saravita-anim2

2026 ජුලි මස 26 වන ඉරිදා

2026 ජුලි මස 26 වන ඉරිදා

International - timelapse 6896 hours ago

LATEST

රුසියාව සමග වෙළෙඳාමේදී ඉන්දියාව ඩොලරය මගහරියි

calendar_today 2022 මාර් 28 - 21:00 remove_red_eye - 1785  

රුසියාව සහ ඉන්දියාව අතර වෙළෙඳාමේදී සෘජු රුපියල්-රූබල් ගෙවීමට ඉඩ සලසන පද්ධතියක් මේ සතියේ දියත් වීමත් සමග, රුසියාවෙන් බලශක්ති (තෙල්) වෙනත් භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමට ඉන්දියාවට හැකිවනවා සේම, ඉන්දියානු අපනයන සඳහාද වැඩි ඉඩක් සමග රුසියානු සම්බාධකවලින් ඉන්දියාවටද ආර්ථික ලාභ ලැබීමට මග පෑදෙයි.

එලොන් මස්ක් ට්විටර් පණිවුඩයක් මගින් නව සමාජ මාධ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා ’’බරපතල අදහසක්’’ ඇතිවී තිබෙන බව පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 480,860,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපදයේ මෙතෙක් සිටි නරකම ජනාධිපතිවරුන් පස්දෙනාට වත්මන් ජනපති ජෝ බයිඩන් මාස 15ක් තුළ කළ හානියට වඩා හානියක් කළ නොහැකි වූ බව හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

Read More

යුක්රේනයේ බටහිර ආධාරකරුවන්ට මෙම යුද්ධය වෙනුවෙන් ධෛර්යයක් නොමැති බවට යුක්රේන ජනපති වොලොඩිමීර් සෙලෙන්ස්කි යෝජනා කරයි.

Read More

යුක්රේන ගැටුම ගෝලීයකරණයට තර්ජනයක් වන අතර එය ලෝකයේ ප්‍රධාන බෙදීමක් ඇති කළ හැකි බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් විශ්වාස කරයි.

Read More

’’පළමුව සටන් විරාමයක් සාක්ෂාත් කර ගැනීම සහ පසුව රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම මගින් රුසියානු හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීම අපේ අරමුණ නම්, එය කිරීමට අවශ්‍ය නම්, අපට ක්‍රියාවෙන් මෙන්ම, වචනයෙන්ද එය උත්සන්න කළ නොහැකියි’’ ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් පවසයි.

Read More

මෙම සාකච්ඡා මාර්තු 28 සිට 30 දක්වා පැවැත්වීමට නියමිත අතර, අර්බුදය විසඳීමට උපකාර කිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් නැවත ලබාදෙනු ඇත.

Read More

රුසියාව මර්දනය කිරීම සඳහා සූදානම් වන බටහිර ජනතාව ඉදිරි වසර ගණනාවක් දුෂ්කරතා රැසක් වෙනුවෙන් සූදානම් විය යුතු බව එක්සත් රාජධානියේ ජෙනරාල්වරයෙකු පවසා තිබේ.

Read More

අනතුර සිදුවන අවස්ථාවේදී යානය වේගයෙන් පහළට ඒම නිසා එම අවස්ථාවේදී යානය නියමුවන්ගෙන් ගිලිහී යන්නට ඇති බවටද විශ්වාසයක් පැවතුණි.

Read More

සම්බාධක මගින් රුසියානු ආර්ථිකය ’ගෙල සිර කිරීමට’ සහ ’විනාශ කිරීමට’ බටහිර ජාතීන් උත්සාහ කරන බව මොස්කව්හි ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා පවසයි.

Read More

රූබල්වලින් ගෑස්වලට ගෙවීම් යුරෝපා සංගමයේ සම්බාධකවලට පසුබෑමක් වනු ඇති අතර, මෙම කණ්ඩායමට රුසියාවේ මහ බැංකුවෙන් රූබල් මිලදී ගැනීමට සිදුවනු ඇත.

