saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 342 hours ago

LATEST

සිංගප්පූරුවේ විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කරයි

calendar_today 2026 ජන 15 - 16:35 remove_red_eye - 333  

අසත්‍ය ප්‍රකාශ කිරීම හේතුවෙන් වරදකරු වීමෙන් පසු සිංගප්පූරු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ප්‍රීතම් සිංගේ එම ධුරයෙන් ඉවත් කර තිබේ.

දිස්ත්‍රික්ක 4ක ස්ථාන කිහිපයක අද (15) පස්වරු 4න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

2026 ජනවාරි 01 වැනිදා සිට 11 වැනිදා දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 90,000 ඉක්මවා තිබේ.

Read More

වරකාපොළ ලියාපදිංචි බීඩි සමාගමක දී පසුගිය 09 වන දින සිදු කරන ලද වැටලීමකදී බදු නොගෙවන ලද බීඩි මිලියන 10 ක් සහ තෙන්දු කොළ කිලෝග්‍රෑම් 17 000ක් පමණ සොයා ගන්නා ලදී.

Read More

’’ළමා ආරක්ෂණය සුරැකෙන පරිදි මනා නියාමනයකින් යුත් ඩිජිටල් අධ්‍යාපනයක් සැකසීමේ වගකීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව සිදු කරනවා.’’

Read More

අද (15) දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත්ත කළ නිවේදනයේ දැක්වෙන්නේ කළුතර ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මරණකරු වයස අවුරුදු 66ක් වූ හා තුවාලකරු වයස අවුරුදු 22ක් වන කොලේදන්ඩ, වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

Read More

ඩෙන්මාර්කය හා ඇමෙරිකාව අතර තේරීමක් කිරීමට තමා ජනතාවගෙන් ඉල්ලා සිටියහොත් තම ජනතාව එක්සත් ජනපදය වෙනුවට ඩෙන්මාර්කය තෝරා ගනු ඇතැයි ග්‍රීන්ලන්ත අගමැති පවසයි.

Read More

උත්සව අත්තිකාරම් සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ XXIV වැනි පරිච්ඡේදයේ 13 වගන්තිය සංශෝධනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

Read More

2025 වසර සඳහා ලොව විශාලම වෙළඳ අතිරික්තය වාර්තා කිරීමට චීනය සමත්ව ඇති බව සිය අපනයන හා ආනයන ඉලක්ක ප්‍රකාශයට පත් කරමින් චීනය නිවේදනය කරයි. චීනයේ වෙළඳ අතිරික්තය ඩොලර් ට්‍රිලියන 1.19ක් බවට පත්ව ඇති අතර එය ඩොලර් ට්‍රිලියනයක අගය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය වෙයි.

Read More

අක්කරයිපත්තුව රෝහලේ අධ්‍ය්ක්ෂවරයාට ස්ථානමාරුවක් ලබාදෙන්නෙයි ඉල්ලා නැගෙනහිරු පළාතේ රොහල්වල වෛද්‍යවරුන් දෙවන දිනයටත් අඛණ්ඩව වැඩවර්ජන යෙදේ.

Read More

අකුරැස්සේ සිට යතුරු පැදියකින් කසළ බෑගයක් ගෙනැවිත් ගාල්ල නාවික හමුදා කඳවුර අසල සමුද්‍ර මාවතේ දමන ලද සැකකරුවෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේතුංග මහත්මිය රුපියල් 1500ක දඩයක් නියම කළාය.

Read More

නොවැම්බර් මස ලංකාවට බලපෑ දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට 20ක් එනම් ආසන්න වශයෙන් හෙක්ටයාර් මිලියන 1.1ක ගංවතුර තත්ත්වයක් ඇතිව තිබුණ බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

Read More

2026 විස්සයි 20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය අද (14දා) එළිදැක්වීමට කටයුතු කරනු ලැබිණ.

Read More

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගතකිරීම් හී පළමු ස්ථානයට පැමිණීමට ඉන්දියාවේ විරාට් කෝලි සමත්ව තිබේ.

Read More

මෙකි ව්‍යාපෘතියෙන් පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 141.3ක අස්වනු ආදායමක් ඇස්තමේන්තුකොට තිබුණි. එහෙත් මෙම ව්‍යාපෘතියෙන් ලබාගෙන ඇත්තේ රුපියල් මිලියන 11ක පමණ ආදායමක් පමණි.

