saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

International - timelapse 5504 hours ago

LATEST

කුර්දි කඳවුරුවලට ඉරාන ප්‍රහාරවලින් 13ක් මරුට

calendar_today 2022 සැප් 28 - 19:15 remove_red_eye - 171  

ඉරාක කුර්දි කලාපයෙන් තම මව් රටවලට එරෙහිව ප්‍රහාර එල්ල කරන බවට චෝදනා කරමින් ඉරාන සහ තුර්කි හමුදා උතුරු සහ ඊසානදිග ඉරාකයේ කුර්දිස්තානයේ පිහිටි කුර්දි විරුද්ධ පක්ෂවල හමුදා කඳවුරුවලට නිතර ප්‍රහාර එල්ල කරති.

කෙසේ වෙතත්, මෙසේ කොවිඩ්-19 මාර්ගෝපදේශ ලිහිල් කිරීම සිදුකළත්, එරට පුරවැසියන්ට අවවාද කළේ තවදුරටත් පරිස්සම් වන ලෙසය.

Read More

කොලොම්බියාව සඳුදා වෙනිසියුලාව සමග සිය දේශසීමාව යළි විවෘත කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුරෝපීය කොමිසම සඳුදා ප්‍රකාශ කළේ ඉතාලියේ මීළඟ රජය සමඟ ඵලදායී සබඳතාවක් බලාපොරොත්තු වන බවයි.

Read More

45 හැවිරිදි මෙලෝනි යුක්රේනය පිළිබඳ බටහිර ප්‍රතිපත්තියට සහාය දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර, යුරෝ කලාපයේ තෙවැනි විශාලතම ආර්ථිකය සමග අනවශ්‍ය අවදානම් නොගන්නා බවට ප්‍රතිඥා දී ඇත.

Read More

රුසියාව විසින් උපකල්පිත න්‍යෂ්ටික අවි භාවිතයට ප්‍රතිචාර දැක්වීමේ සැලසුමක් එක්සත් ජනපදයට ඇති බව ඇන්තනි බ්ලින්කන් පවසයි.

Read More

ආරක්ෂකයින් දෙදෙනෙකු සහ ගුරුවරුන් කිහිප දෙනෙකුද මිය ගිය බව විමර්ශන කමිටුව පවසයි. ප්‍රහාරයෙන් ළමයින් 22 දෙනෙකු ඇතුළු 24දෙනෙකු තුවාල ලබා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Read More

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියද, ඉදිරි වසරවලදී බ්‍රිතාන්‍යය සිය හමුදා වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති බව ආරක්ෂක ලේකම් බෙන් වොලස් අනාවරණය කර තිබේ.

Read More

බ්‍රෙන්ට් සහ WTI යන දෙකම සිකුරාදා 5%කින් පමණ පහත වැටී ජනවාරියේ සිට අඩුම අගයට පත්විය.

Read More

පශ්චාත් නිවර්තන ෆියෝනා සුළි කුණාටුව රටේ අත්ලාන්තික් ප්‍රාන්ත හරහා සුළි කුණාටු ප්‍රබල සුළං සමග ඉදිරියට ගමන් කරමින් මන්දගාමී වෙයි.

Read More

රියදුරුට වාහනය පාලනය කරගත නොහැකි වීමත් සමග ලක්නව් ප්‍රාන්ත අගනුවරදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය තහවුරු කරයි.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

2022 වසරේ 16 වැනි සුළි කුණාටුව වන නෝරු නිසා ඉදිරි පැය 24 තුළ විශාල රළ, ධාරානිපාත වර්ෂාව සහ අධික සුළං බලාපොරොත්තු විය හැකිලු.

Read More

මෙම චාරිකාව අතරතුර හිටපු ජපාන අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය වෙතද හෙතෙම සහභාගී වීමට නියමිතව තිබේ.

Read More

ගැටුම් නොව සාමකාමී වන්න. සාමකාමී ක්‍රම මගින් මතභේද විසඳා ගැනීමටත් සංවාදයෙන් සහ උපදේශනයෙන් ආරවුල් විසඳා ගැනීමටත් අප අඛණ්ඩව වෙහෙසිය යුතු බව චීන විදේශ ඇමති කියයි.

Read More

අමතර කොටස් හිඟය නිසා ඇමෙරිකාවේ ප්‍රමුඛතම ෆෝඩ් මෝටර්ස් සමාගම දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, වාහන දහස් ගණනක් නැවතුම්පොළවල දක්නට ලැබේ.

Read More

දියත් කිරීම සිදුවන්නේ එක්සත් ජනපද උප ජනාධිපතිවරයා කලාපයේ සංචාරය කිරීමට දින කිහිපයකට පෙරදී වීම විශේෂත්වයකි.

Read More

භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටී.

Read More

මියගිය වැඩි දෙනා අලුතින් බඳවාගත් අය බවත්, අල්-ෂබාබ් ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවත් වාර්තා වෙයි.

Read More

මෙවර ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන නිවර්තන කුණාටුවක් හේතුවෙන් ආටිමෙස් 1 සඳ මෙහෙයුම කල් දමා තිබේ.

Read More

4,067ක ජනගහනයක් සහිත නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි නිරිතදිග කෙළවරට කුණාටුවෙන් ප්‍රබල හානිගෙන දුන් අතර, නිවාස කිහිපයක් සහ මහල් ගොඩනැගිල්ලක් මුහුදට සේදී ගොස් තිබුණි.

Read More

ජියෝජියා මෙලොනි, මැට්ටිඕ සැල්වීනී සහ සිල්වියෝ බෙර්ලූස්කෝනි එක්වූ ලීගයක් බලය අත්පත් කරගනු ඇති බව කියැවෙයි.

Read More

මෙම සුළි කුණාටුව පැයට සැතපුම් 90 (කිලෝමීටර් 144) උපරිම සුළං සහිතව කඩා වැදී තිබුණි.

Read More

එක්සත් ජනපදයේ ධවල මන්දිරය සිකුරාදා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ගත් තීරණය නිවේදනය කරනු ලැබීය.

Read More

ටලාස් සුළි කුණාටුව සෙනසුරාදා නැගෙනහිර ජපානයට ළඟා වූ අතර, තවත් ප්‍රධාන කුණාටුවකින් සතියකට පසු අධික වර්ෂාපතනයක් සහ එක් පුද්ගල මරණයක් මේ වනවිටත් වාර්තා වී තිබේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

දුරස්ථ ඉගෙනීම වෙත ආපසු යාම ඉහළ යන බලශක්ති මිල ගණන් හමුවේ මෙම අර්බුදයට මුහුණදීමට විසඳුම නොවන බව ප්‍රංශ උසස් අධ්‍යාපන ඇමති කියයි.

Read More

තොරතුරු තාක්ෂණ, මාධ්‍ය සහ මූල්‍ය යන අංශවල වෘත්තිකයන්ට කැඳවීමක් නොමැති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක බෲස් අයිල්වර්ඩ් 2021 දෙසැම්බර් 20 වන දින ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි. /රොයිටර්ස්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.