බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විදෙස් ගත වු දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද (21දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
ඔහුගේ ප්‍රකාශය මෙරට සමාජය තුළ මහත් ආන්දෝලනයකට ලක්විය කෙසේ වෙතත් පසුව ඔහු විදෙස්ගතව තිබුණි. ඉන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ අද දිනයේදී යළිත් තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.