saravita-anim2

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා

Latest News - timelapse 4545 hours ago

LATEST

වර්ජනය නොකළ සෞඛ්‍ය සේවකයෝ අගයති

calendar_today 2023 මාර් 15 - 15:33 remove_red_eye - 384  

මෑත කාලීනව ඇති වූ බරපතල අභියෝගයන් රැසකට මුහුණ දෙමින් මෙරට සෞඛ්‍ය සේවාව මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමට කටයුතු කරමින් සිටින මොහොතක රෝගී ජීවිත බිල්ලට දෙමින් ඇතැම් පිරිස් සිදු කරන පදනම් විරහිත වර්ජනයන්ට සහභාගී නොවී , රටෙහි මිලියන 22 ක ජනතාව උදෙසා උපරිම සේවාවක නිරත වෙමින් මේ මොහොතේ රාජකාරියේ යෙදෙන

බස් රථ වලින් (14) දින නුවරඑලියට පැමිණ එම සංචාරකයන් (15) දින නුවරඑලියේ පැරණි තැපැල් කාර්යාලය නරඹා පසුව නානුඔය දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට සැලසුම් කර සිටියද වෘත්තිය සමිති වැඩ වර්ජනය හේතුවෙන් එම විදේශිය සංචාරකයන් පිරිසට සැලසුම් කල පරිදි එම සංචාරක ස්ථානය නැරඹිමට නොහැකි වු බවයි සංචාරකයන් සමග පැමිණි මග පෙන්වන්නන් කියා සිටියේ.

Read More

දුම්රිය වැඩවර්ජනය ක්‍රියාත්මක වීම නිසා අද (15දා) පස්වරුවේදී දුම්රිය ගමන්වාර 9 ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ.

Read More

වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හෙණ ගහන අපරාධයක් බවත් එය ජාතික අපරාධයක් බවත් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍ර සේන මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

වර්ජනයක් ක්‍රියාත්මක වුවද මහජන බැංකු හා ලංකා බැංකු ශාඛා රාශියක් අද දිනයේදී සාමාන්‍ය පරිදි සේවා ක්‍රියාත්මක බව රජය නිවේදනය කරයි.

Read More

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 8න් 7ක් අද දිනයේදී රාජකාරි සිදුකරන බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා උපුටා දක්වමින් ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

වර්ජනය නොතකා කටයුතු කළ දුම්රිය සේවකයන් හේතුවෙන් අද පෙරවරුවේ කාර්යාල හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් දුම්රිය 20ක් ධාවනය කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී සඳහන් කළේ යැයි ජනපති මාධ්‍ය අංශය කියයි.

Read More

ඩීසල් හා පෙට්‍රල් ඉන්ධන ලීටර් 6600 ධාරිතාවයෙන් යුත් බවුසර් 300 කට වැඩි ප්‍රමාණයක් ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් මේ වන විට නිකුත් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්තාවේ සභාපති එම්.යූ. මොහොමඩ් මහතා තහවුරු කළ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ගුවන් ගමන් පාළකවරුන් අද දින ක්‍රියාත්මක වෘත්තීය අරගලයට සහාය පළ කරමින් අද දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා කාළය තුළ ’’අකුරට වැඩ කිරීමේ’’ වෘත්තීය ක්‍රියාමාර්ගක නියැලීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා පැවසීය.

Read More

ගුරු විදුහල්පතිවරුන් ඉල්ලිම් කිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් පාසල් වැසි ගොස් තිබු අයුරු දැක ගත හැකි විනි.

Read More

යාපනයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි මධ්‍යස්ථානයක හිමිකරු සහ එහි සේවය කළ සේවිකාවක් ඊයේ (14) දින ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී මළසිරුරු හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.

