මෙවර අයවැය පරාජය කිරීමේ සූදානමක් තම කණ්ඩායම තුළ නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි .
හිටපු ජනාධිපතිවරයා මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පොඩි පොඩි අඩුපාඩු තිබුණත් සියලු දෙනා එකට යන ගමනක් ඇති බැවින් අයවැය පරාජය කිරීමේ අදහසක් නොමැති බවයි .