Read More

නවීනතම කැලිබර් කෲස් මිසයිල වයඹදිග යුක්රේනයේ අවි ගබඩාවක් විනාශ කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 480,109,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 478,240,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

බ්ලැක්රොක් ප්‍රධාන විධායක නිලධාරී ලැරී ෆින්ක් පවසන්නේ, රුසියාවට එරෙහි බටහිර ආර්ථික යුද්ධය රජයන් සහ ව්‍යාපාර විදේශ යැපීම් ගැන නැවත සිතා බැලීමට හේතු වනු ඇති බවයි.

Read More

රජයට අයත් කටාර් එනර්ජි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියාද ඔහු පවසන්නේ, ලෝක වෙළෙඳපොළට සපයනු ලබන සමස්ත ගෑස් පරිමාවෙන් 30% සිට 40% දක්වා රුසියාවෙන් සැපයෙන බවයි.

Read More

දේශසීමා ගැටුමක් සම්බන්ධයෙන් 2020 දී ආතතීන් වැඩි වීමෙන් පසු දෙරට අතර පැවති පළමු වැනි ඉහළ මට්ටමේ සාකච්ඡාව එයයි.

Read More

යානයේ එක් කළු පෙට්ටියක් පසුගියදා සොයාගත් අතර, දෙවැනි කළු පෙට්ටිය මෙන්ම, දිවි ගලවාගත් අය සිටීනම් ඔවුන් පිළිබඳ හෝඩුවාවක් සෙවීම තවදුරටත් සිදුවෙයි.

Read More

පිලිපීනය එලැඹෙණ අප්‍රේල් 1 වැනිදා සිට සම්පූර්ණයෙන් එන්නත් කරන ලද සියලුම විදේශීය ජාතිකයින්ට රට තුළට ඇතුළු වීමට අවසර දෙන බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 477,309,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේන ගැටුම මධ්‍යයේ රුසියානු විරෝධී හැඟීම්, එකම මන්ත්‍රය මැතිරූ සහ එකම දෙයක් කළ බටහිර දේශපාලකයන්ගේ සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ කුහක සුදු දත් සිනහව පිටුපස පසුගිය වසර 30 පුරා සැඟවී තිබූවක් ප්‍රබලව ඉස්මතු වූ අවස්ථාවක් පමණක් යැයිද හිටපු රුසියානු නායකයා අවධාරණය කළේය.

Read More

උතුරු කොරියාවේ සිදුකළ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල අත්හදා බැලීම්වලට ප්‍රතිචාර වශයෙන් දකුණු කොරියාව මිසයිල දියත් කරමින් සිටින බව විදෙස් වර්තා පවසයි.

Read More

යුක්රේන යුද්ධයට වැඩිපුරම වගකිව යුත්තේ කවුරුන්ද යන්න හැමෝම දන්නා බව චීනය පවසයි.

Read More

එක්සත් ජනපදය සහ එහි සගයන් විසින් මේ වනවිටත් රුසියාව සමග සබඳතා කපා හරින ලෙස ගෝලීය සමාගම්වලට බලපෑම් කරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

එක්සත් ජනපදය යුක්රේන සොල්දාදුවන් මත පර්යේෂණාත්මක ඖෂධ අත්හදා බලමින් සිටින බවට රුසියාව අනාවරණයක් සිදුකරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 475,483,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර විසින් යුක්රේනයට තම සාම සාධක භටයන් යොදවන්නේ නම්, එය නේටෝව සහ රුසියාව සමග හමුදාමය ගැටුමක ඇරඹුම වනු ඇති බවට අනතුරු ඇඟවේ.

Read More

මෙම තීරණයත් සමග ඩොලරයට සාපේක්ෂව රූබල් 95ක් දක්වා රූබලය අතිප්‍රමාණය වූ අතර, එය යුරෝවකට සාපේක්ෂව රුබල් 110.5ක් දක්වාද අතිප්‍රමාණය වී තිබේ.

Read More

’’මිත්‍රශීලී නොවන රටවලට’’ ගෑස් අපනයනය කිරීම සඳහා රුසියාව දැන් රුබල්වලින් පමණක් ගෙවීම් භාර ගන්නා බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.