saravita-anim2

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු මස 16 වන සඳුදා

International - timelapse 7394 hours ago

LATEST

ආසියා කොවිඩ් අපිකේන්ද්‍රය ඉන්දුනීසියාව සීමා දිගු කරයි

calendar_today 2021 ජුලි 25 - 20:15 remove_red_eye - 269  

ඉන්දුනීසියාවේ මිලියන 270ක ජනගහනයෙන් 7%කටත් අඩු ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත ලබාදී තිබීම ආසාදන වැඩිවීමට හේතුව බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

’’නවසීලන්තය මේ පියවර සැහැල්ලුවට ගෙන නැහැ. අපගේ ජාත්‍යන්තර වගකීම් මෙන්ම ළමයින් සම්බන්ධ කාරණය ඇතුළුව මේ විශේෂිත නඩුවේ තොරතුරුද අප සැලකිල්ලට ගෙන තිබෙනවා’’ වෙලින්ටන්හි පැවති කැබිනට් රැස්වීමකින් පසුව ආර්ඩේන් ප්‍රකාශයක් නිකුත් කරමින් කීවාය.

Read More

ප්‍රංශයේ කෞතුකාගාර, සිනමා ශාලා හෝ පිහිනුම් තටාක වෙත යන අමුත්තන්ට කොවිඩ්-19 මර්දන එන්නත් ලබාදී ඇති බව හෝ මෑතකදී සෘණාත්මක පරීක්ෂණයක් කර ඇති බව පෙන්වන අවසර පත්‍රයක් ඉදිරිපත් කළ නොහැකි නම් ඔවුන්ට දැනටමත් ඇතුළුවීම තහනම් කර ඇත. එහිදී මහා පරිමාණ උත්සව සඳහා හෝ සමාජශාලාවලට යාමට මෙම අවසර පත්‍රය අත්‍යවශ්‍ය වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 193,657,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එන්නත විද ගැනීමෙන් අනතුරුව එන්නත් ලබාගන්නා ලෙස කිර්ගිස්තානයේ ජනාධිපති සාදිර් ජපරොව් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය. ’’අද මට එන්නත ලැබුණා. සාවද්‍ය තොරතුරු විශ්වාස නොකරන්න.’’

Read More

කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ නෙදර්ලන්තයේදී සිදුකරන ලද අධ්‍යයනයකින් වසංගතයේ කාල නියමය පිළිබඳ අඛණ්ඩ විවාදයකට තවත් අලුත් පිවිසුමක් ලබාදී තිබේ.

Read More

’’අපට ජුලි 14 සිට ඔක්සිජන් හිඟයක් ඇති වී ඇති වී තිබෙනවා. නව ආසාදිත අවස්ථා වැඩිවීම නිසා එය දවසින් දවස තීරණාත්මක වෙමින් පවතිනවා’’ යැයි බාලි සෞඛ්‍ය ඒජන්සියේ ප්‍රධානී කෙතුට් සුවරායා පැවසීය.

Read More

කොවිඩ්-19 සීමා නොසලකා හරිමින්, මුඛ ආවරණ රහිත විරෝධතාකරුවන් 3,500ක් සිඩ්නි නගරයට පැමිණ පොලීසිය සමග ගැටුම් ඇති කර ගත් අතර, මාසයක් පුරා පැවති අගුලු දැමීමට එරෙහි වූ මෙම උද්ඝෝෂණය සුපිරි පැතිරීමක් ඇති කළ හැකි සිදුවීමක් බවට සෞඛ්‍ය අංශ පවසයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ එන්බීසී විසින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල විවෘත කිරීමේ උත්සවය මිලියන 16.7ක් නරඹා තිබුණත්, එය පසුගිය වසර 33 තුළ එක්සත් ජනපදයේ අවම ප්‍රේක්ෂක පිරිසක් නරඹා ඇති ඔලිම්පික් ක්‍රීඩා උළෙල බවට පත්ව තිබේ.