Read More

ඩුබායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබූ ගුවන් යානයක ගමන් ගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකුගේ රුපියල් දහතුන් ලක්ෂ දහහතර දහස් හාරසීයයක් වටිනා විදේශ මුදල් සහ ස්වර්ණාභරණ තොගයක් සොරා ගත් චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මහත් පරිශ්‍රමයක් දරා 01/13 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ

Read More

ව්‍යාජ සහතික ඉදිරිපත් කිරිම හේතුවෙන් පාසැල් කාර්යසහායක සහ මුරකරු ලෙස සේවය කරණු ලැබු සේවකයින් 19 දෙනෙකුගේ සේවය අවසන් කිරිමට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යංශය විසින් කටයුතු කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

Read More

දිට්වා සුළි කුණාටුව සමග ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් දුමිරය මාර්ග නැයයෑමෙන් ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන දුම්රියක් මාස 02ක් තිස්සේ උලපනේ සහ ගම්පොළ දුම්රිය ස්ථාන 02 අතර ගාල් කර තිබෙන අයුරු අප කැමරාවේ (13) දින මෙසේ සටහන් විය.

Read More

අම්පාර පොතුවිල් පොලිස් වසමේ හුලංනුගේ ප්‍රදේශයේදි ලාහුගල වන සංරක්ෂණ කාර්යාලයට අනුයක්ත කෝමාරි බිට්ටු වන කාර්යාලයේ සේවය කරන බිට්ටු වන නිළධාරියකු රුපියල් 30000 ක අල්ලසක් ලබා ගන්නා අවස්ථාවේ දි අල්ලස් හා දුෂණ විමර්ශණ නිළධාරින් විසින් ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

Read More

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ රිය අනතුරු හා දුම්රියේ ගැටීම් හේතුවෙන් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

Read More

මෙරට පළමු කේබල් කාර් ව්‍යාපාරය වන අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් චීනය පදනම් කරගත් ඇම්බර් ඇඩ්වෙන්චර්ස් (පුද්ගලික) සමාගම ඉවත්ව තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

Read More

තායිලන්තයේ නකොන් රට්චසිමා පළාතේ දැවැන්ත ඉදිකිරීම් දොඹකරයක් ගමන් කරමින් තිබූ දුම්රියක් මතට කඩා වැටී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

වරකාපොල පොලිස් වසමේ හුනුවල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී ඊයේ (13දා) විදුලිසැර වැදී සිටි අඹුසැමි යුවලක් වරකාපොල රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් ඇති බවට වරකාපොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

Read More

හෙට (15දා) සිට දිවයිනේ වැසි තත්ත්වහේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුළ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට නිල ඇඳුම් රෙදි පරිත්‍යාග කිරීම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති විශ්වාසය තවත් තහවුරු කරයි.

Read More

මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයෙක් වන අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා ලෝකයේ මිල අධිකම මෝටර් රථ මාදිලියක් වන රෝල්ස් රොයිස් හි නවීනතම මෝටර් රථයක් මිලදී ගෙන ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.රෝල්ස් රොයිස් සමාගමේ එකේ 100 වෙනි සංවත්සරය වෙනුවෙන් එම සමාගම නිර්මාණය කරන Phantom Centenary Edition මාදිලියට අයත් මෙම මෝටර් රථ නිපදවා ඇත්තේ ඒකක 25ක් පමණි.එම ඒකක 25න් එකක් මෙසේ ඩඩ්ලි සිරිසේන මහතා මිලදී ගෙන තිබේ.

Read More

රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන උත්සව අත්තිකාරම් මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. රජයේ නිලධරයන්ට තෛපොංගල්, රාමසාන්, සිංහල භා හින්දු අලුත් අවුරුද්ද, වෙසක්, දීපාවලි සහ නත්තල් වැනි උත්සව අවස්ථා සඳහා සහ වන්දනා ගමන් සඳහා (ශ්‍රී පාද වන්දනාව සහ හජ් වන්දනාව වැනි) අත්තිකාරම් වශයෙන් රුපියල් 10,000/-ක් ලබා ගැනීමට හැකියාව පවතී. එම අත්තිකාරම් මුදල පොලී රහිතව මාසික කොටස් 08 කින් හෝ අවශ්‍ය වුවහොත් ඊට කලින් හෝ අය කර ගැනීම සඳහා විධිවිධාන සලසා ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.