විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
හැත්තෑපස් වන ජාතික නිදහස් දිනය සිහිකරනු පිණිස රටේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට වගකීම පවරා තිබෙන බවත් එම වගකීම කඩිනමින් ඉටු කරන බවත් යෞවන කටයුතු සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අද (03 දා) පැවසීය .
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට එළඹෙන අයි.පී.එල්. තරගවාරයේදී ඉහළම මිලක් හිමිවී ඇත.
Read More2022 - හතර වන ලෝක කුසලාන සූපවේදී තරගාවලියට (Calinary World Cup - 2022 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික සූපවේදීන් එකොළොස් දෙනෙකු රන් පදක්කම් 06 ක්, රිදී පදක්කම් 06 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගෙන අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
Read Moreරටේ එතනෝල් නිෂ්පාදන අතිරික්තයක් පවතින බවත් එම ප්‍රමාණය අපනයනය කිරීමට කටයුතු කිරිම සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායිකරණයට අදාළ ජාතික සභා අනුකමිටුවේදී අවධානය යොමුවිය.
Read Moreලොව දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් සැලකෙන බ්‍රසීලයේ පේලේ යලිත් හදිසියේ රෝගාතුර වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හදිසියේ ඇතිවූ ශ්වසන ආසාදනයක් හේතුවෙන් ඔහු මෙලෙස හදිසියේ රෝගී වී ඇති බවත්, මේ වන විට ඔහු බ්‍රසීලයේ සාවෝ පෝලෝ වල රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය.
Read Moreලෝක කුසලාන පාපන්දු තරගාවලියකදි බ්‍රසීලය පරාජය කළ පළමු අප්‍රිකානු රට බවට පත්වීමට කැමරූනය සමත්විය
Read Moreබ.ඉ.කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වෙයින් බ්‍රාවෝ ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. කෙසේ වෙතත් ඔහු එළඹෙන තරගවාරයේදී තමන් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන බවද නිවේදනය කර ඇත.
Read Moreගාල්ල රිච්මන්ඩ් විදුහල ඩක්වර්ත් හා ලුවිස් න්‍යායයට අනුව ලකුනු 41 කින් පරාජයට පත් කරමින් මෙවර අන්තර්පාසල් ‘ඒ්’ කාණ්ඩයේ එක්දින ශූරතාව දිනා ගැනීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත්විය.
Read Moreසුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක සොන්ග් හියුන්ග් මින්ගේ ආධාරයෙන් අතිරේක ක්‍රීඩක හ්වැන්ග් හී චාන් වාර්තා කළ ගෝලයත් සමගින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුනු කොරියාව සමත්විය.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් (Faisal Naseem) මහතා අතර හමුවක් අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරුවන් විසින් නිර්මාණය කරන ලද ජනාධිපතිවරයාගේ ලිපි ලේඛන රැගෙන යන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු බෑගයක් (Attaché Case) යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.
Read Moreවිදුලි බිල, දුරකථන බිල සහ වාහන අයිතිය වැනි වාස්තවික කරුණු පදනම් කරගෙන බදු අය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දිම පිළිබඳව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ අවධානය යොමුවිය.
Read Moreලබන වසරේ අපේක්ෂිත රජයේ ආදායම වන රුපියල් බිලියන 3500 ක මුදල උපයා ගැනීමට අදාළ යෝජනා සිය කමිටුවේ දෙවන වාර්තාව මගින් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreමධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුරු මැද හා දකුණු පළත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදයක් නිකුත්කරමින් පවසයි. මෙම නිවේදනය අද මධ්‍යම රාත්‍රී 12.00 තෙක් වලංගු වෙයි.
Read Moreජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයට අදාළව ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරීමෙන් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි එහි සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
Read Moreඅපේ නැව් සංස්ථාවට තියෙන්නේ නැව් දෙකයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයිතිය තියෙන ගුවන් යානා එකක්වත් නෑ. වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read Moreපසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේ දී එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්නුම් කරන බව ඊයේ (01දා) යෙදී තිබු ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් පැවැත්වු ජාතික සැමරුම් උත්සවයේදී අනාවරණය විය.
Read Moreකොළඹ ප්‍රදේශ කිහිපයකට අද (2දා) රාත්‍රී 10.00 සිට හෙට (3දා) පස්වරු 1.00 දක්වා පැය 15 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට ප්‍රමිතියෙන් තොර කොම්පෝස්ට් පොහොර සැපයූ සමාගමක් වහාම අසාදු ලේඛනගත කරන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (01දා) ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේය.
Read Moreෆිච් රේටින් ආයතනය විසින් මෙරට දිගු කාලීන දේශීය විදේශ විනිමය නිකුතු ශ්‍රේණිය CCC සිට CC සී.සී දක්වා පහළ දැමීමට කටයුතු කර තිබේ.
Read Moreමෝටර් රථයක් තුල පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි පිලියන්දල පොලිසිය පවසයි.
Read Moreවිදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි අලි සබ්‍රි මහතා, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය සමග සාකච්ඡාවක නිරතවී තිබේ.
Read Moreමොනරාගල, කොටියාගල, කැබිලිත්ත ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු නැවත වන වගාව සඳහා වෙන් කර ඇති ඉඩම් හෙක්ටෙයාර් 5000ක් වගා කටයුතු සඳහා තාවකාලික පදනමින් ගොවි ජනතාවට ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreවිපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත්, තේරුමක් නැති දේවල් කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (2දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඅලි වැට වෙනුවට අගල් කැපීම මෝඩ ව්‍යාපෘතියක් බවත් ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න බව තමාට මුලදීම තේරුම් ගොස් තිබූ බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
Read More2022 වර්ෂයේ අතරමැද පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීම, මෙම වසරේ තුන් වන වාරය ආරම්භ වන 2022.12.05 දින සිට සිදු කරනු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
Read More2021 උසස්පෙළ විභාගයට අදාළව සඳහා වන කඩඉම් ලකුණු අද (2දා) පස්වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
Read Moreපාද සතර කපා හා දත් ගලවාගෙන ගොස් තිබියදී හමු වු කඳුකර කොටි මළසිරුර සම්බන්ධයෙන් විශේෂ හා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇතැයි නල්ලතන්නිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසීය.
Read Moreමෙවර මහ කන්නයට වී වගාව සඳහා අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන Miuriate of Potash (MOP) හෙවත් බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් රැගත් නෞකාව අද රාත්‍රී (03) කොළඹ වරායට පැමිණීමට නියමිතය.
Read More