එක්සත් ජනපද සෙනෙට් විමර්ශන විභාගයේදී රිපබ්ලිකන් සෙනෙට් සභික රැන්ඩ් පෝල් සමග පැහැදිලි වචන හුවමාරුවක් සිදු වූ අතර, චීනයේ වූහාන් වෛරස් විද්‍යා ආයතනයේ පර්යේෂණ සඳහා අරමුදල් සපයන ජාතික සෞඛ්‍ය ආයතන පිළිබඳව ෆවුසි බොරු කියන බවට ඔහු චෝදනා කළේය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය සනිටුහන් කරමින් පැවති දැවැන්ත උත්සවයකදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ලෙස ජනාධිපති ෂී ජින්පිං පැවැත්වූ දේශනය විදේශීය භාෂා රැසකින් එරට මධ්‍යම සම්පාදන හා පරිවර්තන මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreකොරෝනා වෛරසයේ ආසාදන සංඛ්‍යාව ඉහළ මට්ටමක පැවතීම නිසා ඉන්දුනීසියාව වසංගත ආශ්‍රිත සීමා කිරීම් ජූලි 25දා දක්වා දීර්ඝ කර ඇති අතර, ආසාදන අඩු වුවහොත් ලබන සතියේ ක්‍රමයෙන් සීමාවන් ලිහිල් කිරීම අරමුණු කර ඇති බව ජනාධිපති ජෝකෝ විඩෝඩෝ පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 191,386,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 190,844,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreසෞඛ්‍ය සේවකයන් සඳහා අනිවාර්ය එන්නත ලබාදීම, මහජනතාවට කොවිඩ්-19 එන්නත පිළිබඳ සාක්ෂි පෙන්වීම සහ සමහර පොදු ස්ථානවලට ප්‍රවේශ වීම සඳහා සෞඛ්‍ය අවසර පත්‍රයක් ලෙස මෑතකදී ලබාගත් සෘණාත්මක PCR පරීක්ෂණයක් ලබාදීම ආදී නව නීතිද ප්‍රංශය හඳුන්වා දීමට යයි.
Read More82 හැවිරිදි පුරෝගාමී කාන්තා නියමුවරියක වන වොලී ෆන්ක් සහ 18 හැවිරිදි ඔලිවර් ඩේමන් මෙන්ම, ජෙෆ් බෙසොස්ගේ සහෝදර මාර්ක් බෙසෝස් මෙම සංචාරයට එක්වනු ඇත. ඩේමන් යනු සමාගමේ මුදල් ගෙවා අභ්‍යවකාශ සංචාරයට සහභාගී වන පළමු වැනි පාරිභෝගිකයාය.
Read Moreප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කණ්ඩායම විසින් භාරගෙන ඇති අතර, එහි සාමාජිකයෙකු විසින් ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ක්‍රියාත්මක කිරීමෙන් මෙම බෝම්බ ප්‍රහාරය සිදුකර තිබේ.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදනයන් යළිත් ඉහළයෑමේ ප්‍රවණතාවක් ඇතිවීම නිසා අතිශය බෝවන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ වසංගතය යළි හිස ඔසවනු ඇතැයි යන බිය හමුවේ ඇමෙරිකානු කොටස් වෙළෙඳ පොළ තුළ පවා අද (19දා) දිනයේ දැඩි කම්පන තරංග දැකගත හැකි විය.
Read More’’කිසිදු දේශපාලන බලවේගයකට හෝ කණ්ඩායමකට එන්නත් පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් නොතිබිය යුතුයි. රට නැවත විවෘත කිරීම සහ රටේ අනාගතය රඳා පවතින්නේ එන්නත් කිරීමේ ව්‍යාපාරය මතයි’’ ඉතාලි සෞඛ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 190,359,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreචීනයේ ෂුරොන්ග් රෝවරය පසුගිය අඟහරුවාදා වනවිට අඟහරු පෘෂ්ඨය මත මීටර් 509ක් ධාවනය කර ඇති බව චීන ජාතික අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
Read Moreඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය වසරකට වැඩි කාලයක් තුළ පහළම මට්ටමට වැටී ඇති බව ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමකින් කියැවෙයි.
Read Moreජූලි 1දා සිට 17දා අතර කාලය තුළ වෛද්‍යවරුන් 114 දෙනෙකු මිය ගියහ. වසංගතයේ ආරම්භයේ සිට මේ දක්වා කොවිඩ්-19 රෝගයෙන් මියගිය මුළු වෛද්‍යවරුන් 545 දෙනාගෙන් එය 20%කට වඩා වැඩි සංඛ්‍යාවකි.
Read Moreමේ අතර ටෝකියෝ ඔලිම්පික් මලල ක්‍රීඩා ගම්මානයේදී විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් වාර්තා කර තිබුණි.
