saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

International - timelapse 5067 hours ago

LATEST

යුරෝපා ගෑස් මිල ඉතිහාසයේ ඉහළම අගයකට පැමිණිලා

calendar_today 2022 මාර් 02 - 19:15 remove_red_eye - 300  

යුක්රේනයෙන්ද යුරෝපය වෙත බහුතර ගෑස් සැපයුමක් සිදුවන අතර, එරට යටිතල පහසුකම්වලට සිදුවිය හැකි හානිය හේතුවෙන් මෙන්ම, රුසියානු තෙල් හා ගෑස් සඳහා සැපයුම් සීමා කිරීමේ හැකියාව හේතුවෙන් සැපයුම් ඇනහිටීම් පිළිබඳ බියද මෙම මිල ගණන් ඉහළ යෑමට බලපා ඇත.

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 438,502,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පක්ෂයේ තරුණ නිලධාරීන් දූෂණයට එරෙහිව ආරක්ෂණ සීමාවන් උල්ලංඝනය නොකළ යුතු බවත්, පක්ෂයේ නිලධාරීන් ලෙස සාධාරණව, නීත්‍යානුකූලව, අවංකව සහ ජනතාවගේ යහපත සඳහා තම බලය ක්‍රියාත්මක කළ යුතු බව චීන නායකයා උපදෙස් දෙයි.

Read More

මුහුණට මුහුණ සාකච්ඡාවක් වෙනුවෙන් යුක්රේන නායක වොල්ඩොමීර් සෙලෙන්ස්කි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබේ.

Read More

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ එක්සත් ජනපද න්‍යෂ්ටික අවි සඳහා සත්කාරකත්වය සැපයීමට යෝජනා කිරීමෙන් පසුව ඇමෙරිකාවේ න්‍යෂ්ටික ඉතිහාසය ගැඹුරින් මෙනෙහි කරන ලෙස චීනය, ජපානයට සිහිපත් කර දෙයි.

Read More

කෙසේ වෙතත් රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතයට දෙවියන් වහන්සේ ඉඩ නොදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පවසමින් රුසියානු ජනාධිපතිවරයාගේ තීරණය ගැන එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විමතිය දනවන ප්‍රකාශයක් සිදුකර තිබේ.

Read More

ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරද්දී, මේ වනවිටත් කොවිඩ්-19 ආසාදිතව සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 436,392,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාව නව දැවැන්ත සම්බාධක රැල්ලකට මුහුණ දී සිටින විට රුසියාවේ ජනාධිපතිවරයා බටහිර රටවල් විවේචනය කළේය.

Read More

යුක්රේන ආතතීන් මධ්‍යයේ රුසියාව සමග ඇති විය හැකි ව්‍යසනකාරී ගැටුමක් ගැන ඇමරිකානුවන් කරදර නොවිය යුතු බව එක්සත් ජනපද ජනපති පවසයි.

Read More

යුක්රේනයේ සටන් විරාමයක් ගැන සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ බව යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ උපදේශක මයිහයිලෝ පොඩොල්යාක් පැවසීය.

Read More

යුක්රේනය ප්‍රධාන බලවතුන් අතර ගැටුම සඳහා මුරපොලක් වෙනුවට නැගෙනහිර සහ බටහිර අතර සන්නිවේදන පාලමක් ලෙස සේවය කළ යුතු බව චීනය අවධාරණය කරයි.

Read More

’’ජයග්‍රහණයට වඩා සාමය අනර්ඝයි’’ යන ලෝක ටයිකොන්ඩෝ දැක්මට සහ ගෞරවය සහ ඉවසීමේ ලෝක ටයිකොන්ඩෝ වටිනාකම්වලට පටහැනි ක්‍රියාවක් පෙනෙන්නට තිබෙන බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 435,239,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

යුක්රේනය තුළ සිදුවන රුසියානු මෙහෙයුමට එරෙහිව ගෙනෙන ඕනෑම ප්‍රතිචාරයකට සූදානමින් සිටින ලෙස සිය න්‍යෂ්ටික හමුදා ඒකක ඇතුළු හමුදා බලකායන්ට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් නියෝගයක් සිදුකර තිබේ.

