බිත්තර ආනයනය කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව බිත්තර ආනයනය වෙනුවෙන් අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම ලබන සතියේදී ආරම්භ කිරිමට නියමිතය.
සුදු සීනි ලෙස රේගුවට වාර්තා කර දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 1200ක් ව්‍යාජ ලෙස ආනයනකරුවෙක් විසින් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
Read Moreදහම්පාසල් ගුරු සේවයේ වසර 10කට වඩා සේවා කාලයක් සිදුකල ගුරුභවතුන්ට දක්වනු ලබන ගෞරවයක් වශයෙන් එවැනි ගුරුවරුන් 3200කට සාමදාන විනිශ්චයකාර තනතුරු පිරිනැමීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
Read Moreඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreදුරුතු පොහෝ දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණෙමින් සිටින බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, වැඩබලන නියොජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් ඇතුළු පොලිසි නිලධාරීන් 11කට ස්ථානමාරුවීම් ලබාදීමට කටයුතු කර තිබේ.
Read Moreදළදා වහන්සේට අපහාස කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල අමරසිංහ නැමැත්තා ඒළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (06) නියෝග කළාය.
Read Moreලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 220 කින් පහළ දැමීමට ඒම සමාගම කටයුතු කර තිබේ.
Read Moreනොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනයට අවශ්‍ය ගල් අගුරු මෙට්‍රික් ටොන් 60000 ක් රැගත් DARYA RAMA නැව ඉලන්තඩිය වෙරළ තිරයට අද (6දා) උදෑසන ලගා වු බව ලංකා විදුලි බල මංඩලයේ ඉහල නිළධාරියකු පැවසිය.
Read Moreපළාත් පාලන මැතිවරණය පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් විවිධ මතවල සිටින බැවින් නීතිපතිගේ උපදෙස් විමසිය යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇති බවත් ජනාධිපතිවරයාට එවැනි බලතලයක් තිබෙන බව හෝ මැවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක මැතිවරණ කොමිසම කැඳවීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙස බැලීමේදී පෙනී යන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅවුරුදු 10ක් වයසැති පිරිමි දරුවෙක්ව හා අවුරුදු 54ක පුද්ගලයෙක් පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreපොහොට්ටු, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධාන ගත නොවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙවර පළාත් පාලන මැතිවරණයේදී සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහාම තනිව තරඟ කිරීමට සැලැසුම් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හා මධ්‍යම පළාතේ හිටපු මහ ඇමැති සරත් ඒකනායක මහතා පැවැසීය.
Read Moreහංවැල්ලේදී ආපනශාලාවක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට වෙඩි තැබීමෙ සිදුවීමට සම්බන්ධ සැකකරු පොලිසිය වින් ඒල්ල කල වෙඩි ප්‍රහාරයකදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreබණ්ඩාරවෙළ මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ඇතුලු කණ්ඩායමක් පළාත් පාලන මැතිවරණය සදහා ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත්වීමට ඇප මුදල් තැනපත් කළ බව බදුල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් කේ. කාන්දීපන් මහතා පැවසීය.
Read Moreදළඳා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශයක් කළ බව කියන යූටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වන සේපාල් අමරසිංහ මහතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreදසුන් ශානක හා කුසල් මෙන්ඩිස්ගේ වීශිෂ්ඨ ඉනිම් හා, වේගපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 16 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය
Read Moreඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්විය.
Read Moreඋතුරු කොරියාව නැවත සිය ගුවන් සීමාව උල්ලංඝණය කළහොත් 2018 අන්තර් කොරියානු හමුදා ගිවිසුම අත්හිටුවීමට සලකා බලන බව යූන් අනතුරු අඟවා තිබේ.
Read Moreදකුණු අප්රිකාවෙදී පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (06දා) දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
Read Moreහෙරොයින් මත්කුඩු විශාල ප්‍රමාණයක් සමග ධීවරයින් පිරිසක් භාරයට ගෙන පරීක්ෂණ පවත්වමින් සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා අද පස්වරුවේ පැවසීය.
Read Moreසංචාරක ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දු රැකීමට තෝරා ගත්තේය.
Read More’’අපි පීඩාවට පත් වූවන්ට සහාය වීමට ක්‍රියා කරනවා. ඉවත්ව යන අයට වන්දි ගෙවනවා. ඒ වගේම සෞඛ්‍ය රක්ෂණ ප්රතිලාභ සහ වෙනත් රැකියා ස්ථානගත කිරීමේ සහාය ඇතුළත් පැකේජ සපයනවා’’ සමාගම පවසයි.
Read Moreසංචාරක දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් සිය 30 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.
Read Moreවසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබූ මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණයේ වැඩකටයුතු 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරීමේ වැඩ, ඊයේ (04දා) ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.
Read Moreඑසේ ආණ්ඩුකාරවරයාට එරෙහිව පැමිණිලි කර ඇත්තේ කුණ්ඩසාලය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී දීපිකා කුමාරිහාමි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීනියක වන පොඩි මැණිකේ අබේසිංහ යන දෙදෙනා විසිනි .
Read Moreරටේ ඉතාමත් සුවිශේෂී වැදගත් අවස්ථාවලදී පමණක් රජයේ ඉල්ලීම පරිදි ශ්‍රි දළදා මාලිගාව මගින් එවැනි විශේෂ පෙරහැර සංවිධානය කරන අතර මෙම පෙරහරේදී ජනරජ ලාංජනය සහිත අලි ඇතුන් පෙරහැරකින් මහනුවර නගරයේ වීදි කීපයක සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දී මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසීය .
Read Moreකන්ද උඩ ඉදන් ජලාශයක් එනවා නම් පහළ විතරක් පිරිසිදු කරලා මදි. මුදුන පිරිසිදු කරලා තමයි පහළ පිරිසිදු කරන්න ඕනී. මුදුන පිරිසිදු කළේ නැතිනම් කොච්චර පහළ ජලය පිරිසිදු කළත් ජරාවට පත්වෙනවා. උඩයි පහළයි සියල්ල පිරිසිදු කරන්න නම් අපි මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුමයි. දැන් අරගලයක් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වන්නේ හැමෝම එකතුවෙලා රට දියුණු කරන එක.
Read Moreපීඩනයට ලක්ව සිටින සමස්ථ ජනතාවම නැවත අරගලය ආරම්භ කළ යුතු බවත්, ඒ අනුව අනිවාර්යෙන්ම අරගලය ශක්තිමත්ව සිදු කර මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Read Moreඅරගලයේ ක්‍රියාකාරී සාමාජික රන්දිමාල් ගමගේ අද (05දා) අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 13 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (05) නියෝග කළේය.
Read More