Read Moreප්‍රංශයේ නව කොරෝනා වෛරසය සමග දැඩි සත්කාර ඒකකවල පුද්ගලයන් 891ක් ප්‍රතිකාර ලබන අතර, එය පෙර දිනට වඩා ඉහළ ගොස් තිබේ. එමෙන්ම රෝහල්වල මියගිය සංඛ්‍යාව 5කින් ඉහළ ගොස් සමස්ත මරණ සංඛ්‍යාව 111,472ක් බවට පත්ව තිබේ.
Read Moreඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍ය සජිඩ් ජාවිඩ් තමාට කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබී ඇති බව පවසයි.
Read Moreඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෛරසයෙන් අතිරේක මරණයක් වාර්තා කළ අතර, වර්ෂය ආරම්භයේ සිට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3ක් දක්වාත්, වසංගතය ආරම්භ වූ දින සිට සමස්ත මරණ සංඛ්‍යාව 913ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
Read More’’සියල්ල මුළුමනින්ම විනාශ වෙලා. අපට දැන් අපේ ස්ථාන තිබුණු තැනක්වත් සොයා ගන්න බැරි තරම්’’ අහ්වෙයිලර් හි වයින් සාප්පුවක හිමිකරු මයිකල් ලැන්ග් කඳුළු සලමින් පැවසීය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි හිංසනය පිළිබඳ ලේඛනාගාරයට (GVA) අනුව මේ වසරේ මේ දක්වා සමූහ වෙඩි තැබීම් 361ක් සිදුව තිබේ.
Read Moreයුරෝපයේ වනාන්තර මුහුණ දෙන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට රටවලට උපකාර කිරීම එහි අරමුණ වී ඇති අතර, බලශක්තිය නිපදවීමට භාවිත කරන ජෛවස්කන්ධ ඉන්ධන සඳහා වන ඉල්ලුම සහ දේශගුණික විපර්යාස, නව ලැව්ගිනි රටා වැනි බලපෑම් හෝ පළිබෝධ පැතිරීම වැඩිවීම මෙවැනි යෝජනාවකට හේතු වී තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 189,500,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreජපාන ජනතාවට ඇති අවදානම අඩු කරමින් සියලු ධනාත්මක අවස්ථා වහාම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් පවසයි.
Read Moreචීනය අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට එන්නත් මාත්‍රා මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, ඉදිරි වසර තුන තුළ කොවිඩ්-19 ප්‍රතිචාරයට සහ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික හා සමාජීය ප්‍රකෘතියට සහාය වීම සඳහා තවත් ඩොලර් බිලියන 3ක ජාත්‍යන්තර ආධාර ලබාදෙන බව චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරයි.
Read Moreපාකිස්තාන දේශසීමා ආසන්නයේදී ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සහ තලේබාන් සටන්කරුවන් අතර ඇති වූ දරුණු ගැටුමක් ආවරණය කරමින් රොයිටර් මාධ්‍යවේදී ඩැනිෂ් සිද්දිඛී ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගනිස්ථාන අණදෙන නිලධාරියෙක් අද (16දා) තහවුරු කළේය.
Read Moreදශක ගණනාවකින් පසුව ජර්මනිය, බෙල්ජියම ඇතුළු යුරෝපා රාජ්‍යයන් රැසකට බලපාන දැවැන්ත ගංවතුරක් හේතුවෙන් අද (16දා) වනවිට මියගිය සංඛ්‍යාව 126ක් ලෙස සටහන් වෙමින්, අතුරුදන්ව සිටින පිරිස ඊටත් වඩා වැඩිවීම නිසා මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන බිය හටගෙන තිබේ.
Read Moreපාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා පළාතේ ඉහළ කොහිස්තාන් දිස්ත්‍රික්කයේ චීන කම්කරුවන් රැගත් බස් රථයක් ඉලක්ක කළ ප්‍රහාරයකින් චීන ජාතිකයන් 9දෙනෙකු සහ පාකිස්තානුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
Read Moreඅගෝස්තු මස අවසානයේදී ඉන්දියාව තුන්වැනි රැල්ලකට ගොදුරු වීමට ඉඩ ඇති බවත්, එය දෙවැනි රැල්ල තරම් තීව්‍ර නොවිය හැකි බවත් ඉන්දීය වසංගත රෝග විශේෂඥයෙක් අනතුරු අඟවා තිබේ.
Read Moreකොවිඩ්-19 අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට හා විශාලතම ආර්ථිකයට පහර දෙමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල 30%ක් හෝ ඊටත් වඩා වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ.
Read Moreචීනයේ අඟහරු රෝවරය වන ෂුරොන්ග් එය අඟහරු මත ගොඩබෑම සිදුකළ පැරෂූටය සහ එහි ආරක්ෂිත ආවරණයේ ඡායාරූප සමග අඟහරු පෘෂ්ඨයේ සමීප රූප කිහිපයක් පෘථිවිය වෙත එවා ඇති බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය පවසයි.
Read More