ජපානයේ වැඩිම දෛනික ආසාදන වාර්තා කිරීමක්
- 28 07 2021
- 20:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජපානයේ අලුතෙන් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව අද (28දා) වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත්, ඒ වනවිට ගෙවීගිය පැය 24 තුළ ආසාදිතයන් 8,000කට වඩා වාර්තා වී ඇති බවත් එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
පසුගිය සතියේ සිට ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය සැපයූ ටෝකියෝ නුවරින් පමණක් අද දිනයේ දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 3,177 ක් වාර්තා කර තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
