saravita-anim2

2026 ජුලි මස 26 වන ඉරිදා

2026 ජුලි මස 26 වන ඉරිදා

International - timelapse 6940 hours ago

LATEST

චීනය සමහර කුඩා සමාගම් සඳහා ආදායම් බදු අඩු කරයි

calendar_today 2022 මාර් 18 - 21:00 remove_red_eye - 270  

චීන මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව අඩු කරන ලද නව ආදායම් බද්ද 2022 ආරම්භයේ සිට 2024 අවසානය දක්වා ක්‍රියාත්මක වන බවත් සඳහන් කර ඇත.

ආක්ටික් ප්‍රදේශයේ ’’සීතල ප්‍රතිචාර’’ නේටෝ අභ්‍යාසය අතරතුර උතුරු නෝර්වේහිදී පුද්ගලයින් සිව් දෙනෙකු සමග එක්සත් ජනපද මැරීන් බළකායට අයත් ප්‍රහාරක ගුවන් යානයක් අතුරුදන්ව ඇති බව නෝර්වීජියානු හමුදාව තහවුරු කරයි.

Read More

’ව්‍යාජ ප්‍රවෘත්ති’ ප්‍රචාරය කළ බවට චෝදනා එල්ල වූ ගිණුම් අවහිර කිරීමට අපොහොසත් වීම හේතුවෙන් රට තුළ මෙහෙයුම් අත්හිටුවීමට බ්‍රසීල අධිකරණයක් නියෝග කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 465,256,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අද (18දා) පැවැත්වීමට නියමිත මෙම ඇමතුම, ජනාධිපති ෂී ජින්පිං සිටින්නේ කොතැනදැයි තක්සේරු කිරීමට ජනාධිපති බයිඩන්ට අවස්ථාවක් යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් ප්සාකි වාර්තාකරුවන්ට පැවසීය.

Read More

යුරෝපයේ පෙබරවාරි පාරිභෝගික මිල උද්ධමනය පසුගිය වසරේ වාර්ෂිකව පැවති 0.9% හා සසඳන විට 5.9%කින් වේගවත් වී ඇති අතර, එය වාර්තාගත වේගවත්ම වාර්ෂික ඉහළ යෑමක් සනිටුහන් කරන බව යුරෝස්ටැට් සංඛ්‍යාලේඛන ඒජන්සිය පවසයි.

Read More

යුක්රේනය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ප්‍රමුඛ කණ්ඩායම අස්ථාවරත්වය වැඩි නොකළේ නම් ලේ වැගිරීම වළක්වා ගත හැකිව තිබූ බව ජනාධිපති සිරිල් රමෆෝසා පවසයි.

Read More

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ෆෝට් ලෝඩර්ඩේල් හි බ්‍රහස්පතින්දා සංක්‍රමණ බස් රථයක් තුළ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

Read More

වරක් යුරෝපයේ කොවිඩ්-19 අපිකේන්ද්‍රය බවට පත්වූ ඉතාලියේ මේ වනවිට කොවිඩ්-19 වෛරස සීමා ඉවත් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, වසංගතයට එරෙහි එන්නත්කරණය හා බූස්ටර් මාත්‍රා ලබාදීම ප්‍රශස්ත මට්ටමක පැවතීමය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 463,360,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ඊනියා රන් බිලියනපතියන් හෙවත් බටහිර සංවර්ධිත රාජ්‍ය නමැති මිත්‍යාව බිඳ වැටෙමින් තිබෙන බව රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අනාවරණය කරයි.

Read More

යුක්රේන ජනාධිපතිවරයාගේ දේශපාලන ජීවිතයට තල්ලුවක් දුන්, ඔහු රංගනයෙන් දායක වූ උපහාසාත්මක කතා මාලාව ’Servant of the People’ නැවත වරක් Netflix හරහා නැරඹීමට ඇමෙරිකාව අවස්ථාව සලසා තිබේ.

Read More

’’නමුත් මෙහිදී බටහිර රටවල් ගත් ක්‍රියාමාර්ගය අප ගන්නේ නෑ. ඔවුන් බටහිර ඇති රුසියානු පෞද්ගලික සමාගම්වල වත්මක් අත්හිටුවීමට ක්‍රියාකළ ආකාරයෙන් අප කටයුතු කරන්නේ නෑ. රුසියාවේ සිටින විදේශීය සමාගම්වල දේපල අයිතියට අප ගරු කරනවා. ඔවුන්ගේ වත්කම් ජනසතු කිරීමක් හෝ වත්කම් අත්හිටුවීමක් අප සිදුකරන්නේ නෑ.’’ රුසියානු නායකයා සිය අදහස් දැක්වීමේදී බටහිරට කණේ පහරක් එල්ල කළේය.

