saravita-anim2

2026 ජුලි මස 26 වන ඉරිදා

2026 ජුලි මස 26 වන ඉරිදා

International - timelapse 6852 hours ago

LATEST

ජපානයට ඇතුළුවීම සඳහා රටවල් 106කට යළි අවසර

calendar_today 2022 අප්‍රේ 07 - 22:00 remove_red_eye - 1971  

ජපානය රටවල් 106ක අනේවාසික විදේශිකයන්ට ජපානය වෙත ඇතුළු වීමට අවසර දෙන බව එරට රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

ප්‍රංශය වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා සිව්වැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාදෙන බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.

Read More

මෙම ජනාධිපතිවරයා පැවසුවේ ජනපති නිලවරණයට ඉදිරිපත් වීමට තමාව පෙලඹවූයේ වැටුප නොවන බවයි. බලයට පත්වූ දා සිට අද දක්වා ජනතාවගේ ජීවිතය යහපත් කරන්නේ කෙසේද යන්න ගැන අවධානය යොමුකිරීම අංක එක වූ බවයි.

Read More

ලොව ඕනෑම තැනක සිටින ඇමෙරිකානු පුරවැසියන්ට රුසියාව සමග කිසිදු ආයෝජනයක් සහ ගනුදෙනු තහනම් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් අද (07දා) විධායක නියෝගයකට අත්සන් කිරීමට නියමිතව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 494,869,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනයේ සිදුවූයේ යැයි කියන සාහසික ක්‍රියා උපුටා දක්වමින් එක්සත් ජනපදය තවත් රුසියානු නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සම්බාධක පනවා ඇත.

Read More

රුසියාව සහ චීනය වත්මන් ලෝක න්‍යායට අභියෝග කරන බව අමෙරිකානු හමුදාවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් පවසා තිබේ.

Read More

නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ට අනුව චීනය විසින් ආරක්ෂාවට පද්ධතිමය අභියෝගයක් ඉදිරිපත් කර ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 493,604,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම තත්ත්වය තුළ ආසියාවේ බලවත්ම රාජ්‍යය වන චීනයේ ආර්ථික වර්ධන වේගය 5%ක් වනු ඇති බවද ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කර තිබේ.

Read More

පෘථිවිය ජීවත්වීමට නොහැකි ලෝකයක් කරා ස්ථිරව ගමන් කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි.

Read More

රුසියානු නායකයා විදේශයන්හි ඇති තම රටේ වත්කම් අත්පත් කර ගැනීම ගැන ප්‍රතිචාර දැක්වීමක් සිදුකරමින් මෙම අනතුරු ඇඟවීම කරයි.

Read More

තෙදින රැස්වීම අන්තර්ජාලය හරහා පැවැත්වුනු අතර ජාත්‍යන්තර විශේෂඥයන් 21දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් TCM ප්‍රතිකාරයට අදාළ සසම්භාවී පාලිත පරීක්ෂණ 12ක ප්‍රතිඵල සමාලෝචනය කර පසුව මෙම වාර්තාව සකස් කර තිබුණි.

Read More

යුක්රේනය සමග සාකච්ඡා මේසයේ අවංකව කටයුතු කිරීමට රුසියාව සූදානම් බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 492,528,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රො කුලේබා සමග දුරකථන සංවාදයකදී චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ ඇමති වැන්ග් යී මේ බව ප්‍රකාශ කළේය.

Read More

ලෝකයම වෙලාගෙන ඇති පරිසර දූෂණයට එරෙහිව සටන් කිරීමට වැඩි වශයෙන් කටයුතු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා දැන් ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාවේ 9.2%ක කොටස් ප්‍රමාණයක් හිමිකරගෙන සිටින බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කැඩ්බරි ඝානාවේ කොකෝවා ගොවිපළවල් සඳහා වයස අවුරුදු 10ක් තරම් කුඩා දරුවන් යොදාගත් බවට චෝදනා කරයි.

Read More

යුක්රේන අර්බුදය සහ රුසියානු සම්බාධක එක්සත් ජනපදයේ ඉහළ යන උද්ධමනයට එකතු වී ඇති බව ජේ පී මෝගන් බැංකු ප්‍රධානියා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 491,395,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම ජර්මානු ජාතිකයා එන්නත් විදේශ ගමන් බලපත්‍ර විකිණීමෙන් ලාභ ලබා ඇති අතර, සමහර අවස්ථාවලදී දෛනිකව ඔහු එන්නත් මාත්‍රා 3ක් පමණ ලබාගෙන ඇති බව විශ්වාස කෙරේ.

Read More

ස්ලෝවැකියාව රුසියානු ස්වාභාවික ගෑස් සඳහා රුබල් වලින් ගෙවන බව එරට ආර්ථික අමාත්‍ය රිචඩ් සුලික් පවසා තිබේ.

Read More

ස්පාඤ්ඤ රජය පවසන්නෙ මෙසේ උද්ධමනය 9.8%කින් ඉහළ යෑම සඳහා යුක්රේනයේ ගැටුම්කාරී තත්ත්වය හේතුව බවයි.

Read More

වික්ටර් ඕර්බන් ඉරිදා සවස ඔහුගේ ජයග්‍රහණයට ප්‍රශංසා කර ඇත්තේ එය ’’දැවැන්ත ජයග්‍රහණයක්’’ බව පවසමිනි.

Read More

ප්‍රධාන රුසියානු සාකච්ඡාකරු ප්‍රකාශ කරන්නේ කියෙව් සමහර ප්‍රශ්න ’’වඩාත් යථාර්ථවාදීව’’ සැලකීමට පටන් ගෙන ඇති බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 490,610,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

මෙම කෙටුම්පත දෙරටේ නායකයන් දෙදෙනා අතර සෘජු උපදේශන පැවැත්වීමට ප්‍රමාණවත් තරම් සංවර්ධනය කරමින් සකසා ඇති බව කියයි.

Read More

ප්‍රංශයේ පැරිස් නුවරදී වර්ෂ 2024 ඇරඹෙන ඔලිම්පික් උළෙලට ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10,500ක් පමණ එක්රැස් වන අතර ක්‍රීඩා 32කින්, රන් පදක්කම් 329ක් සඳහා ඔවුන් තරග කරනු ඇත.

Read More

පෝලන්ත අගමැතිට අනුව යුක්රේනය සම්බන්ධයෙන් මොස්කව් වෙත දඬුවම් කිරීමට අදහස් කරන ලද පියවර අකාර්යක්ෂම වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.