කුවේට් එමීර්වරයා නියෝගයක් නිකුත් කරමින් අහමඩ් නවාෆ් අල්-අහ්මඩ් අල්-සබා අගමැති ලෙස පත් කරමින්, නව කැබිනට් මණ්ඩලය පිහිටුවීමේ කාර්යය ඔහුට පැවරීය.
QR ඛේතය අනුව ඉන්ධන නිකුත් කිරීම දිවයින පුරා අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබුණත් එය තවත් දින කිහිපයකට කල් දැමීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreදීර්ඝකාලීන දේශපාලන අත්දැකීම් ඇති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට ගොඩනැගීමට කාලය ලබාදිය යුතු බව කෝට්ටේ විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී, ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පැල්පොල විපස්සි නායක හිමියෝ පවසති. විරෝධතා පවත්වමින් පාලකයින් පළවා හැරීමේ ක්‍රමවේදයෙන් බැහැරව,වත්මන් ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගනිමින් ජනතා ගැටලු විසඳීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සියලුදෙනා සහාය ලබාදිය යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
Read Moreශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක්ට ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනමින් සිදු නොකරයි නම් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් නරක අතට හැරෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. ජනපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු දෙදෙනෙක් හැර අන් සියල්ලන්ම දශක ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කළ බවත් ඔහු සඳහන් කරයි.
Read Moreදකුණු අප්‍රිකාව පදනම් කරගත් ITJP සංයිධානය සඳහන් කරන්නේ විශ්වීය අධිකරණ බලය මත පදනම්ව කරන ලද චෝදනා සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී නඩු පැවරීමට යටත් වන බවයි.
Read More22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 27 දා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙ 27 දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
Read Moreපාකිස්තානය සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම පළමු දිනයට තරගය නිමා කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 315ක් රැස්කිරීමට සමත්විය.
Read Moreහෙට දිනයේ සිට පාසල් ආරම්භ කිරීමට සමගාමීව දකුණු පළාතේ සියලුම පාසල් සතියේ දින පහ පුරාම ඉගැන්වීම් කටයුතු සිදුකිරීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.
Read Moreදුම්රිය ගාස්තු ඉහළ දැමීම නිසියාකාරව සිදු නොවුණ බව සඳහන් කරමින් එම සංගමය ඊයේ පස්වරු 6.00 සිට ප්‍ර වේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකී සිටියේය.
Read Moreරාජ්‍ය සේවකයන් තවත් මාසයක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව සලසමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නව චක්‍රකල්ඛයක් නිකුත් කර ඇත. ඒ අනුව අද (24) සිට තවත් මාසයක කාලයක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කිරීම සිදුවේ.
Read Moreසාමකාමීව,ප්‍රචණ්ඩත්වයෙන් තොරව රැස්වීමේ අයිතිය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි තහවුරු කරයි.
Read Moreවිදේශ ගමන් ඉතිහාසයක් නොමැති 31 හැවිරිදි දිල්ලි වැසියෙකුට වඳුරු උණ රෝගය වැළඳී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වඳුරු උණ යනු වසූරියට සමාන රෝග ලක්ෂණ සහිත වෛරස් රෝගයකි.
Read Moreවාර්ෂිකව කතරගම දේවාලයේ පැවැත්වෙන ඓතිහාසික ඇසල මහ පෙරහැරට මෙවරත් නැගෙනහිර පළාතේ සිට දහස් ගණනක් බැතිමතුන් යාල වනාන්තරය හරහා පා ගමනින් පැමිණෙමින් සිටිති.
Read Moreගුවන් හමුදාවේ සේවය කල අසංක ශ්‍රීමාල් යන ගුවන් භටයා ගුවන් හමුදාවෙන් ඉවත්වීම පිළිබඳව ඔහු සමාජ මාධ්‍ය තුළ පළකළ අදහසකට ගුවන් හමුදාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ වීදි ජනතාවගෙන් පිරී ගියාක් මෙන් පාකිස්තානය තුළද ජනතාව වීදි වලින් පිරි යාමේ දිනය වැඩි ඈතක නොවන පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.
Read Moreජාතින ඉන්ධන බලපත්‍ර ක්‍රමය ඊයේ දිනයේදී වාහන 4708ක අත්හදා බැලූ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreපාකිස්තානය හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ. ඒ අනුව ඔහුට අද දිනයේදී ටෙස්ට් වරම් හිමිවිය.
Read Moreපානදුර ප්‍රදේශයේ ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ ’පොඩි සජියා’ ඔහුගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (23) අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
Read Moreදිවයිනේ සියලු වී වගාකරනු ලබන දිස්ත්‍රික්ක සදහා මෙවර යල කන්නයේ වී වගාව සදහා අවශ්‍ය යුරියා පොහොර අවශ්‍යතාවයෙන් 73% ක් ඊයේ (23දා) වන විට වනවිට නිකුත්කර තිබෙන බව සීමාසහිත ලංකා පොහොර සමාගමේ තොරතුරු මගින් අනාවරණය වේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වර්ධනය වන මන්කිපොක්ස් වසංගතය සඳහා එහි ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම සක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreරුපියල් එක් කෝටි 60 ලක්ෂයකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග අඹු සැමි යුවලක් අත්තිඩිය නිවසක දී ඊයේ 23 රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. සැකකරු දෙහිවල ගල්කිස්ස නගර සභාවේ කම්කරු සේවකයෙකි
Read MoreFAST දුරේක්ෂය වර්ෂ 2020 ජනවාරි මාසයේදී විධිමත් මෙහෙයුමක් ආරම්භ කළ අතර, එය ලොව සංවේදීම රේඩියෝ දුරේක්ෂය බව විශ්වාස කෙරේ.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ 6 වැනි ක්‍රිඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ට අවස්තාව හිමිව තිබේ. ඒ පාකිස්තානය සමගින් අද ආරම්භවිමට නියමිත ටෙස්ට් තරගයට මැතිව්ස් ක්‍රීඩා කිරීමත් සමගිනි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ, චිකාගෝ හි රෝස්ලන්ඩ් අසල්වැසි ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක කඩා වැදුණු රියක්, එහි සිටම අවමංගල්‍යයට සහභාගී වූ අයට වෙඩි තැබීමක් සිදුකර පළාගොස් තිබේ.
Read Moreඅද පස්වරු 6.00 සිට පැය 48ක කාලයක් සඳහා දුම්රිය ප්‍ර වේශ පත්‍ර නිකුත් කිරීමෙන් වැලකි සිටීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ.
Read Moreරුසියාවට එරෙහි සම්බාධක ක්‍රියාත්මක නොවූ බැවින් යුක්රේනයේ ගැටුම සම්බන්ධයෙන් යුරෝපා සංගමයට නව උපාය මාර්ගයක් අවශ්‍ය බව හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 72ක් වාර්තා වී තිබේ. මේ අුව දිගින් දිගටම ශ්‍රී ලංකාවෙන් හඳුුුනාගැනෙන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.
Read Moreඑක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මාරිපෝසා හි නිවාස ගිනිබත් කරමින් එක රැයකින් ඕක් ලැව්ගින්නක් පැතිර යාමෙන් පසුව, අක්කර 6,000කට වඩා විනාශ වී ඇති බව ගිනිනිවන ඒකක පවසයි.
Read Moreසමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් එළැඹෙන 25 දා පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පසුගියදා ගාලුමුවදොර ජනපති ලේකම් කාර්යාලයේ රැදී සිටි විරෝධතාකරුවන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙසේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබේ.
Read Moreහඳුන්වාදුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද සාකච්ඡා විය. ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
Read More