Read More

පසුගිය වසරේ කොරෝනා වෛරසයේ ආසාදන අඩු මට්ටමක පැවති කියුබාව, මේ සතිය මුලදී ලතින් ඇමරිකාවේ ඒක පුද්ගල ඉහළම බෝවීමේ අනුපාතය වාර්තා කළ රට බවට පත්ව තිබේ.

Read More

තුර්කියේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් ගෙවීගිය දිනයේ 12,381ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය මැයි මස මැද භාගයේ සිට වාර්තා වූ ඉහළම දෛනික ආසාදන මට්ටම වන අතර ජූලි මස මුලදී වාර්තා වූ අවම මට්ටම මෙන් තුන් ගුණයකට ආසන්න බව සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙයි.

Read More

පිලිපීනයේ මැනිලා නගරයට දකුණින් පිහිටි බටන්ගාස් පළාතේ අද (24දා) අලුයම් කාලයේදී රික්ටර් පරිමාණ 6.7ක මූලික භූමිකම්පාවක් සිදු වූ බව පිලිපීන ගිනි කඳු හා භූ කම්පන විද්‍යා ආයතනය වාර්තා කරයි.

Read More

වොෂිංටනයේ දැඩි සම්බාධකවලට ලක්ව සිටින වෙනිසියුලාව මෑත වසරවලදී අවස්ථා කිහිපයකදීම තම රටේ ගුවන් අවකාශය ඇමෙරිකානුවන් විසින් උල්ලංඝනය කිරීම් වාර්තා කර තිබේ.

Read More

කොවිඩ්-19 හි මූලාරම්භය ගෝලීය දෘෂ්ටිකෝණයකින් සොයාගැනීම සඳහා කඩිනමින් සහභාගී වීමට චීනය කැමැත්තෙන් පසුවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් අවධාරණය කරයි.

Read More

ආසාදිතයන්ගෙන් බරපතල රෝගාබාධ ඇති වූ 7ක් සඳහා ඔක්සිජන් ලබාදී ඇති අතර, තවත් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. කෙසේ වෙතත් මේ 8 දෙනාගෙන් කිසිවෙකුට සම්පූර්ණයෙන් එන්නත් මාත්‍රා ලබාදී නොමැති අය බව සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ආරම්භයේ සිටම වෛරසය හොඳින්ම පාලනය කළද, ඔස්ට්‍රේලියාව මෙන්ම එන්නත්කරණයේදී යම් පසුබෑමක් පෙන්වීම වියට්නාමයේ වර්තමාන තත්ත්වයට හේතුව බව විදෙස් වාර්තා කියයි. විශේෂයෙන්ම රටේ බහුතර ජනතාවකට කඩිනමින් එන්නත් ලබාදීමේ වැදගතක්ම මේ මගින් වඩ වඩාත් තහවුරු කරයි.

Read More

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෝසම් වැසි හේතුවෙන් සිදුවූ නායයෑම්වලින් පමණක් පුද්ගලයින් 36 දෙනෙකු මියගොස් ඇති බව කියයි.

Read More

පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය චීන ජාතිකයින් නව දෙනෙකුගේ සිරුරු අද (23දා) විශේෂ ගුවන් යානයකින් මව්බිමට පැමිණ ඇති බව චීන විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

Read More

රටවල් 30කට අධික සංඛ්‍යාවක නායකයන්ට චීනය විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් ප්‍රසිද්ධියේ ලැබී ඇති බවත්, අවම වශයෙන් රටවල් 100ක හදිසි ප්‍රතිකාර සඳහා මෙම එන්නත් සඳහා අවසර ලබාදී ඇති බව චීනයේ විදේශ අමාත්‍යංශය අවධාරණය කරයි.