Read More

යුක්රේන බලධාරීන් පවසන පරිදි යුක්රේනයේ සිදුවන රුසියානු මෙහෙයුම් අතරතුරදී ලොව විශාලතම ගුවන් යානය වන ඇන්ටනොව් AN-225 විනාශ වී ඇත.

Read More

ඉංග්‍රීසි භාෂා දැනුම අඩුකම, අධ්‍යාපන මට්ටම, අඩු ආදායම් සහ පදිංචිව සිටින ප්‍රදේශය අනුවද මෙසේ වෙනස් කොට සැලකීමේ ව්‍යාප්තිය වැඩිකර ඇත.

Read More

දැඩි ලෙස සන්නද්ධ රුසියානු හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර දෙසට වේගයෙන් ඇදෙමින් පවතින පසුබිමක, දින කිහිපයකින් නගරයේ බලය රුසියාව අතට පත්වනු ඇති බවට බටහිර සෙසු බලවේග කණස්සල්ලට පත්ව සිටී.

Read More

සියලුම රාජ්‍යයන්හි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අවනත වීමේ චීනයේ ස්ථාවරය තවදුරටත් ස්ථාවර බව ෂී නැවත අවධාරණය කළේය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 432,789,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ප්‍රබල රුසියාවට එරෙහිව සතුරු ගුවන් යානා 6ක් බිම හෙළමින් යුක්රේනය තුළ බිහිවූ අබිරහස් යුද ගුවන් නියමුවෙකු පිළිබඳ තහවුරු නොකළ පුරාවෘත්තයක් සමාජ මාධ්‍ය කලඹයි.

Read More

සමාජ මාධ්‍ය දැවැන්තයින්ට එරෙහි පියවර මාලාවක නවතම පියවරක් ලෙස රුසියානු මාධ්‍ය වාරණයක් සිදුකරන බවට චෝදනා කරමින් Meta Platforms Inc හි Facebook වෙත ප්‍රවේශය අර්ධ වශයෙන් සීමා කරන බව රුසියාව නිවේදනය කරයි.

Read More

චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙහිදී ඡන්දය දීමෙන් වැළකී සිටීමද ලෝක දේශපාලන සන්ධර්භයේ සුවිශේෂී අවස්ථාවක් විය.

Read More

යුක්රේන අර්බුදය හමුවේ චීනයේ ස්ථාවරය සම්බන්ධයෙන් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී කරුණු පහක් පැහැදිලි කළේය.

Read More

ලෝකයේ 15 වැනි විශාලතම ආර්ථිකය වන මෙක්සිකෝවට විශේෂයෙන් මෙම කාලසීමාව අතිශය දුෂ්කර කාලසීමාවක් වනු ඇති බව කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 431,217,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

රුසියාවේ නීත්‍යානුකූල ආරක්‍ෂාව පිළිබඳව චීනය අවබෝධ කරගෙන සිටින බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්ට පවසයි.

Read More

සාමාන්‍ය මාත්‍රාවෙන් තුනෙන් එකකට සමාන එන්නත් දෙකක් සති තුනක කාල පරතරයකින් ලබාදිය යුතු බව දකුණු කොරියානු ආහාර හා ඖෂධ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

හයිටියේ පෝට් ඕ ප්‍රින්ස් හි කර්මාන්තශාලා කම්කරුවන්ගේ විරෝධතා අතරතුර පොලිසිය වෙඩි තැබීමෙන් මාධ්‍යවේදියෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

Read More

ඇයගේ සහභාගීත්වය සැලසුම් කර තිබූ අතථ්‍ය රැස්වීම් පවා අවලංගු කිරීමට සිදුව ඇති බව එම ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.