saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

International - timelapse 5555 hours ago

LATEST

ෂෙන්ෂෝ-14 ගගනගාමීන් දෙවැනි මෙහෙයුම අරඹයි

calendar_today 2022 සැප් 17 - 08:00 remove_red_eye - 234  

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය ඉන් පිටත සිදුකරන දෙවැනි අභ්‍යවකාශ මෙහෙයුම අරඹයි.

ඇගේ මතභේදාත්මක තායිවාන සංචාරයෙන් පසු, ආර්මේනියාවේ අගමැති නිකොල් පෂින්යාන්ට සහය දැක්වීමක් සඳහා සංචාරයකට සැරසෙයි.

Read More

යුක්රේනයේ ප්‍රති-ප්‍රහාර සතුරුකම් අවසන් කිරීමට අවස්ථාව ලබා නොදෙනු ඇති බව කණ්ඩායමේ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසයි.

Read More

දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍යය පැවැත්වෙන ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත රාජ්‍ය නායකයන් රැසක් පැමිණෙනු ඇත.

Read More

තම රටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තීරණය කිරීම වොෂිංටනයට අයත් කාර්යභාරයක් නොවන බව දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.

Read More

ආසාදන පැතිරීම අවම කිරීමට පමණක් නොව ආර්ථිකය නංවාලීමේ උත්සාහයක් ලෙස රජය සිය වෛරස් ප්‍රතිපත්ති කොවිඩ්-19 සමග ජීවත් වීමේ අවධියකට මාරු කරමින් සිටින බව පුවත්පත පවසයි.

Read More

වෙස්ට්මිනිස්ටර් ශාලාවට ඇතුළු වීමට මිනිසුන්ට දිගු වේලාවක් බලා සිටීමට සිදු විය හැකි බවට රජය අනතුරු ඇඟවීය.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ෆොසිල ඉන්ධන සඳහා ’’හරිත’’ විකල්පයක් ලෙස හයිඩ්‍රජන් සඳහා යුරෝ බිලියන 3ක් දක්වා ආයෝජනය කිරීම සඳහා නිර්මාණය කර ඇති නව බැංකුවක් නිර්මාණය කිරීමටද යයි.

Read More

පකිස්ථානයට අමෙරිකානු හමුදා ආධාර ගැන ඉන්දියාව කනස්සල්ල පළ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

චීනය විසින්ම සංවර්ධනය කරන ලද සහ නැවත භාවිත කළ හැකි දියර ඔක්සිජන් සහ දහන එන්ජිමකින් බල ගැන්වෙන පළමු ගුවන් යානයයි.

Read More

ආර්මේනියාව බ්‍රහස්පතින්දා අසර්බයිජාන් දේශ සීමාවේ සටන් විරාමයක් පිළිබඳ ගිවිසුමක් ප්‍රකාශයට පත් කළ බව විදෙස් වාර්තා පවසයි.

Read More

ප්‍රචණ්ඩත්වය ඇති වූයේ බටහිර-මධ්‍යම ප්‍රාන්තයේ මාටෝ ග්‍රෝසෝ හි අපේක්ෂකයින් දෙදෙනාට සහාය දැක්වීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙනි.

Read More

නව දිල්ලිය සහ බීජිං අතර සාකච්ඡා රැසක් පැවැත්වීමෙන් පසුව මේ ආකාරයෙන් එකඟත්වයකට පැමිණ ඇති බව කියයි.

Read More

ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ඇතුළු ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දේශසීමා හරස් මාර්ග නැවත විවෘත කිරීම පිළිබඳව පසු විපරම් කරමින් සිටී.

Read More

ක්‍රොඒෂියාව සාමාන්‍යයෙන් දුම්රිය අනතුරු සුලභ රටක් නොවන අතර, මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.

Read More

බකිංහැම් මාලිගය වෙත පැමිණි තුන්වැනි චාල්ස් රජු සිය මව වෙනුවෙන් වූ ශෝක පණිවුඩ කියවා සංවේදී වූ බව විදෙස් වාර්තා පවසයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පළමු භූමිකම්පාව කිලෝමීටර් 15ක් ගැඹුරට සිදු වූ අතර දෙවැන්න කිලෝමීටර් 40ක් ගැඹුරින් සිදු වූ බව EMSC පවසයි.

Read More

තායිවාන බෙදුම්වාදීන්, වොෂිංටනයේ සහය පතන නමුත් සාර්ථක නොවනු ඇතැයි චීන ඉහළ නිලධාරියෙක් අවධාරණය කළේය.

Read More

නායකත්වයට හෝ රටේ මූලෝපායික ඉලක්ක වෙත තර්ජනයක් ඇත්නම් ස්වයංක්‍රීයව සහ වහාම න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කරන බවට පියොංයැන්ග් ලෝකයට අනතුරු අඟවයි.

Read More

සිකුරාදා එකඟ වූ යුරෝ බිලියන 5ක ණය, යුරෝපා සංගම් සාමාජික රටවල ඇපකර මගින් පිටුබලය දෙනු ඇති අතර, එය මැයි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද සමස්ත යුරෝ බිලියන 9ක පැකේජයේ කොටසකි.

Read More

මාස්ටර් සෙයිඩ් යන සංකේත නාමයෙන් හඳුන්වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත නායකයා තුර්කි ආරක්ෂක අංශ විසින් අල්ලාගෙන තිබේ.

Read More

එක්සත් ජනපදයේ, නිව්යෝක් ආණ්ඩුකාරවරිය විසින් අපජලයේ තිබී සොයාගෙන ඇති පෝලියෝ වෛරසය හේතුවෙන් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි.

Read More

විශ්ලේෂකයින් විශ්වාස කරන්නේ තෙල් මිල පහත වැටීම ඩොලරය ශක්තිමත් කිරීම සහ එක්සත් ජනපද අවපාතයක් පිළිබඳ බිය මෙන්ම චීනයේ පවතින කොවිඩ්-19 සීමාවන් ඇතුළු විවිධ සාධක හේතු වී ඇති බවයි.

Read More

කැනඩාවේ සති අන්ත පිහි ඇනුම් සිද්ධියේ දෙවැනි සැකකරු ඔහු විසින්ම සිදුකරගත් තුවාල හේතුවෙන් මියගිය බව එරට පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

Read More

චීනය මූලික සෞඛ්‍ය ආවරණයට අදාළ නීති සම්මත කර ඇති අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා ’’නිරෝගී චීනය 2030’’ සැලැස්ම සකස් කර ඇති බව කියයි.

Read More

බ්‍රසීලය සිය 200 වැනි නිදහස් දිනය සමරනු ලැබුවේ නගරයේ සුප්‍රසිද්ධ කොපකබානා වෙරළ තීරයේ හමුදා රැලියක්ද සමගිනි.

Read More

රුසියාවේ ව්ලැඩිවොස්ටොක් හි පැවති 2022 නැගෙනහිර ආර්ථික සංසදයේ (EEF) පූර්ණ සැසියේ දේශනයක් සිදුකරමින් පූටින් මෙම අදහස් පළ කර ඇත.

Read More

ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් බදාදා බ්‍රිතාන්‍යයේ නව අගමැති ලිස් ට්‍රස් සමග දුරකථනයෙන් සංවාසදයක නිරත වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.