බුර්කිනා ෆාසෝ හමුදාව විසින් ජනාධිපති බලයෙන් පහ කරයි
- 30 09 2022
- 20:30
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
බුර්කිනා ෆාසෝ හමුදා කපිතාන් ඊබ්‍රහිම් ට්‍රෝරේ සිකුරාදා සවස ජාතික රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින්, ප්‍රකාශ කළේ රටේ ජනාධිපති ලුතිනන් කර්නල් පෝල්-හෙන්රි සඳඕගෝ දමිබා බලයෙන් පහ කර ඇති බවයි.
ට්‍රෝරේ ව්‍යවස්ථාව සහ සංක්‍රාන්ති ප්රඥප්තිය අත්හිටුවීම, සංක්‍රාන්ති රජය විසුරුවා හැරීම සහ රාත්‍රී 9.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය පැනවීම ද ප්‍රකාශ කළේය.
මෙය බුර්කිනා ෆාසෝහි හමුදා වසරක් තුළ සිදුකළ දෙවැනි හමුදා කුමන්ත්‍රණය ලෙස ඉතිහාසගත වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
