ලොව වෙලාගත් කොරෝනා ජීවිත 250,000ක් උදුරාගෙන
- 5 05 2020
- 06:34
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලොව පුර කොවිඩ්-19 ආසාදිත මරණ 250,000 සීමාව ඉක්මවා යමින් අද (05දා) අලුයම වනවිට 251,365ක් ලෙස වාර්තා වෙයි.
එමෙන්ම මේ වනවිට ගෝලීය කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 3,580,247ක් ලෙස වාර්තා වන බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.
මීට අමතරව වෛරසය ආසාදනය වී සුවය ලබා ඇති පිරිස 1,162,563ක අගයක් ගන්නා බවද එම දත්ත වැඩිදුරටත් පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
