ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් තිස් තුන් ලක්ෂ පනස් දහසක සීමාවට පැමිණ ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
කොවිඩ්-19 හේතුවෙන් ඇමෙරිකාවේ සිදුව ඇති මරණ 64,800ක් ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreකොරෝනා මුලින්ව ව්‍යාප්ත වුණු චීනය, වෛරසය හමුවේ ප්‍රබලව හා මුලින්ම නැගී සිටි රාජ්‍ය බවටද පත්වෙයි.
Read Moreමයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල් ගේට්ස් අනතුරු අඟවන්නේ ඉන් අනවශ්‍ය මරණ ප්‍රමාණයක් ඇතිවිය හැකි බවයි.
Read Moreජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන්නේ මිලියන ගණනකගේ යහපැවැත්මට වෛරසය තර්ජනයක් සිදුකර ඇති බවයි.
Read Moreචීනය පසු කළ බ්‍රසීලය වැඩිම ආසාදිතයන් සිටින 10 වැනි රාජ්‍ය ලෙස ආසාදිතයන් 85,000ක් සමග ඉදිරියට එයි.
Read Moreසායනික අත්හදා බැලීම් සඳහා හැකියාව ඇති එන්නත් 8ක් දැනටමත් අනුමත කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
Read Moreඑක්සත් ජනපදයේ සමස්ත ආසාදිත පිරිස 1,070,000 සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreනව කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය පිරිස 233,000 පසුකර ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreලොව වේගයෙන් කොවිඩ්-19 පැතිර යන රටක් බවට රුසියාව පත්වෙලා, ආසාදිතයන් 106,500ක් ඉක්මවා ගිහින්.
Read Moreසමස්ත ආසාදිතයන් 100,000 ඉක්මවා යමින්, ආසාදිතයන් වේගයෙන් ඉහළ යන රටක් බවට රුසියාව පත්වෙමින් තිබේ.
Read Moreඊයේ දිනයේදී නව ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තා වුවත්, ඔවුන් සියලු දෙනාම විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන්ය.
Read Moreබ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සහ කැරී සිමන්ඩ්ස් සිය කුළුඳුල් පුතාගේ උපත ලෝකයට දන්වා සිටියි.
Read Moreබ්‍රසීලයේ මරණ වැඩිවීම ගැන ජනපති බොල්සොනාරෝගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහුගේ පිළිතුර මෙයයි.
Read Moreමහා බ්‍රිතාන්‍යයේ මරණ 26,000 ඉක්මවා, ඉතාලියේ මරණ 27,000 ඉක්මවා තිබුණත්, බ්‍රිතාන්‍යයේ තත්ත්වය බරපතළයි.
Read Moreකොරෝනා ආසාදිතව රෝහල්ගත වී සුවය ලැබූවන් ලොව පුරා මිලියනයක සීමාවට පැමිණ ඇති බවද දත්ත පෙන්වයි.
Read Moreඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 1,040,000කට ආසන්න බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreමිනිසුන්ට කොරෝනා වෛරසය සුරතල් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැත.
Read Moreරුසියාවේ කොරෝනා ආසාදන වේගවත් වෙයි, චීනය හා තුර්කියත් පසුකර 100,000කට ළඟාවෙමින් ඇති බව කියයි.
Read Moreඇමෙරිකාවේ විශාලතම මස් සැකසුම් කම්හල් සමහරක සේවකයන් දහස් ගණනක් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.
Read Moreලොව පුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 31 සීමාව ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreවෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ 58,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreපැරගුවේ ජනපති පවසන්නේ ළමයින් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු වුවත් මෙම පියවර ගන්නා බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කොවිඩ්-19 ගැන අදහස් දක්වයි.
Read Moreඑලැඹෙන නොවැම්බර් මස 3දා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන ට්‍රම්ප් හා ජෝ ගැටෙයි.
Read Moreරුසියාවේ කොවිඩ්-19 ආසාදිත පිරිස 87,147ක් දක්වා ඉහළ ගොස් තිබුණද, මරණ 794ක් දක්වා අඩු මට්ටමක පවතී.
Read Moreකොරෝනා නිසා ඇමෙරිකානුවන් 56,164ක් මේ වනවිට සිය ජීවිතයට සමුදී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි.
Read Moreවෛරසය ආසාදිනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස ලොව පුරා 892,291ක් ලෙස සඳහන් වෙයි.
Read Moreමෙම කාන්තාව කොවිඩ්-19 ට ලක්ව සිටියා නම්, ස්ත්‍රී දූෂකයන්ටද කොවිඩ් අවදානම පවතින බව පොලීසිය කියයි.
Read Moreඇමෙරිකාවම කොවිඩ්-19 වසංගතය වෙළාගෙන ඇති මොහොතක ජනපති බිරිඳගේ උපන්දින සාදය ධවල මන්දිරයේදී.
Read More