලියකට ගමන් කරන බවක් පේන්න නැහැ. අද වනවිට විට විපක්ෂය කොටස් ගණනාවකට බෙදිලා වෙන් වෙලා. අලුත් අවස්ථාවක් රටට ලැබිලා තියෙනවා නව ජාතික එකමුතුවක් යටතේ කිසියම් සන්ධානයක් ඉදිරි කාලයේදී හඳුන්වා දෙන්න.ඒ සඳහා කටයුතු කරනවා.”
Read Moreවිනිසුරු වරයෙක් ලෙස ලෝකය පුරාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඇමෙරිකානු විනිසුරු ෆ්රෑන්ක් කැප්රියෝ, 2025 අගෝස්තු 20 වන දින වයස අවුරුදු 88 දී අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩි.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට අවහිරතාවක් සිදුව ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාය පවසයි.
Read Moreලේකයේ සිටින බලවතුන් කිහිප දෙනෙකුමට යුද මානසිකත්වයෙන් පෙළෙන බවත් මානසික රෝගීන් බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. දේශනයක් අතරතුළදී ඔහු මේ බව පැවැසීය.
Read Moreනව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුව පසුගිය 18 වැනිදා එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී රැස්විය.
Read More