saravita-anim2

2025 ජුලි මස 18 වන සිකුරාදා

2025 ජුලි මස 18 වන සිකුරාදා

Latest News - timelapse 3565 hours ago

LATEST

ත්‍රිපුද්ගල මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

calendar_today 2023 අප්‍රේ 23 - 19:45 remove_red_eye - 623  

හෙරොයින් කිලෝග්‍රෑම් 196 ක් සමග අත්අඩංගුවට ගන්නා ලද මෙරටට හෙරොයින් ආනයනය කරන ප්‍රධාන පෙළේ පුද්ගලයින් ඇතුළු පස් දෙනෙකු ට එරෙහිව පවරා තිබූ නඩුව ව්භාග කිරිමෙන් අනතුරුව ඔවුන් සියලු දෙනා නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් කිරීම

මෙම වසරේ සෝයාබෝංචි සහ තෙල් බෝග වගාබිම්වල වපසරිය පුළුල් කර, අස්වැන්න සහ ගුණාත්මකභාවය ද වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බව චීන කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශ බලධාරීහු පවසති. එම බෝග සඳහා අලුතින් එක්කෙරෙන වගාබිම් ප්‍රමාණය අක්කර 16 ලක්ෂ පනස්දහස ඉක්මවනු ඇත.

Read More

ආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

උසස්පෙළ පිළිතුරු පත්‍ර නොබලන්නේ නම් අධ්‍යාපන අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර එයට එරෙහිවන්නන්ට නඩු පවරන බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු ලබා දී තිබේ. ඒ අනුව ජනපතිවරයාට කළ හැකි බරපතල දේ කරන ලෙස තම සංගමය අභියෝග කරන බවද ඔවුන් සිය නිවේදනයෙන් පවසයි.

Read More

ත්‍රස්තවාදය වැළැක්විමෙ පනත වහාම අහෝසිකරන ලෙසට සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එළැඹෙන 25දා උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීම සඳහා උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ විසින් තීරණය කොට ඇත.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 13 වසරේ ජිව විද්‍යා අංශයෙන් අධයාපනය ලබන පාසල් සිසුවියකට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනිම සඳහා හෘද්‍යා බාධයක් බව පවසමින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් ව නේවාසිකව ප්‍රතිකාර ලබන බව පහර කැමට ලක් වු සිසුවියගේ දෙමව්පියන් චෝදනා කර සිටියි.

Read More

යල කන්නයේ වී වගා කරන ගොවින් පන්ලක්ෂ පනස්දහසකට පොහොර මිල දී ගැනීමට මුල්‍ය සහනාධාර ලබා දීමට රජය රුපියල් බිලියන 11ක් වෙන් කරයි.

Read More

2022-2023 වසර සඳහා පැවති ශ්‍රී පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවැසූහ.

Read More

ඥාති සොයුරන් අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා ඇතැයි මිරිහාන මූලස්ථාන පොලීසිය කියයි.

Read More

ග්‍රීසියේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේ වයස 9න් පහළ බාලක රන් පදක්කම කොළඹ ආනන්ද විද්‍යාලයේ රිත්මිත තෙහස් කිරින්ගොඩ දිනා ගත්තේය.

Read More

යාල ජාතික වනෝද්‍යානයේ (vi) වන කලාපයේ දීර්ඝ කාලයක් සැරිසරමින් සිටි දළකොටා ඇතා ඉකුත් (21) වෙනිදා මියගොස් ඇත.

Read More

දකුණු ආසියාවේ විශාලතම වානිජ හා සැපයුම් මධ්‍යස්ථානය වරාය තුළ ඉදිකිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගමනයට විශාල ශක්තියක් ලැබෙන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

Read More

අවුරුදු උත්සවයක මැරතන් තරඟයට සහභාගී වී සිටි සිය වැඩිමහල් සහෝදරයාට, සහයෝගය ලබා දීම සඳහා සහෝදරයා සමග දිව ගිය දස හැවිරිදි පාසල් සිසුවෙකු හදිසියේ ඇතිවුණු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (22දා) ජීවිතක්ෂයට පත්වූ බව ගල්කිරියාගම පොලිසිය පවසයි.

