saravita-anim2

2025 ජුනි මස 16 වන සඳුදා

2025 ජුනි මස 16 වන සඳුදා

International - timelapse 2927 hours ago

LATEST

හවායි ලැව්ගිනි මරණ 99ක් දක්වා ඉහළ ගිහින්

calendar_today 2023 අගෝ 15 - 17:50 remove_red_eye - 104  

මෑත ඉතිහාසයේ ඇමෙරිකානු කලාපයේ ඇති වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වය නිසා විනාශ වූ නිවාස හා දේපොළ ආශ්‍රිතව මියගිය අය සෙවීම සඳහා පොලිස් සුනඛයන් යොදාගෙන ඇත.

නයිජර් රාජ්‍යයේ අන්තර්වාර ජනාධිපති අසීමි ගොයිටා සමග රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් දුරකථන සංවාදයක් පවත්වා තිබේ.

Read More

කැටනියා නගරාධිපති එරිකෝ ට්‍රැන්ටිනෝ පවසා සිටියේ ඉදිරි පැය 48ක කාලය තුළ යතුරුපැදි සහ පාපැදි භාවිතයද තහනම් කර ඇති බවයි.

Read More

මෙම ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුදුගලයන් 96දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව සිටින බව කියයි.

Read More

රටේ පැවති ම්ලේච්ඡ ගැටුම්කාරී තතත්ත්වය සහ ඇමෙරිකානු බෝම්බ හෙළීම් මධ්‍යයේ කාම්බෝජය සැලකෙන්නේ දැඩිව බෝම්බ ගහණයකට ලක්වූ රාජ්‍යයක් ලෙසිනි.

Read More

ලෝකයේ දැඩිම කොවිඩ්-19 සීමාවන් පැවති රාජ්‍යයක් ලෙස ගෙවුණු වසර තුනක පමණ කාලයක නවසීලන්තය තුළ වසංගතය ආශ්‍රිත මරණ අනුපාතය ඉතාම අවම අගයක පවත්වා ගනු ලැබීය.

Read More

පසුගිය ජූනි මාසයේ සිට බංග්ලාදේශය තුළ මෙම ඩෙංගු අධි අවදානම් තත්ත්වය පවතින අතර, මේ දක්වා ඩෙංගු රෝගීන් 69,483දෙනෙකු සහ මරණ 327ක් වාර්තා වී තිබේ.

Read More

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක ඇරඹුම ලෙස 2001 වසරේදී ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදාවන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේය.

Read More

මාධ්‍ය හමුවක් කැඳවමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ එලැඹෙන බ්‍රහස්පතින්දා තමා අගමැති ධුරයෙන් සහ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානීත්වයෙන් ඉවත්වන බවයි.

Read More

ඇමෙරිකානු සහ ඔස්ට්‍රේලියානු හමුදා එක්ව සිදුකළ යුද අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටරයක් මුහුදට කඩා වැටීමෙන් ඇමෙරිකානු ගුවන් භටයන් සිව්දෙනෙකු අතුරුදන් වී තිබේ.

Read More

සිංගප්පූරුව වෙත හෙරෝයින් ග්‍රෑම් 30ක් රැගෙන ආ කාන්තාවක පසුගියදා එල්ලා මරා දැමුණු අතර, මෙය වසර 20ක කාලයක් තුළ එරටදී එල්ලා මැරුණු පළමු වැනි කාන්තාව බව කියැවෙයි.

Read More

හයිටියේ පෝට්-ඕ-ප්‍රින්ස් අගනුවරට ආසන්න ඇය සේවය කළ ස්ථානයේදී හෙදිය සහ ඇගේ දරුවා පැහැර ගෙන ගොස් තිබේ.

Read More

ගැඹුරු අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා නව අදියරක් ආරම්භ කරමින් චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් තවදුරටත් පුළුල් කර තිබේ.

Read More

තායිලන්තයේ ගිනිකෙළි භාණ්ඩ ගබඩාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

තුර්කියේ බෑවුම් සහිත මාර්ගයක ගමන් කළ බස් රථයක් පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 7දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මුදල් විශුද්ධිකරණය චෝදනා යටතේ කොලොම්බියා ජනාධිපතිවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

භාස්මතී නොවන සුදු සහල් අපනයනය නැවැත්වීමට ඉන්දියාව ගත් පියවර යළි ආපස්සට හරවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇ.ඩො.මිලියන 345ක් වටිනා ආයුද, පතොරම් සහ සේවා තායිවානය වෙත සපයන බව ජෝ බයිඩන් ජනාධිපතිවරයා සහතික වී තිබේ.

Read More

මෙම වසරේ ජූලි මාසය ලෝකයේ උෂ්ණත්වය දැඩි අවදානම් මට්ටමකට ඉහළ ගිය බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසයි.

Read More

ඉන්දියාව ඔවුන්ගේම ගුවන් ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීම සඳහා ඇ.ඩො.බිලියන 2.5ක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

Read More

ඔහු මීට පෙරද අත්අඩංගුවට පත්වූ අතර, එය සෙනගලය පුරා දැවැන්ත විරෝධතා සහ මාරාන්තික කැරලි ඇතිවීමටද හේතු විය.

Read More

මෙම බල්ලාගේ සපා කෑමට ලක්වූවන් අතර රහස් ඔත්තු සේවා නිලධාරියෙකුද වන බවත්, ඔහු සිය පාදයට හා අතකට සිදුවූ තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමකට පවා ලක්වූ බවත් කියැවෙයි.

Read More

2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගය 3.0%ක් ලෙස පුරෝකථනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පියවර ගෙන තිබේ.

Read More

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය පවසන්නේ මෙම වෙබ් අඩවියට අදාළ ඩොමේන් නාමය එරට තුළ නීතියෙන් අවසරයක් නොමැති අන්තර්ගතයන් හා බැඳෙන බවයි.

Read More

බංග්ලාදේශයේ මෝසම් වර්ෂා කාලය ඇරඹීමත් සමග එරට අධික ජනගහනක් වෙසෙන නාගරික ප්‍රදේශවල ඩෙංගු උවදුරු වේගයෙන් පැතිර යමින් ඇති බව කියයි.

Read More

හුන් සෙන් විසින් වසර 40ක පමණ කාලයක් කාම්බෝජය පාලනය කරන ලදී. ඔහු පවසන්නේ තමන් තවදුරටත් පාලක පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන බවයි.

Read More

සති අන්තයේ වාර්තාගත තාප තරංගයක් හේතුවෙන් ඇතිවූ ලැව්ගිනිවලින් බේරීම සඳහා ග්‍රීක දූපතේ රෝඩ්ස් වෙතින් සංචාරකයින් දහස් ගණනක් ඉවත් කරන ලදී.

Read More

මෙම බස් අනතුරින් තවත් පුද්ගලයන් 52දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read More

දැන් මැතිවරණයක් පැවැත්වුවහොත්, ආසන 120කින් යුත් නෙතන්යාහුගේ පාලන සන්ධානයට හිමි ආසන සංඛ්‍යාව 64 සිට 52ක් හෝ 53ක් දක්වා පහත වැටේවිලු.

Read More

එක්සත් ජනපදයේ කොංග්‍රසය අවමානයට ලක් කිරීම අරමුණු කරමින් කටයුතු කළ බවට රිපබ්ලිකන්වරු ෆේස්බුක් සම-නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට එරෙහිව කටයුතු කිරීම අරඹා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.