’’කිසි විටෙකත් අත් නොහරින්න, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, එය VE Day පණිවිඩයයි.’’
මහා බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 31,315යි, ස්පාඤ්ඤයේ 26,299යි, ප්‍රංශයේ 26,233යි, ජර්මනියේ 7510යි.
Read Moreකොවිඩ්-19 ආසාදිතව මෙතෙක් සුවය ලබා ඇති පිරිස ලක්ෂ 13ක් බව ජෝන්ස් හොපික්න්ස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායම පවා සති 18ක කාලය එකිනෙකාට අතට අතදීමක් හෝ සිදු නොකළ බව කියයි.
Read MoreUN මහ ලේකම් පවසන්නේ කොවිඩ් -19 අප කවුරුන්ද හෝ අප ජීවත් වන්නේ කොතැනද හෝ අප විශ්වාස කරන දේ ගණන් නොගන්නා බවයි.
Read Moreබලාපොරොත්තු බිඳ වැටීම නිසා මත්ද්‍රව්‍ය හෝ මත්පැන් අනිසි භාවිතයෙන් සහ සියදිවි නසාගැනීම් නිසා මෙම මරණ සිදුවේවි.
Read Moreආසාදිතයන් බේරාගැනීමට තබා, මළ සිරුරු නිසි පරිදි භූමදාන කිරීමටවත් ඉක්වදෝරයේ ක්‍රමවේදයක් නොමැති බව කියයි.
Read Moreඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,383ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ 1,889කි.
Read Moreජනාධිපතිගේ කාර්යභාරය වෙනුවට චීනයට හෝ හිටපු ජනපති ඔබාමාට හෝ දොස් පැවරීම හැර ට්‍රම්ප් දන්නා දෙයක් නැතිලු.
Read Moreඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකිලු.
Read Moreලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් හා මරණ වාර්තා වන ඇමෙරිකාවේ ගෙවීගිය දින මරණ 2,231ක් සිදුව ඇති බව වාර්තා වෙයි.
Read Moreඅප්‍රිකාව පුරා සෞඛ්‍ය සේවකයන් 1,000කට ආසන්න සංඛ්‍යාවකට දැනටමත් කොවිඩ් -19 ආසාදනය වෙලා.
Read Moreදරුණු රෝග ලක්ෂණ පෙන්වන කොවිඩ් -19 රෝගීන් සඳහා පමණක්, හදිසි භාවිතය සඳහා අනුමත ඖෂධයක් බව කියයි.
Read Moreඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාදි මරණ 76,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 270,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.
Read Moreජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා වහාම කොවිඩ්-19 පරීක්ෂණයට බඳුන් කළ බව ධවල මන්දිරය කියයි.
Read Moreකොවිඩ්-19 චීනයේ විද්‍යාගාරයක නිමවුමක් බවට ට්‍රම්ප් පරිපාලනය නගන චෝදනාවලට චීනය පිළිතුරු සපයයි.
Read Moreරුසියාවේ ආසාදිත 165,000ක්, ඉරානයේ ආසාදිත 100,000ක් ඉන්දියාවේ ආසාදිත 50,000ක් ඉක්මවයි.
Read Moreකොරෝනා සායනික එන්නත් පර්යේෂණයේ නිරත ප්‍රධාන පර්යේෂකයෙකුට අනුව ඊලඟ වසන්තය තෙක් එන්නතක් නැතිලු.
Read Moreකොරෝනාව ගණන් නොගත් බ්‍රසීල ජනපතිගේ නිල ප්‍රකාශකයාද කොවිඩ්-19 වෛරසයට ගොදුරු වෙලාලු.
Read Moreකොවිඩ්-19 වෛරසයට ගොදුර වූවන්ගෙන් 1,241,000කට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා තිබේ.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා පවසන්නේ අනාගත අභියෝග සඳහා දැන්ම සූදානම් විය යුතු බවයි.
Read Moreයුරෝපා කලාපයේ කොවිඩ්-19 වෛරසය වේගයෙන්ම පැතිරෙන හා මරණ වැඩිවන රාජ්‍ය බවට බ්‍රිතාන්‍ය පත්වෙයි.
Read Moreඅදියරෙන් අදියර විසුරුවා හැරියත් ප්‍රධාන වෛද්‍ය විශේෂඥයන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපතා උපදෙස් දෙනවාලු.
Read Moreකොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ, හුබෙයි පළාතේ වූහාන් හි ජ්‍යෙෂ්ඨ සිසුන් අද යළිත් පාසල් යයි.
Read Moreකොවිඩ්-19 චීනයේ නිමවුමක් කියා ට්‍රම්ප් කීවත්, එරට ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල් එම අදහස ප්‍රතික්ෂේප කරයි.
Read Moreඑරට කොවිඩ්-19 ආසාදිතයන් 200,000 සීමාවට පැමිණ ඇති අතර, යුරෝපයේ දැඩි බලපෑමට ලක්වූ රාජ්‍ය බවට පත්වෙයි.
Read Moreගෝලීය කොරෝනා ආසාදිතයන් 3,660,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්ක්නිස් විශ්වවිද්‍යාලය පවසයි.
Read Moreවැඩිම මරණ 25,000ක් ඉක්මවා නිව්යෝක් ප්‍රාන්තයෙනි, නිව්යෝක් හි රෝහල්ගත වූවන් 69,867කි.
Read Moreගෙවීගිය පැය 24ට රුසියාවෙන් තවත් ආසාදිතයන් 10,102ක් සමග සමස්ත ආසාදිත අගය 155,370ක් වෙයි.
Read More