Read More

රුසියාව-යුක්රේන අර්බුදය මධ්‍යයේ ඉහළ යන ගෝලීය ඉල්ලුම සපුරාලමින්, ඉන්දියාව ලෝකයේ ඉහළම තිරිඟු අපනයනකරු බවට පත්වීමේ අරමුණින් සිටියි.

Read More

යුක්රේනයේ යුද්ධය හේතුවෙන් බටහිර රටවල වෙසෙන රුසියානු දරුවන් විවිධ හිරිහැරවලට ලක්වන බව Save the Children ආයතනය අනාවරණය කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 461,461,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජෝ බයිඩන් ඇතුළු එක්සත් ජනපද නායකත්වයට මෙන්ම පෙන්ටගනයේ සහ සීඅයිඒ ප්‍රධානීන්ට එරෙහිව මොස්කව් සම්බාධක ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ටෙස්ලා-ස්පේස්එක්ස් ප්‍රධානියා, යුක්රේනය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සමග ගැටුමක් සඳහා චෙච්නියානු නායකයාගෙන් උපදෙස් ලබාගෙනලු.

Read More

සෞදි අරාබිය විසින් අපනයනය කරන ලද තෙල්වලින් හතරෙන් එකක් චීනය මිලදී ගනී. එයින් අදහස් වන්නේ එම ගනුදෙනු යුවාන්වලින් වෙන් කිරීම චීන මුදලේ ජාත්‍යන්තර පැතිකඩ සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවයි.

Read More

ඔටාවා, වොෂිංටනය අනුගමනය කරමින්, ’’රුසෝෆෝබික්’’ (රුසියානු විරෝධයක්) ප්‍රවර්ධනය කිරීම හමුවේ, කැනඩා ජනපති ටෘඩෝ සහ කැනේඩියානු නායකයන්ට රුසියාව සම්බාධක පනවයි.

Read More

ඊශ‍්‍රායලය යුක්‍රේනියානුවන්ට එරටට ඇතුල්වීම සීමා කිරීමෙන් පසු ටෙල්අවිව් වෙත කියෙව් පාලනයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 459,638,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාව වෙත සයිබර් ප්‍රහාර දියත් කිරීම සඳහා මෙම හැකර්වරුන් චීන ජාල අත්පත් කර ගැනීම ගැන බීජිං දැඩි කනස්සල්ලෙන් යුතුව කතා කළේය.

Read More

ඇන්ටෝනියෝ ගුටරෙස් වාර්තාකරුවන්ට පැවසුවේ යුක්රේනයේ යුද්ධයට ජයග්‍රාහකයන් නොමැති වනු ඇති අතර, එයට පරාජිතයින් පමණක් ඉතිරි වනු ඇති බවයි.

Read More

තහවුරු වී ඇති අවස්ථා කිහිපයක් ඇති බැවින්, ඩෙල්ටාක්‍රෝන් අධික ලෙස සම්ප්‍රේෂණය වන්නේද නැතහොත් දරුණු රෝග ඇති කරයිද යන්න පැවසීමට ඉක්මන් වැඩි බව ප්‍රංශයේ විශේෂඥ කණ්ඩායමක් පැවසූහ.

Read More

’’යුක්රේනයේ විදේශ කුලී හේවායන්ගේ සියලුම ස්ථාන අප දන්නවා. මට ඔබට නැවත අනතුරු ඇඟවීමට අවශ්‍යයි. කුලී හේවායන් යුක්රේනයේ කොතැනක සිටියත් ඔවුන්ට අපේ දයාවක් නැහැ.’’ රුසියාව කියයි.

Read More

සිවිල් වැසියන්ගේ සහ සන්නද්ධ පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දින තුනක් ඇතුළත 32ක් දක්වා ඉහළ ගොස් ඇති බව බුර්කිනා ෆාසෝ රාජ්‍යයෙන් වාර්තා වෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 456,908,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

’’භූමිකම්පාව මිනිත්තුවක පමණ මධ්‍යස්ථ තීව්‍රතාවයකින් දැනුණු නිසා මිනිසුන් භීතියට පත් වී තම නිවෙස්වලින් පලා ගියා’’ යැයි ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි.

Read More

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ගිනිකොනදිග ලුආලාබා පළාතේ ලුබුඩි දිස්ත්‍රික්කයේ බ්‍රහස්පතින්දා අගභාගයේදී මැදිරි 15ක දුම්රියක් මෙසේ පීලි පැනීමකට ලක්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.