Read More

වසංගතය මැඬපැවැත්වීම සහ මරණ දහසකට වඩා අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියාව ලබා ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් මෑතක් වනතුරුම පැසසුමට ලක්වූ අගමැති මොරිසන්, මේ වනවිට සිය ජනප්‍රියත්වයේ ශ්‍රේණිගත කිරීම්වල පහළට ගොස් ඇති බව කියයි.

Read More

එච්.අයි.වී-ඒඩ්ස්, පිළිකා සහ අවයව බද්ධ කිරීම් හෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග ඇති පුද්ගලයන් මෙම කණ්ඩායමට ඇතුළත් වේ. එම පුද්ගලයන් කොවිඩ්-19වලින් දරුණු රෝග හා මරණයට පත්වීමේ අවදානම වැඩිය.

Read More

එන්නත් ජාතිකවාදයට සහ දේශපාලන වෛරසයට ඒකාබද්ධව විරුද්ධ වන ලෙසත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී පෘතුගාලයෙන් ඉල්ලා සිටියේය.

Read More

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගොවි විරෝධතාවයේදී දස දහස් ගණනක් ගොවීන් මාස හතකට වැඩි කාලයක් නවදිල්ලියට යන ප්‍රධාන මහාමාර්ගවල කඳවුරු බැඳගෙන සිටිති.

Read More

පසුගිය දශක කිහිපය තුළ සෑම වසරකම ආයු අපේක්ෂාව ක්‍රමයෙන් ඉහළ පැවතියත්, 2019 සහ 2020 අතර පරිහානිය කෙතරම් විශාලද යත්, එය 2003 දී පැවති මට්ටමට ඇමෙරිකාව යළිත් ගෙනගොස් ඔවුන්ට දශකයක් අහිමි වූවාක් වැනි තත්ත්වයක් ඇති කර තිබේ.

Read More

සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු විසින් ගතානුගතික මුස්ලිම් රාජධානිය නවීකරණය කිරීම හා විවිධාංගීකරණය කිරීම යටතේ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලසුම්වල කොටසක් ලෙස සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මෙසේ සිදුකරමින් සිටියි.

Read More

එය දැනටමත් බොහෝ ප්‍රධාන රටවල අනුපිළිවෙලින් ආසාදිතයන්ගෙන් හතරෙන් තුනකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා හේතු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මුදාගැනීමේ කණ්ඩායම් වෙරළ ආසන්නව ස්ථානගතව සිටියත්, අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අඩපණ කර ඇති බවද සඳහන් වෙයි.

Read More

රුසියානු බහුකාර්ය විද්‍යා මොඩියුලය කසකස්තානයේ බයිකොනූර් අභ්‍යවකාශ මෙහෙයුම් පථයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) දක්වා සාර්ථකව දියත් කළ බව රුසියාවේ රාජ්‍ය අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

Read More

ඇමේසන් ඉන්කෝපරේෂන් හි නිර්මාතෘ බෙසොස් සහ සමාගමේ කොටස් හිමිකරුවකු වන ඔහුගේ සහෝදර මාර්ක් බෙසොස් තවත් දෙදෙනෙකු සමග මෙම ගමනට එක්වූහ. කාතහස්ථ නියමුවරියක වන වොලී ෆන්ක් (අවු.82) සහ මෑතදී උසස් පාසල් උපාධිධාරී 18 හැවිරිදි ඔලිවර් ඩේමන් අභ්‍යවකාශයට ළඟා වූ වයස්ගතම හා ලාබාලම පුද්ගලයන් බවට මේ සමග පත්විය.

Read More

එරට ආරම්භක එන්නත් කිරීමේ සැලසුම් සාර්ථක වුවද, එන්නත් ලබාදීම මන්දගාමී වීම නිසා ඔස්ට්‍රේලියාවට මෙම අවධියේදී ආසාදන පැතිරයාම වැළැක්වීම සඳහා අගුලු දැමීම දරාගැනීමට සිදුවන බව අගමැති මොරිසන් පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.