අද (10දා) එළිදක්වන ලද ප්‍රාන්ත රජයේ යෝජනා යටතේ, දරුවන් දෙදෙනෙකුට වඩා සිටින යුවළයන්ට රජයේ ප්‍රතිලාභ හෝ සහනාධාර ලබා ගැනීමට ඉඩ නොදෙන අතර, ප්‍රාන්ත රජයේ රැකියා සඳහා අයදුම් කිරීම තහනම් කරයි.
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (10දා) දිනයේ දේශීය වශයෙන් තහවුරු කරගත් කොරෝනා වෛරස ආසාදනයන්හි විශාලතම දෛනික වැඩිවීම වාර්තා කළ අතර, බලධාරීන් අනතුරු ඇඟවූයේ සති තුනක් දැඩි අගුලු දමා ඇති සිඩ්නි නුවර තත්ත්වය තවදුරටත් නරක අතට හැරෙනු ඇති බවයි.
Read Moreගොඩනැගිල්ලේ ප්‍රධාන පිවිසුම අගුළු දමා තිබීම නිසා මියගිය බොහෝ දෙනෙක් ගොඩනැගිල්ල තුළ සිරවී සිට ඇති අතර, ඝාතනයට ලක්වූවන් අතර ළමයින්ද සිටි නිසා මෙම කර්මාන්ත ශාලාවේ ළමා ශ්‍රමය භාවිත කර තිබීම පිළිබඳ වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පොලීසිය කියයි.
Read Moreෂුරොන්ග් රෝවරය අඟහරු දින 54ක් තිස්සේ රතු ග්‍රහලෝකයේ වැඩ කිරීමට නියමිත අතර, එය මේ වනවිට මීටර් 300කට වඩා දුර අඟහරු පෘෂ්ඨය මත ගමන් කර ඇත.
Read Moreජනාධිපති ජොවනෙල් මොයිස් සිය නිවසේදී වෙඩි තබා ඝාතනයෙන් පසු රට ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ හමුදාව යොදවන ලෙස හයිටි ඉල්ලා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreමියගිය 79 දෙනාගෙන් 53 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 61 දෙනෙකු තවමත් අතුරුදන් වී ඇතැයි නගරාධිපතිවරයා පැවසීය.
Read Moreකොරෝනා වෛරසයේ මූලාරම්භය වූහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් කාන්දු වූවක් බවට කරන ප්‍රකාශ ලොව පුරා සිටින විශේෂඥයන් රැසක් ප්‍රතික්ෂේප කර ඇති අතර, SARS-CoV-2 බොහෝදුරට ස්වභාවධර්මයෙන් ආරම්භ වූවක් බව ඔවුහු නැවත නැවත අවධාරණය කරති.
Read Moreබැංකොක් සහ අසල්වැසි පළාත් පහක් සඳහා වන නවතම පියවර අතරට සාප්පු සංකීර්ණ, ස්පා සහ සම්බාහන මධ්‍යස්ථාන වැනි අවදානම් සහිත ස්ථාන වසා දැමීම සහ දේශීය වේලාවෙන් රාත්‍රී 9.00ට පෙර පොදු ප්‍රවාහන සේවා නැවැත්වීම ඇතුළත් වේ.
Read Moreනව සීමා කිරීම් යටතේ, මිනිසුන්ට හැකි තරම් නිවසේ රැඳී සිටීමට උපදෙස් දී ඇත. පාසල් වසා පැසෙන අතර, ප්‍රසිද්ධ රැස්වීම් සවස 6.00 න් පසු දෙදෙනෙකුට සීමා වේ. පෙළපාළි හෝ වෙනත් කිසිදු මහජන රැස්වීමකට අවසර නැත. සැප්තැම්බර් මාසය වනවිට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවකින් හෝ මහජනතාවගෙන් 70%ක් එන්නත් කිරීම මගින් නොවැම්බර් මාසයට පෙර ප්‍රජා ප්‍රතිශක්තිය ළඟාකර ගැනීම රට අරමුණු කරයි.
Read Moreමෑත දිනවල කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් 93%ක් පමණ එන්නත් කිරීමේ අනුපාතය 40%කට වඩා අඩු ප්‍රාන්තවල සිදුවී ඇති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අධ්‍යක්ෂ රොචෙල් වැලෙන්ස්කි මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreහයිටි ජනාධිපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශීය අතපෙවීමක් ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමර්ශනය කෙරෙන බව හයිටි පොලිස් අධ්‍යක්ෂවරයා පැවසීය.
Read Moreවිදෙස් හමුදා ඇෆ්ගිනිස්තානයෙන් ඉවත් වීම ඇරඹෙන විට කැරලි සටන්කරුවන් ඉදිරියට පැමිණ ඇති අතර, ඇෆ්ගන් ආරක්ෂක නිලධාරීන් ඉරානයට පළාගොස් ඇති බවද තහවුරු නොකළ මූලාශ්‍ර පවසයි.
