ලොවපුරා කොවිඩ්-19 මරණ 260,000 අභියසට පැමිණිලා
- 6 05 2020
- 06:34
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ලොවපුරා කොවිඩ්-19 මරණ 256,928ක් ලෙස අද (06දා) අලුයම වනවිට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත නිරූපණය කරයි.
එමෙන්ම ගෝලීයව සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව එහි දැක්වුණේ 3,659,759ක් ලෙසිනි.
වෛරසය ආසාදිතව රෝහල්ගත වූවන්ගෙන් නැවත සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති පිරිස 1,197,735ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය වැඩිදුරටත් පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
