ඇමෙරිකාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත පිරිස 1,040,000කට ආසන්න බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
මිනිසුන්ට කොරෝනා වෛරසය සුරතල් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වන බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමුවී නැත.
Read Moreරුසියාවේ කොරෝනා ආසාදන වේගවත් වෙයි, චීනය හා තුර්කියත් පසුකර 100,000කට ළඟාවෙමින් ඇති බව කියයි.
Read Moreඇමෙරිකාවේ විශාලතම මස් සැකසුම් කම්හල් සමහරක සේවකයන් දහස් ගණනක් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.
Read Moreලොව පුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 31 සීමාව ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreවෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ 58,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreපැරගුවේ ජනපති පවසන්නේ ළමයින් වෛරසයට ගොදුරුවීමේ අවදානම අඩු වුවත් මෙම පියවර ගන්නා බවයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් කොවිඩ්-19 ගැන අදහස් දක්වයි.
Read Moreඑලැඹෙන නොවැම්බර් මස 3දා පැවැත්වීමට නියමිත ඇමෙරිකානු ජනාධිපතිවරණය ගැන ට්‍රම්ප් හා ජෝ ගැටෙයි.
Read Moreරුසියාවේ කොවිඩ්-19 ආසාදිත පිරිස 87,147ක් දක්වා ඉහළ ගොස් තිබුණද, මරණ 794ක් දක්වා අඩු මට්ටමක පවතී.
Read Moreකොරෝනා නිසා ඇමෙරිකානුවන් 56,164ක් මේ වනවිට සිය ජීවිතයට සමුදී ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය කියයි.
Read Moreවෛරසය ආසාදිනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබූ පිරිස ලොව පුරා 892,291ක් ලෙස සඳහන් වෙයි.
Read Moreමෙම කාන්තාව කොවිඩ්-19 ට ලක්ව සිටියා නම්, ස්ත්‍රී දූෂකයන්ටද කොවිඩ් අවදානම පවතින බව පොලීසිය කියයි.
Read Moreඇමෙරිකාවම කොවිඩ්-19 වසංගතය වෙළාගෙන ඇති මොහොතක ජනපති බිරිඳගේ උපන්දින සාදය ධවල මන්දිරයේදී.
Read Moreනවසීලන්තයේ සවුත්ලන්ඩ්හි රික්ටර් පරිමාණ 5.6ක භූ කම්පනයක් අද (27දා) පෙ.ව.10.52කට පමණ සිදුව තිබේ.
Read Moreකොවිඩ්-19 රෝගය වැළඳීමෙන් පසුව රෝහල්ගතව සිටි ජෝන්සන් දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය.
Read Moreඉදිරි සති එකහමාර තුළ කොරෝනා වෛරස රෝගීන් සඳහා ඇඳන් ප්‍රමාණය දෙගුණ කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරයි.
Read Moreආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පමණක් ප්‍රාන්ත සීමා තරණයට අගුලු දැමීමේ නීති ලිහිල් කර ඇති නිසා ගමට යෑමට ඔහු මෙසේ කරලා.
Read Moreකිම් ජොන්ග්-උන් පිළිබඳ ඉහළ යන උනන්දුව මධ්‍යයේ දකුණු කොරියාව පවසන්නේ කිම් ජොන් උන් සුවෙන් බවය.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සිටින රට ලෙස සමස්ත ආසාදිතයන් මිලියනයක සීමාව අභියසයට ඇවිත්.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් වාර්තා මිලියන 3ක සීමාව අභියසටම පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreබන්ධනාගාර තුළ පවා දැඩි රැකවල් මධ්‍යයේ සිටි අය ගෙදර යැවීම ගැන මාෆියා විරෝධීන්ගෙන් දැඩි විවේචනයක්.
Read More’’වැඩකරන පුද්ගලයන් ආරක්ෂා කිරීමට සැලැස්මක් නැත්නම්, ආර්ථිකය විවෘත කිරීම ගැන කතා කළ යුතු නෑ.’’
Read Moreසමාජ දුරස්ථකරණ සීමා කඩකරමින් මිතුරෙකුගේ බාබර් සාප්පුවක් විවෘත කරගෙන කොණ්ඩය කපාගෙනලු.
Read Moreඉරානයේ සමස්ත ආසාදිත අගය 89,328ක් වන අතර, මරණ සංඛ්‍යාව 5,650ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreඑක්සත් ජනපදය තුළ මේ වනවිට වෛරසය ආශ්‍රිත මරණ 53,694ක් වාර්තා වන බව ජෝන්ස් හෝපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreගෝලය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 3ක සීමාවට වේගයෙන් ළඟාවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreකොවිඩ්-19 වසංගතය නිසා ඇමෙරිකාවේ උද්ගත අර්බුදය හමුවේ ජනපති ට්‍රම්ප් අන් රටවලට චෝදනා කිරීම වැඩිවෙලා.
Read Moreකොවිඩ්-19 නිසා ඉන්දියාවේ මරණ 780ක් සහ පාකිස්තානයේ මරණ 253ක් මේ දක්වා වාර්තා වෙයි.
Read Moreගෙවීගිය දින කිහිපය තුළ ආසාදිතයන්ගේ වැඩිවීම වේගවත් වූ අතර, දැනට 12,000 ඉක්මවා ගොසිනි.
Read More