විවෘත ට්‍රක් රථයක සිරුරු ප්‍රවාහනය සෞඛ්‍ය නීති මෙන්ම මානුෂීය නීතිද උල්ලංඝනය කිරීමක් බව කියයි.
ඇල්ප්ස් කඳු, බර්ජ් කලීෆා, ටෝකියෝ කුලුණ, කයිරෝ සලාදින් බලකොටුව, ජර්මනියේ ස්ර්මාට් මැටර්හෝන් මේ අතර.
Read Moreප්‍රවාහන, කර්මාන්ත හා බලශක්ති නිෂ්පාදනයෙන් මේ වනවිට කාබන් විමෝචන නොමැතිකම මීට හේතුවයි.
Read Moreඅප්‍රේල් මස මුලදී සත්වෝද්‍යානයේ නාඩියා නම් සිව් හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයා වෛරසය සඳහා ධනාත්මක විය.
Read Moreමියගිය සහ සුවය ලැබූවන් ඇතුළු එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 187,327කි.
Read Moreපාකිස්තාන අගමැතිවරයා සතියකට පෙර හමුවූ දානපතියෙකුට කොරෝනා ආසාදනය වී තිබීම නිසා පරීක්ෂණයට බඳුන් විය.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 26ක සීමාව ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 7ක සිමාව ඉක්මවයි.
Read Moreකොරෝනා වෛරසය බොහෝදුරට පැමිණියේ සතුන්ගෙන් මිස විද්‍යාගාරයකින් නොවන බව WHO කියයි.
Read Moreකොවිඩ්-19 සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ගත් රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළ වෙයි.
Read Moreතාවකාලික පදනමින් රටට පැමිණෙන කම්කරුවන්ට එය බල නොපාන බව ජනපති ට්‍රම්ප් කියයි.
Read Moreමියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තයන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විශ්වාස කරයි.
Read Moreඉතාලියේ කොවිඩ්-19 මරණ 25,000 සීමාවට ඇවිත්, ජර්මනියේ ආසාදිතයන් 150,000 සීමාවට ඇවිත්.
Read Moreලෝක ජනගහනයෙන් 2,561,000කට වැඩි පිරිසක් මේ වනවිටත් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.
Read Moreසතියකට පෙර අගමැති පෞද්ගලිකව මුණ ගැසුණු දානපතියෙකු වෛරසයට ගොදුරුව ඇති බව තහවුරු වීම හේතුවයි.
Read Moreමුම්බායි හි මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසකට නව කොරෝනා වෛරස් සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇත.
Read Moreදකුණු කොරියාව මෙය තහවුරු නොකරන අතර, ඇමෙරිකාව විසින් මෙම තොරතුරු අනාවරණය කරයි.
Read Moreපාසල් යන වයසේ දරුවන් බිලියන 1.6ක් කොවිඩ්-19 නිසා පාසල් වැසීයාමේ බලපෑමට ලක්ව සිටිති.
Read Moreපාප් තුමන් හා වතිකානුවේ රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ නිල පුවත් වාර්තා කරන හෝලි සී පුවත් කාර්යාලය නිවේදනය කරයි.
Read Moreආසාදිතයන් 40,000ක් සහ මරණ 2,500ක් වාර්තා වන බ්‍රසීලයේ ජනපති විරෝධතාවකට සහාය දක්වා රැලියක්ද පවත්වයි.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම් ආසන්න දින කිහිපයේදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
Read Moreකොවඩ්-19 වෛරසයට බිලිවූ ජීවිත ගණන ලොව පුරා 170,000ක සීමාවට පැමිණි බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreකොරෝන වෛරසය හමුවේ රට අගුලු දැමීමේ නීති නොතකා ඉස්ලාමීය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුගේ අවමගුලට ජන ගඟක් ඇවිත්.
Read Moreතුර්කියේ සමස්ත ආසාදිත අගය 86,306ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,017ක් ලෙස දැක්වෙයි.
Read Moreකොවිඩ්-19 වෛරසයේ තරම පිළිබඳ නිවැරදි තොරතුරු චීනය රඳවාගෙන සිටින බවට ධවල මන්දිරය චෝදනා කරයි.
Read Moreඑක්සත් ජනපදය තුළ මේ වනවිට රෝගය වැළඳී සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 70,337ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreනව කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි 165,000ක සීමාව කරා පැමිණ තිබේ.
Read Moreපොලීසිය එක් රැයක් තුළ ක්‍රියාත්මක වෙමින් සිද්ධිය සම්බන්ධයෙන් 51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආසාදිතයන් 16 න් 9 ක්ම විදේශයන්ගෙන් රෝගය වැළඳී චීනය වෙත පැමිණි අය බව චීන සෞඛ්‍ය කොමිසය කියයි.
Read Moreනිවසේ රැඳී සිටීමට බැරි බව පවසන ඇමෙරිකානුවන් ප්‍රාන්ත රාජ්‍ය තීන්දු නොසලකා ට්‍රම්ප්ට කන්දී පාරට බැහැලා.
Read Moreජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය අඩුවී තිබීමද ඔහුගේ මෙම තීරණයට තුඩුදිය හැකි බව විපක්ෂය චෝදනා කරයි.
Read More