Read More

අගමැති ධූරය වෙනස් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, අගමැති ධූරය වෙනස් කිරීමේ සුදානමක් ඇති බවට පැතිර යන කතාව අසත්‍ය බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ඉහළ අස්වැන්නක් ලබා ගත හැකිවන පරිදි බීජ වී සැකසුම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යුරෝපා සංගමයේ හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහය පළවේ.

Read More

2021 වසරේ සිදුවූ එක්ස් ප්‍රෙස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් වන්දි ඉල්ලා ශ්‍රී ලංකාව හෙට සිංගප්පූරු මහාධිකරණයට නඩු පවරන බව නීතිපති සංජේ රාජරත්නම් මහතා පැවසුවේ යැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

Read More

ආදර්ශ නව වගාවන් ලෙස තේ, පොල්, රබර් , කුරුදු භෝග මුල්කොට ගෙන අක්කර 100 ක නව වගා ආරම්භයක් රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගාල්ල වලහන්දූව වතුයායේදී කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් , වැවිලි රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණි.

Read More

දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවේ පාපුවරුවේ පැමිණි බව කියන දරුවා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් ඕහිය ඉදල්ගස්හින්න අතර ඇති බිංගෙය ක වැදී දුම්රියෙන් ඇද වැටී ඇති බවයි.

Read More

පවුල් ආරවුලක් මත පතන බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34ක් වයැසැති සිවුදරු මවක් වන ලෙච්චමුන් නිසාන්තනි නැමති කාන්තාව අද (22දා) සිය දිවි හානි කර ගැනිම සඳහා ඩෙවන් දිය ඇල්ලෙන් පහළට පැන්න බවට එම කාන්තාවගේ දියණියක් පතන දිඹුල පොලිසියට පැවසු බවත් ඒ පිළිබඳව පොලිස් නිලධාරින් පරික්ෂණ ආරම්භ කල බවද ඔහු පැවසිය.

Read More

ඩෙල්ෆ් ජැටිය ආසන්නයේ නිවසක පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙකෙු හා කාන්තාවන් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහරදී සහාසික ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

Read More

ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝශයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන් තොටුපළ වෙත ඊෙය් රාත්‍රී පැමිණ තිබේ .

Read More

කාන්තාවක් මීටර් 97 ක උසකින් සමන්විත පතන, ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට අද (22) පැන ඇතැයි දිඹුලපතන පොලීසිය පවසයි.

Read More

බණ්ඩාරදූව පොලිස් වසමේ මායාදුන්න ප්‍ර දේශයේදී අවුරුදු 15ක පිරමි දරුවෙක් සිය නිව‌සේ තිබූ බලපත්‍ර නොමැති බෝර 12 ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලිසීය කියයි.

Read More

නානුඔය දුම්රිය ස්ථානය සිට නුවරඑළිය හා රාගල දක්වා නව දුම්රිය මාර්ගයක් කඩිනමින් ඉදිකිරීමට සූදානම් බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසිය.

Read More

පාසල් පෙළපොත් හා නිල ඇදුම් බෙදා දීම ලබන 15 දා වන විට අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

වෙල්යායක ඉපනැල්ල ට තැබූ ගින්දර නිවීමට එහි ගිය පුද්ගලයෙකු ගින්නට හසුවීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.

Read More

ප්‍රතිත්‍රස්ත පනත ඇතැම් ඇතැම් වගන්ති මගින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග වන රට වැසියා සතු ස්වාධීන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා සාමකාමීව විරෝධතා දැක්වීමේ අයිතිය අහෝසි වීම හේතුවෙන් ඒ පිළිබඳව දැඩි විරෝධයක් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ උද්ගතව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.

Read More

මාස කිපයක විවාහය ඒපා වී නැවත හලාවත මුනුවන්ගම ප්‍රදේශයෙ මවිපියන්ගේ නිවසේ රැදි සිටි තරුණ කාන්තාවක් විවාහක සැමියා ඇතුළු පිරිසක් කඩා වැදි බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැර ගෙන ගොස් ඇති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

Read More

යාන්ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ ඉඩම් අහිමි වූ පවුල්වල වැසියන් යලි පදිංචි කල මල්පෝරුව ග්‍රාමයේ පඹුරුගස්වැව විද්‍යාලයට එල්ල වූ වල් අලි ප්‍රහාරයෙන් සිදු වූ හානිය දැක බලා ගැනීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයේ (20) පස්වරුවේ එම විද්‍යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූවාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.