saravita-anim2

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2026 මාර්තු මස 13 වන සිකුරාදා

International - timelapse 5597 hours ago

LATEST

සිරියානු ඇලෙප්පෝ හි ගොඩනැගිලි කඩාවැටී මරණ

calendar_today 2022 සැප් 07 - 16:15 remove_red_eye - 124  

සුන්බුන් අතර කාන්තාවන් හය දෙනෙකු, ළමයින් තිදෙනෙකු සහ එක වැඩිහිටි පිරිමියෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව වාර්තාව පවසයි.

යුක්රේනයේ ගැටුම තීරණාත්මක අවධියකට ඇතුල් වනවිට, එහි නරකම අවස්ථාව වළක්වා ගැනීම සඳහා බටහිරට ’මිලක් ගෙවිය යුතු’ බව ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසයි.

Read More

ජපානයට අන්වර්ථ නාමයක් ඇති නමුත්, භූගෝලීය හේතූන් මත එය රුසියාවට වඩාත් ගැලපෙන බව රුසියානු නායකයා විහිළුවක් කළේය.

Read More

ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් යුක්රේන පුරවැසියන්ට සිතීමේ, කථනයේ සහ ප්‍රකාශනයේ නිදහස සඳහා අයිතිය ලබා දෙන බව යුක්රේන ජනපති සෙලෙන්ස්කි සඳහන් කළේය.

Read More

ජර්මානුවන්ට උද්ධමනය සහ බලශක්ති මිල ගණන් පාලනය කිරීමට උපකාර කිරීම සඳහා චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්ගේ රජය ඩොලර් බිලියන ගණනක ආධාරක පැකේජයක්ද නිවේදනය කළේය.

Read More

සහේල් ප්‍රාදේශී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 37දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

Read More

කියෙව් හමුදා කඳවුරට සිය දහස් ගණනක් නිල ඇඳුම් සහ අනෙකුත් උපකරණ කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ.

Read More

වෛරසයේ තවදුරටත් ව්‍යාප්තිය පවතින නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම වැදගත් බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව ජයග්‍රහණයෙන් පසු එක්සත් රාජධානියේ මීළඟ අගමැති වීමට ලීස් ට්‍රස් සූදානම්.

Read More

බටහිර කැනඩාවේ සස්කැච්වන් පළාතේ ඉරිදා අලුයම පිහි ඇනුමකින් පුද්ගලයන් දස දෙනෙකු මිය ගොස් තවත් 15දෙනෙකු තුවාල ලැබීය.

Read More

භූමිකම්පාවෙන් පසු 200කට අධික පිරිසක් හෙයිලුඕගොව් දර්ශනීය ප්‍රදේශයේ සිරවී සිටින බවද චීන බලධාරීන් පවසයි.

Read More

බටහිර සම්බාධක ඉවත් කරන තුරු යුරෝපා සංගමයට යන නෝඩ් ස්ට්‍රීම් 1 ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දමනු ඇති බව ක්‍රෙම්ලීනය පවසයි.

Read More

මෙම ප්‍රහාරකයා තානාපති කාර්යාලයේ ගේට්ටුව අසලට පැමිණෙන විට සන්නද්ධ ආරක්ෂකයින් විසින් වෙඩි තබා ඝාතනය කිරීම නිසා ප්‍රහාරයේ හානිය අවම වී ඇත.

Read More

එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ ’’විකාර’’ තීරණ මෙහිදී චෝදනාවට ලක්විය යුතු බව ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 600ක් ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

Read More

තාක්ෂණික ගැටලුවලින් පසු නාසා ආයතනය ආටෙමිස් සඳ රොකට් දියත් කිරීමේ දෙවැනි උත්සාහයට සැරසෙයි.

Read More

මෙම චන්ද්‍රිකාව එහි පෙර සැකසූ කක්ෂයට ඇතුළු වූ අතර එය දියත් කිරීම සම්පූර්ණයෙන් සාර්ථක වූ බව සංඥා කරන බව චීනය කියයි.

Read More

එක්සත් ජනපදයේ වැඩිම තහවුරු වූ රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් ඇති අතර, රෝගීන් මිලියන 93.21කට වඩා සහ මරණ මිලියන 1.03කට වඩා ඇත. මෙය ගෝලීය සමස්තයෙන් 15%කට ආසන්න ප්‍රමාණයකි.

Read More

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අවසාන අංගය වන චීනයේ දෙවැනි විද්‍යාගාර මොඩියුලය වන මෙන්ග්ටියාන් අභ්‍යවකාශගත කිරීමට සූදානම් වෙයි.

Read More

ආර්ජන්ටිනාවේ නොදන්නා සම්භවයක් ඇති නියුමෝනියා තත්ත්වයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය නිරීක්ෂණය කරයි.

Read More

ගෑස් සැපයුමේ හිඟයකට මුහුණදෙන යුරෝපීය රටවල් චීනය සිය අතිරික්ත ද්‍රව ස්වභාවික වායුව (LNG) විකිණීමට පටන් ගැනීමත් සමග ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් සොයාගෙන තිබේ.

Read More

ලුෆ්තාන්සා ගුවන් සේවය ඇස්තමේන්තු කරන්නේ පැය 24ක වැඩ වර්ජනයෙන් මගීන් 130,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වනු ඇති බවයි.

Read More

මෙක්සිකෝව සහ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තය අතර මායිමේ රියෝ ග්‍රෑන්ඩ් ගඟේ අනතුරුදායක තරණයකට උත්සාහ කළ පිරිසක් අතරින්, සංක්‍රමණිකයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ග්‍රාමීය නිරිතදිග හුයිලා දෙපාර්තමේන්තුවට එල්ල වූ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් අට දෙනෙකු මිය ගිය බව කොලොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ හෙළි කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 608,192,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම පියවර නිසා රුසියානුවන් වැඩි කාලයක් බලා සිටීමට සහ යුරෝපා සංගමයේ රටවලට වීසා සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති බව කියයි.

Read More

ඇලෙප්පෝ ගුවන් තොටුපළට පහර දුන් ඊශ්‍රායල මිසයිල මධ්‍යධරණී මුහුදට ඉහළින් පැමිණ ඇති බව ප්‍රාදේශීය පුවත් වාර්තා කළේය.

Read More

මේ වසරේ ගෝලීය වසංගතය තුළ මන්කිපොක්ස් රෝගීන් 50,000කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.

Read More

පාකිස්තානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව ජුනි මාසයේ සිට පාකිස්තානයේ මෝසම් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 1,191ක් දක්වා ළඟා වී තිබේ.

Read More

ඇමරිකානුවෙකුගේ සාමාන්‍ය ආයු කාලය 1996 දී පැවති මට්ටමටම පහත වැටී ඇති බව CDC පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.