පාසල් යන වයසේ දරුවන් බිලියන 1.6ක් කොවිඩ්-19 නිසා පාසල් වැසීයාමේ බලපෑමට ලක්ව සිටිති.
පාප් තුමන් හා වතිකානුවේ රාජ්‍ය දෙපාර්තමේන්තු පිළිබඳ නිල පුවත් වාර්තා කරන හෝලි සී පුවත් කාර්යාලය නිවේදනය කරයි.
Read Moreආසාදිතයන් 40,000ක් සහ මරණ 2,500ක් වාර්තා වන බ්‍රසීලයේ ජනපති විරෝධතාවකට සහාය දක්වා රැලියක්ද පවත්වයි.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ දෛනික වැඩිවීම් ආසන්න දින කිහිපයේදී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
Read Moreකොවඩ්-19 වෛරසයට බිලිවූ ජීවිත ගණන ලොව පුරා 170,000ක සීමාවට පැමිණි බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreකොරෝන වෛරසය හමුවේ රට අගුලු දැමීමේ නීති නොතකා ඉස්ලාමීය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුගේ අවමගුලට ජන ගඟක් ඇවිත්.
Read Moreතුර්කියේ සමස්ත ආසාදිත අගය 86,306ක් වන අතර, මරණ සංඛ්‍යාව 2,017ක් ලෙස දැක්වෙයි.
Read Moreකොවිඩ්-19 වෛරසයේ තරම පිළිබඳ නිවැරදි තොරතුරු චීනය රඳවාගෙන සිටින බවට ධවල මන්දිරය චෝදනා කරයි.
Read Moreඑක්සත් ජනපදය තුළ මේ වනවිට රෝගය වැළඳී සම්පූර්ණයෙන් සුවය ලබා ඇති පිරිස 70,337ක් බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreනව කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා සිදුව ඇති ජීවිත හානි 165,000ක සීමාව කරා පැමිණ තිබේ.
Read Moreපොලීසිය එක් රැයක් තුළ ක්‍රියාත්මක වෙමින් සිද්ධිය සම්බන්ධයෙන් 51 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආසාදිතයන් 16 න් 9 ක්ම විදේශයන්ගෙන් රෝගය වැළඳී චීනය වෙත පැමිණි අය බව චීන සෞඛ්‍ය කොමිසය කියයි.
Read Moreනිවසේ රැඳී සිටීමට බැරි බව පවසන ඇමෙරිකානුවන් ප්‍රාන්ත රාජ්‍ය තීන්දු නොසලකා ට්‍රම්ප්ට කන්දී පාරට බැහැලා.
Read Moreජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය අඩුවී තිබීමද ඔහුගේ මෙම තීරණයට තුඩුදිය හැකි බව විපක්ෂය චෝදනා කරයි.
Read Moreඑක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මෙය රික්ටර් පරිමාණ 6.6ක භූ කම්පනයක් ලෙස සටහන්ව ඇති බවයි.
Read Moreකොවිඩ්-19 වෛරස ආසාදිතයන් ඇමෙරිකාවේ 734,000ක් සහ මරණ 38,000ක් ඉක්මවා වාර්තා වෙයි.
Read Moreකොවිඩ්-19 ආසාදිතයන් ලොව පුරා 2,325,000ක් ඉක්මවමින් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreඑකිනෙකා වැළඳ ගනිමින්, සෙල්ෆි ගනිමින් ප්‍රාන්ත රජයේ සමාජ දුරස්ථකරණ නීති ඔවුන් සමච්චලයට ලක් කරයි.
Read Moreඑක්සත් රාජධානියේ රජය පවසන්නේ සමහර ආරක්ෂක උපකරණ (PPE) නැවත භාවිත කිරීමට අවශ්‍ය විය හැකි බවයි.
Read Moreසිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ වාර්තා නොකළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානයටත් යළිත් දොස් නඟයි.
Read Moreස්පාඤ්ඤය ඇමෙරිකාවට පසුව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රට වූයේ ඉතාලියේ ආසාදිතයන් ඉක්මවමිනි.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් 2,250,000කට ආසන්න වෙද්දී, රෝහල්ගත 568,000ක් සුවය ලබා නිවෙස්වලට යති.
Read Moreඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් 700,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreසිය ජ්‍යෙෂ්ඨ රාජකීය භූමිකාවන් අත්හැර ලොස් ඇන්ජලීස් වෙත පැමිණිදා සිට රාජකීය යුවළ ඉතා නිහඬ ජීවිතයක් ගත කරති.
Read Moreමැයි මාසයේදී සමාජ හා ආර්ථිකය ක්‍රමානුකූලව විවෘත කිරීම සඳහා රජයට කාලය ලබාදීම මෙහි අරමුණ බව ජනපති කියයි.
Read Moreලොව පුරා රජයන් විසින් මත්පැන් පානය සීමා කරන පියවර ක්‍රියාත්මක කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලයි.
Read Moreප්‍රංශයේ සහ මහා බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයන් හා මරණවල වැඩිවීමක් ඇතැයි ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreනව කොරෝනා ආසාදිතයන් 665,000ක් ඉක්මවා ඇමෙරිකාවෙන් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ 143,000 ඉක්මවන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreආසාදිතයන් හා මරණ අඩුවුණා කියා රට ඉක්මනින් යළි විවෘත වීමක් අදහස් වන්නේ නැති බව ජස්ටින් ටෘඩෝ පවසයි.
Read More