saravita-anim2

2026 ජුලි මස 24 වන සිකුරාදා

2026 ජුලි මස 24 වන සිකුරාදා

International - timelapse 6085 hours ago

LATEST

සීමිත බැඳුම්කර මිලදී ගැනීම් එංගලන්ත මහ බැංකුව අරඹයි

calendar_today 2022 සැප් 29 - 11:45 remove_red_eye - 202  

මේ වනවිට රටවල් රැසක මහ බැංකු විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමා ඇත්තේද, කොවිඩ්-19 වසංගතය හා යුක්රේන යුද්ධය සමග ඇති වූ තත්ත්වයන් හේතුවෙන් හටගෙන ඇති ආර්ථික කම්පනයට මුහුණදීම සඳහාය.

ප්‍රධාන මුර සංචාර නියෝජිත වෝල්ටර් ස්ලෝසාර් පැවසුවේ ඔවුන්ගේ යාත්‍රාව ගිලී යාමෙන් පසු කියුබානු සංක්‍රමණිකයන් හතර දෙනෙකු වෙරළට පිහිනා ගොස් ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගතව සිටින බවයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඊශ්‍රායල ආරක්ෂක හමුදා සහ දේශසීමා පොලීසිය උදෑසන නිවේදනය කළේ ඔවුන් අත්‍යවශ්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ජෙනින් සරණාගත කඳවුරේ නිවසක් වටකළ බවයි.

Read More

ඕක්ලන්ඩ් නගරාධිපති ලිබී ෂාෆ් සමාජ මාධ්‍ය හරහා පැවසුවේ එය හද කම්පාකරවනසුලු ක්‍රියාවක් බවයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 235දෙනා අතරින් 222දෙනෙකු ඔහුගේ ඉල්ලා අස්වීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

Read More

Nord Stream 1 නළයේ ඇති වූ කැඩීම් නලයේ ඩෙන්මාර්ක සහ ස්වීඩන් යන කොටස් දෙකෙහිම සොයාගෙන ඇති අතර Nord Stream 2 හි කාන්දුව ඩෙන්මාර්ක කොටසේ සොයාගෙන ඇත.

Read More

දකුණු කොරියා හි ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ට අනුව, දේශීය වේලාවෙන් එදිනම 6.20 නැගෙනහිර මුහුදට දෙවැනි මිසයිලය එල්ල වී තිබේ.

Read More

පසුගිය වසරවලදී, පර්යේෂකයන් විසින් දත් කිහිපයක් සහ අර්ධ වශයෙන් වූ මුහුණේ පහළ කොටසක් සොයා ගන්නා ලද අතර, පසුව එම නිදර්ශක ගිබන් විශේෂයකට අයත් විය හැකි බව හඳුනා ගත්හ.

Read More

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර කොටසේදී උගන්ඩා හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්ව තිබේ.

Read More

ඉරාක කුර්දි කලාපයෙන් තම මව් රටවලට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින් ඉරාන සහ තුර්කි හමුදා උතුරු සහ ඊසානදිග ඉරාකයේ කුර්දිස්තානයේ පිහිටි කුර්දි විරුද්ධ පක්ෂවල හමුදා කඳවුරුවලට නිතර ප්‍රහාර එල්ල කරති.

Read More

කෙසේ වෙතත්, මෙසේ කොවිඩ්-19 මාර්ගෝපදේශ ලිහිල් කිරීම සිදුකළත්, එරට පුරවැසියන්ට අවවාද කළේ තවදුරටත් පරිස්සම් වන ලෙසය.

Read More

කොලොම්බියාව සඳුදා වෙනිසියුලාව සමග සිය දේශසීමාව යළි විවෘත කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුරෝපීය කොමිසම සඳුදා ප්‍රකාශ කළේ ඉතාලියේ මීළඟ රජය සමඟ ඵලදායී සබඳතාවක් බලාපොරොත්තු වන බවයි.

Read More

45 හැවිරිදි මෙලෝනි යුක්රේනය පිළිබඳ බටහිර ප්‍රතිපත්තියට සහාය දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර, යුරෝ කලාපයේ තෙවැනි විශාලතම ආර්ථිකය සමග අනවශ්‍ය අවදානම් නොගන්නා බවට ප්‍රතිඥා දී ඇත.

Read More

රුසියාව විසින් උපකල්පිත න්‍යෂ්ටික අවි භාවිතයට ප්‍රතිචාර දැක්වීමේ සැලසුමක් එක්සත් ජනපදයට ඇති බව ඇන්තනි බ්ලින්කන් පවසයි.

Read More

ආරක්ෂකයින් දෙදෙනෙකු සහ ගුරුවරුන් කිහිප දෙනෙකුද මිය ගිය බව විමර්ශන කමිටුව පවසයි. ප්‍රහාරයෙන් ළමයින් 22 දෙනෙකු ඇතුළු 24දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියද, ඉදිරි වසරවලදී බ්‍රිතාන්‍යය සිය හමුදා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති බව ආරක්ෂක ලේකම් බෙන් වොලස් අනාවරණය කර තිබේ.

Read More

බ්‍රෙන්ට් සහ WTI යන දෙකම සිකුරාදා 5%කින් පමණ පහත වැටී ජනවාරියේ සිට අඩුම අගයට පත්විය.

Read More

පශ්චාත් නිවර්තන ෆියෝනා සුළි කුණාටුව රටේ අත්ලාන්තික් ප්‍රාන්ත හරහා සුළි කුණාටු ප්‍රබල සුළං සමග ඉදිරියට ගමන් කරමින් මන්දගාමී වෙයි.

Read More

රියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීමත් සමග ලක්නව් ප්‍රාන්ත අගනුවරදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

2022 වසරේ 16 වැනි සුළි කුණාටුව වන නෝරු නිසා ඉදිරි පැය 24 තුළ විශාල රළ, ධාරානිපාත වර්ෂාව සහ අධික සුළං බලාපොරොත්තු විය හැකිලු.

Read More

මෙම චාරිකාව අතරතුර හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය වෙතද හෙතෙම සහභාගී වීමට නියමිතව තිබේ.

Read More

ගැටුම් නොව සාමකාමී වන්න. සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමටත් සංවාදයෙන් සහ උපදේශනයෙන් ආරවුල් විසඳා ගැනීමටත් අප අඛණ්ඩව වෙහෙසිය යුතු බව චීන විදේශ ඇමති කියයි.

Read More

අමතර කොටස් හිඟය නිසා ඇමෙරිකාවේ ප්‍රමුඛතම ෆෝඩ් මෝටර්ස් සමාගම දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, වාහන දහස් ගණනක් නැවතුම්පොළවල දක්නට ලැබේ.

Read More

දියත් කිරීම සිදුවන්නේ එක්සත් ජනපද උප ජනාධිපතිවරයා කලාපයේ සංචාරය කිරීමට දින කිහිපයකට පෙරදී වීම විශේෂත්වයකි.

Read More

භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටී.

Read More

මියගිය වැඩි දෙනා අලුතින් බඳවාගත් අය බවත්, අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවත් වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.