Read Moreෂින්ජියැන් හි සිදුවන්නේ ජනවාර්ගිකත්වය, ආගම හෝ මානව හිමිකම් ගැන නොව ත්‍රස්තවාදයට, අන්තවාදයට හා බෙදුම්වාදයට එරෙහිව සටන් කිරීම බව චීනය බොහෝ වාරයක් අවධාරණය කර ඇති බවත්, චීනය වධහිංසා, කුරිරු හෝ ජනසංහාර පිළිබඳ චෝදනා දරා නැති බවත් එරට විදේශ අමාත්‍යාංශය පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 185,029,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreමෙම නඩු විභාගය දකුණු අප්‍රිකාවේ පෙර නොවූවිරූ අවධානයක් දිනාගත් අතර, බදාදා මධ්‍යම රාත්‍රියට පෙර හිටපු ජනාදිපති ජේකබ් සූමා අත්අඩංගුවට ගැනීමට පොලීසියට නියම කර තිබුණි.
Read Moreජූලි 3දායින් අවසන් වූ සති දෙක තුළ ඩෙල්ටා ප්‍රභේදය රට තුළ ප්‍රමුඛස්ථානයට පත්ව ඇති අතර, ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් මෙම ප්‍රභේදය, හඳුනාගත් ආසාදිතයන්ගෙන් 51.7%ක් සම්බන්ධ වී තිබේ.
Read Moreවසංගත රෝග පිළිබඳ වෛද්‍ය විශේෂඥයන් සති ගණනාවක් පුරා කියා සිටියේ ජූලි 23දා ආරම්භ වන ගෝලීය ක්‍රීඩා උළෙල කිසිදු ප්‍රේක්ෂකයෙකුගෙන් තොරව පැවැත්වීම අවම අවදානමක් සහිතව ක්‍රීඩා උළෙල පැවැත්වීමේ විකල්පය බවයි.
Read More84 හැවිරිදි පාප්තුමා සිය බඩවැලේ කොටසක් ඉවත් කිරීම සඳහා ඉරිදා රාත්‍රියේ පැය තුනක සැත්කමකට භාජනය විය.
Read More’’මෙම ඩෙල්ටා ප්‍රභේදය වසංගතයට එරෙහි ක්‍රීඩාව වෙනස් කරන්නෙකු වන අතර, එය අප දැක ඇති වෙනත් ඕනෑම වෛරසයකට වඩා අතිශයින්ම සම්ප්‍රේෂණය කළ හැකි හා බෝවන වෛරසයක් බව තහවුරු කර තිබෙනවා’’ මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් සිඩ්නි නුවරදී වාර්තාකරුවන්ට පැවසීය.
Read Moreරටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදිය යුත්තේ එහි ජනතාව විසින් මිස අතළොස්සක් විසින් නොවන බවත්, යහපැවැත්ම සඳහා විවිධ මාවත් ඇති අතර, සෑම රටකම ජනතාවට තමන්ගේ සංවර්ධන මාවත සහ ආයතනික ආකෘති තෝරා ගැනීමට අයිතියක් ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කරයි.
Read Moreලෝක ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළ වූ මෙම ප්‍රකාශිත වාර්තාව ජීව විද්‍යාඥයන්, පරිසරවේදීන්, වසංගත රෝග විද්‍යාඥයන්, වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් සහ ලොව පුරා සිටින පශු වෛද්‍යවරුන් විසින් සම්පාදනය කරන ලද්දකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 184,539,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreපසුගිය ජුනි 24දා අලුයම චැම්ප්ලේන් ටවර්ස් දකුණ ගොඩනැගිල්ලෙන් අඩක් මෙසේ කඩා වැටුණු අතර, එම අනතුරින් 12කට පසු පුද්ගලයින් 109 දෙනෙකු තවමත් අතුරුදන් ලැයිස්තුවේ සිටිති.
Read Moreමොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජතුමා සහභාගී වූ උත්සවයකදී මසකට එන්නත් මාත්‍රා මිලියන 5ක් නිෂ්පාදනය කිරීම සඳහා මොරොක්කෝව සහ සීනොෆාම් අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිය කොරෝනා වෛරස ප්‍රභේද ලැයිස්තුවට එකතු කර ඇති නවතම ප්‍රභේදය වන ලැම්බ්ඩා, දැනට අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා දරුණු ප්‍රභේදයක් විය හැකි බවට අවධානය යොමුකර තිබේ.
Read Moreකොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අයෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයූත් චාන්-චා නිරෝධායනයකට ලක්ව සිටින බව රජයේ ප්‍රකාශක අනුචා බුරපචයිස්රි පැවසීය.
Read Moreනේපාලයේ කත්මණ්ඩු නිම්නයේ බලධාරීන් විසින් රාජ්‍ය හා පෞද්ගලික ප්‍රවාහන සේවා සඳහා පනවා තිබූ දැඩි කොවිඩ්-19 සීමා ලිහිල් කරමින්, වෙළෙඳ සැල් විවෘතව තැබීම සඳහා වැඩි මෙහෙයුම් කාලයක් ලබාදී තිබේ.
Read More’’එක්සත් ජනපදය හෝ වෙනත් බටහිර බලවතුන් පාකිස්තානය වැනි රටවලට යම් පැත්තක් ගන්න යැයි බලපෑම් කිරීම ඉතාම අසාධාරණයි.’’ අගමැති ඉම්රාන් ඛාන් අවධාරණය කළේය. ’’මොන තරම් පීඩනයක් තිබුණත් චීනය සහ පාකිස්තානය අතර සම්බන්ධතාව වෙනස් වන්නේ නැහැ.’’
Read Moreසිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන්නේද යන්න ඉදිරි පැය 24 තුළ තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මහ ඇමතිවරිය කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 184,106,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read More