Read More

විදේශයන්හි රැදී සිටිමින් ශ්‍රී ලංකාව තුළ අපරාධ කටයුතු මෙහෙයවමින් සිටි පාතාල කල්ලි නායකයින් වන ’’ හරක්කටා ’’ සහ ’’ කුඩු සළිදු ’’ අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

Read More

කිලෝමීටර 16 ක දිගින් හා නැවතුම්පොළ 16 කින් සමන්විත වන සේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙම දුම්රිය සේවාව හරහා මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30 කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත. කාර්ය බහුල වේලාවලදී සෑම මිනිත්තු 4 කට වරක් ද,සාමාන්‍ය වේලාවලදී මිනිත්තු 10 කට වරක් ද නැවතුම්පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැළසුම් කරතිබේ.

Read More

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද දිනයේ වර්ජනයක නිරත වුවත් යුද හමුදා අරක්ෂාව යටතේ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරිමට කටයුතු යොදා තිබුණි. මෙම දුම්රිය තුළ විශාල මගී ජතාවක් ගමන් කළ අතර අවධානම් තත්ත්වයන් නොතකා ඇතැම් මගීහු දුම්රිය මැදිරි උඩ සිටද ගමන් කරනු ලැබීය.

Read More

ආරක්ෂක අංශ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරයෙහි ගැටලුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පොලිස් කොමිෂමට පැමිණිලි කළ හැකි බවත්, කිසිදු අවස්ථාවක කල් ඉකුත් වූ රසායිනික ද්‍රව්‍ය උද්ඝෝෂණ වෙනුවෙන් භාවිතා කර නොමැති බවත්, ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රකාවට අනුමැතිය ලැබී තිබේ.

Read More

දැවැන්තම ආදායම් ලබන, රුපියල් බිලියන ගණනින් ලාභ ලබන ශ්‍රී ලංකාවේ සමාගම්වලින් බහුතරයක් බදු නොගෙවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

බළලෙකුගේ සපා කෑම නිසා වම් පාදයේ ඇතිවූ තුවාලයකින් විෂබීජ ශරීරගත වීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් තිදරු මවක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවති පශ්චාත් මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දයට ඉදිරිපත්කිරීමේ සූදානමක් තිබුණ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව එය සිදු නොවුන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා හෙළි කළේය. නිදහස් ජනතා සන්ධානයේ රැස්වීමක් අමතමන් ඔහු මේ බව හෙලි කළේය.

Read More

IQair වාර්තා සකසා තිබුණේ, ලොවපුරා රටවල සහ කලාප වායු ගුණාත්මකභාවය අනුසාරයෙන් වන අතර, එහිදී රටවල් 90%ක් පමණම ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිරිවිතරයන් ඉක්මවා වායු දූෂණයකට ලක්ව තිබුණි.

Read More

අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනපතිවරයාට ලැබී ඇති බලතල අනුව තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නියමයක් නිකුත් කර තිබේ.

Read More

පාසල් සිසුන් ප්‍රවාහනය කරනු ලබන රථ වාහනවලට කිව්.ආර්.කේතයෙන් ලබාදෙන ඉන්ධන පමාණය වැඩි නොකරන්නේ නම් වාර විභගවලට පාසල් සිසුන් රැගෙන ඒමෙන් වළකින සිදුවන බව සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (14දා) අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

පළාත් පාලන ඡන්දය මාර්තු මස 9 වැනිදා විමසීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන්ද අනතුරුව නියමිත පරිදි මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් අමාත්‍ය මණ්ඩලය, මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇතැයි සදහන් කරමින් ජාතික ජනබලවේගයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

මිචිගන් විශ්වවිද්‍යාලයේ දේශනයක් අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම සුබදායී පණිවුඩය ලෝකය හමුවේ තැබීය.

Read More

ස්ව භාෂාවෙන් (සිංහල/ දෙමළ) විභාග සදහා පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ට දැනට මතුවී ඇති ගැටළුව විසදීම සදහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමට නීති අධ්‍යයන සභාව ගත් තීරණයට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමි නොවිණි.

Read More

ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ වලංකන්ද ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341ක දී 2023-03-25 දින පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම පරීක්ෂණයේ විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශ පත්‍ර යැවීමට විභාග දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදා ඇත.

Read More

චන්ද්‍රිකා වැව හා කිරි ඉබ්බන් වැව ආශ්‍රිතව ජලය මත පාවෙන සූර්ය විදුලි බල ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.