සතොස භාණ්ඩ 10ක මිල අඩුකරයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. ෙමම මිල අඩුකිරීම දිවයින පුරා සතොස අලෙවිසැල් හරහා අද (09දා) සිට ක්‍රියාත්මක බවද සතොස පවසයි.
වියළි මිරිස් කිලෝවක් රුපියල් 60 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,290 කි.
මුංඇට කිලෝවක් රුපියල් 325 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,225 කි.
රතු පරිප්පු කිලෝවක් රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 299 කි.
රතු නාඩු කිලෝවක් රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 200 කි.
හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1,140 කි.
පාන් පිටි කිලෝවක් රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 200 කි.
සෝයා මීට් කිලෝවක් රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 650 කි.
රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 6 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 139 කි.
කඩල කිලෝවක් රුපියල් 5 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 540 කි.
සුදු සීනි කිලෝවක් රුපියල් 4 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 225 කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

