saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 4362 hours ago

LATEST

කටුනායකට නව පිවිසුම් ගොඩනැගිල්ලක්

calendar_today 2023 ජන 03 - 14:17 remove_red_eye - 488  

කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ නව පිවිසුම් ගොඩනැගිල්ල වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් අද (03දා) විවෘත කෙරිණි.

පල්ලේකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමැති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පාෂාණය සොරා ගෙන යාම සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට පියවර ගෙන තිබෙන බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සනාථ කළේය.

Read More

කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟළුම් කර්මාන්තශාලාවක අද (3දා) ආහාර විෂ වීමෙන් 114 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

අය ක්‍රමය වෙනස් කරනවානම් නීතියක් තියෙනවා. පනතක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභාවක් තියෙනවා. ඒ කොමිෂන් සභාව පනතට අනුකූලව අයක්‍රමය වෙනස් කරනවානම් කටයුතු කළ යුතු ක්‍රමවේදයක් තියෙනවා.

Read More

කැස්බෑ පැටවුන් 125 ක් මහ මුහුදට මුදාහැරීම ඊයේ (02දා) රාත්‍රි පානදුර වෙරළ තීරයේදී සිදුකරන ලදී .

Read More

විශ්‍රාම ගිය සේවකයෙක් කොන්ත්‍රාත් පදනම මත බදවා ගත්විට ඔවුන්ට විශ්‍රාම වැටුපයි, කොන්ත්‍රාත් පදනම මත ලැබෙන පඩියය් දෙකක් ලැබෙන බව වාර්තා වෙනවා. මේක ආයතන සංග්‍රහයට විරුද්ධ නැත්ද? පඩි දෙකක්. අනිත් එක මෙච්චර බරකින් යන දුම්රිය දෙපාර්තමේන්තුවට තවත් බරක් නේද?

Read More

හෝමාගම දියගම පිහිටි සරසවි තාක්ෂණ පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු නේවාසිකාගාරය තුළ දී අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

Read More

විදුලිය ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව තවදුරටත් අධ්‍යනය කර ඒ සඳහා අනුමැතිය ලබා දීම කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ.

Read More

දරුවන් හා ගැබිනි මව් වරුන් හට බෙදා දීමට තිබූ ත්‍රිපෝෂ පැකට් 50 කට අධික ප්‍රමාණයක් යම් පුද්ගලයෙකු විසින් ඊයේ (02දා) අළුයම සොරා ගෙන ඇති බවට මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

Read More

විසඳුම් නැත්නම් 10 වැනිදා සිට දුම්රිය ඩග් ගාලා නවත්තනවා කියනවා. මේක සාධාරණ නෑ. මේක පව්. දුම්රිය ගමන් කරන මගීන්ට. ඇමතිවරු ලෙස අපිට 10 වැනිදා වර්ජනය කරනවා ඒක නිසා බදවා ගන්න කියන්න බලයක් නෑ. මම ඇමතිවරයෙක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව රටේ නීතියට අනුවයි.

Read More

බණ්ඩාරගම තරුණයන් අතරේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් අලෙවි කරමින් සිටී 20 හැවිරිදි තරුණයෙකු බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

ප්‍රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 45ක් බවට පත්කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

Read More

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එම ව්‍යවසායන් සියල්ල සඳහා මහා භාණ්ඩාගාරයට සියයට 100ක් කොටස් හිමි මව් සමාගමක් ස්ථාපිති කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකට හා අඹේවෙල පට්ටිපොළ යන ප්‍රදේශවල (03) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.

Read More

චීනය විසින් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් වෙනුවෙන් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 10000 ගුණත්වයෙන් ඉහළ මෙන්ම තත්ත්ව සහතික ලත් සහල් තොගයක් බව ශ්‍රී ලංකවේ චීන තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානී හූ වෙයි මහතා පවසයි.

Read More

මේ වසරේ දෙසැම්බර් මාසයේදි ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 91961ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

බිත්තර මිල පාලනය කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට අද (02) රැස්වු කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

Read More

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලංකා භූමිතෙල් මිල ගණන් පහල දැමීමට පියවර ගෙන තිබේ.

Read More

පක්ෂයක් ලෙස ඉන්ධන හෝ විදුලි බිල් වැඩිකිරීම ප්‍රතිපත්තිය නොවූ නමුත් ජනතාව ඉල්ලා සිටි දේ දැන් ජනතාවට ලැබෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

Read More

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් සමග සාකච්ඡා කළ බවත් ඒ් අනුව විදුලි ගාස්තු වැඩි කිරිමට ඉඩ ලබා නොදෙන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

විවිධ හේතූන් නිසා දෛනිකව දුම්රිය ගමන්වාර සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු වන නිසා ජනතාවගේ ගමන් පහසුව සඳහා දෛනිකව ධාවනය වන බස්රථ ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දෛනික ලොතරැයි පත් අලෙවිය 35%ත් 40%ත් අතර ප්‍රමාණයකින් මේ වනවිට අඩු වී තිබෙන බවත්, මේ නිසා ලොතරැයි අලෙවි සහායකින් දැඩි ලෙස අසරණ වී සිටින බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජතයන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙම වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 5දා බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

Read More

දිගු ගමනක් සඳහා අවශ්‍ය නව නීති ප්‍රතිසංස්කරණ 22 ක් පසුගිය මාස හය තුළ සම්මත කළ බවත් ජාතික සමගිය හා සංහිදියාව ගොඩ නැංවීම ජනතාව රැවටීමට නොව හදවතින්ම සිදු කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

පිළියන්දල කොළඹ පාරේ ජංගම දුරකථන හා උපාංග අළෙවි සැලැක් මෙන්ම අලුත්වැඩියා කටයුතු සිදු කරන ආයතනයක් බිද සොරාගත් දේපල මුහුණු පොත ඔස්සේ විකුණු එකම පවුලේ සහෝදරයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.

Read More

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

Read More

මේ වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීනය මන්දගාමී වර්ධනයක් අපේක්ෂා කරන බැවින් මෙම වසර 2022 හා සැසදීමේදී දුෂ්කරමය වසරක් වෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා ප්‍රකාශ කළාය.

Read More

විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජනාව ඉතාමත් අසාධාරණ බවද එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2දා) පැවසීය.

Read More

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ පවතින සේවිකා සුරක්ෂා නේවාසිකාගාරයේ රැඳී සිටි කාන්තාවන් මුහුණ පා ඇති ගැටළු සහගත තත්ත්වය නිරාකරණය කරමින් ඔවුන් නැවත මෙරටට ගෙන්වීමේ කටයුතු කාර්යාංශය විසින් ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.