saravita-anim2

2025 මැයි මස 07 වන බදාදා

2025 මැයි මස 07 වන බදාදා

International - timelapse 5118 hours ago

LATEST

ලොවපුරා කොවිඩ් ආසාදන මිලියන 421ක් දක්වා ඉහළට

calendar_today 2022 පෙබ 19 - 08:00 remove_red_eye - 97  

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 421,348,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

ලෝකය කොවිඩ්-19 වසංගතයේ තුන්වැනි වසරට පිවිසෙන අවස්ථාවේදී ආර්ථික ප්‍රකෘතිය දිගටම පැවතුණද එහි වේගය මධ්‍යස්ථ වී ඇති බැවින්, එසේ ආර්ථිකයේ බාධා තත්ත්වය තුළ සැරිසැරීමට වඩා ප්‍රතිපත්තිමය කඩිසර බවක් සහ ගෝලීය සහයෝගීතාවයක් G20 රටවලින් ඉල්ලා සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අවධාරණය කරයි.

Read More

ප්‍රධාන රුසියානු යෝජනාවලින් වෙන් නොවී, සියලු කරුණු පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇතැයි යන කොන්දේසිය මත ඔවුන් සාකච්ඡා මාර්ගය දිගේ ගමන් කිරීමට සූදානම් බව රුසියානු නායක ව්ලැදිමීර් පූටින් අවධාරණය කළේය.

Read More

’’මේ තීරණයට හේතු වන්නේ වසංගතය වසර දෙකකට පෙර ආරම්භ වූ දා සිට හොංකොං එහි දරුණුතම තත්ත්වයට මුහුණ දෙමින් සිටීමයි. එය තීරණාත්මක තත්ත්වයක්’’ හොංකොං ප්‍රධාන විධායක ලැම් පවසයි.

Read More

බ්‍රසීලයට බලපෑ මෙම ස්වභාවික විපත හා ජීවිත හානි සම්බන්ධයෙන් චීන ජනධිපති ෂී ජින්පිං, බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ වෙත සිය ශෝකය පළ කරමින් පණිවුඩයක් යවා තිබේ.

Read More

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද එක්සත් ජනපද ජාතික හදිසි අවස්ථාව මාර්තු මස 01 වැනිදායින් ඔබ්බට දීර්ඝ කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 419,643,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

ජපානයේ සිදුකළ නවතම පර්යේෂණයකට අනුව ඔමික්‍රෝන් මෙන්ම, BA.2 වෛරසයට බූස්ටර් එන්නත් මත්‍රාව මගින් ආරක්ෂාව යථාතත්ත්වයට පත් කරන බවත්, ආසාදනයෙන් පසු රෝගාතුර වීම 74%කින් පමණ අඩු බවත් පෙන්වා දෙයි.

Read More

’’අපි අපගේ සම්පත් ශක්තිමත් කරමින්, පැහැදිලි සැලසුම් සකස් කරමින් සහ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙමින් සිටිනවා. මේ දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට ආසන්නයි’’ ඔටාවා පොලීසිය පැවසීය. ’’නීති විරෝධී විරෝධතාවල යෙදී සිටින අයට, ඔබට ඔබේම කොන්දේසි යටතේ ඉවත් වීමට අවශ්‍ය නම්, දැන් එය කිරීමට කාලයයි.’’

Read More

සාම්ප්‍රදායික පරිගණකවලට සමානව, ක්වොන්ටම් පරිගණකවලට දෘඩාංග උපාංග කළමනාකරණය කිරීමට, යෙදුම් ක්‍රියාත්මක කිරීමට සහ පරිශීලක අතුරුමුහුණතක් සැපයීමට මෘදුකාංග අවශ්‍ය වේ.

Read More

700කට වැඩි පිරිසකට තම නිවෙස් අතහැර ප්‍රාදේශීය පාසල්වල සහ වෙනත් තාවකාලික නවාතැන් වල නවාතැන් ගැනීමට සිදුවිය. රියෝ ද ජැනයිරෝ ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ත්‍රෝ සිදු වූ හානිය යුද කලාපයකට සංසන්දනය කළේය.

Read More

ස්විට්සර්ලන්තයේ කොවිඩ්-19 සීමා ඉවත් කිරීමේ තීරණය දැනුම්දී දිනකට පසුව, ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 417,467,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

CDC නිර්දේශ කරන්නේ ගැබ්ගෙන සිටින, මව්කිරි දෙන, දැන් ගැබ් ගැනීමට උත්සාහ කරන, හෝ අනාගතයේදී ගැබ් ගැනීමට හැකි කාන්තාවන්ට එන්නත් ලබාගෙන කොවිඩ්-19 එන්නත් සමග යාවත්කාලීනව සිටින ලෙසයි.

Read More

ඉහළ එන්නත් අනුපාතය සමග බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද වේගවත් වී ඇති පසුබිමක මේ ආකාරයෙන් සීමා ලිහිල් කරන බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.

Read More

මෙසේ සීමාවන් ලිහිල් කළද, ඔස්ට්‍රියාවේ සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළේ ඔවුන් පෙබරවාරි මස මුලදී හඳුන්වා දුන් එන්නත් විධානයට ඇලී සිටින බවයි. මේ යටතේ ඔස්ට්‍රියාවේ සියලුම වැඩිහිටියන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් කිරීම අනිවාර්ය කරයි.

Read More

සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන මගින් විශාල හානියක් සහ වාහන වීදිවල පාවෙමින් තිබෙනු දැකිය හැකි විය.

Read More

ස්විට්සර්ලන්තය තුළද එන්නත්කරණය වේගවත් කිරීම සහ බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගැනීමද මෙම නව තීරණයට හේතු වී තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 415,094,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

පවුලට අගෞරවයක් ගෙනාවේ යැයි කියමින් ඝාතනයට ලක්වූ පාකිස්තාන සමාජ මාධ්‍ය තරුවක් වන ක්වන්ඩීල් බලෝෂ්ගේ සොහොයුරා වරදකරු වී වසර තුනකට පසුව එරට අභියාචනාධිකරණයක් විසින් නිදහස් කර තිබේ.

Read More

නගරයේ දුම්රිය ගමනාගමන පද්ධතිය හරහා දිනකට දුම්රිය 10,700ක් ධාවනය වන අතර එමඟින් ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව සහතික කෙරේ. මෙට්‍රෝ මාර්ග 10ක දුම්රිය කාර්ය බහුල වේලාවන් හිදී අවම වශයෙන් මිනිත්තු දෙකක පරතරයකින් ධාවනය වේ.

Read More

’’නව ප්‍රභේදවලට අදාළ රෝගවල බරපතලකම මෙන්ම දිගු කාලීන බලපෑම් තක්සේරු කිරීම සඳහා ඒ ඒ වයස් කාණ්ඩයන් හා සම්බන්ධ දත්ත රැස් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතිනවා. වසංගතයේ ක්ෂණික බලපෑම් දරුවන්ගේ සෞඛ්‍යයට ඇති බව හඳුනා ගැනීම වැදගත් වෙනවා.’’ නවතම වාර්තාවක් කියයි.

Read More

’’රුසියාව සැලැස්මට අනුකූලව ක්‍රියා කරනු ඇති අතර, නේටෝවේ ඉදිරි පියවරයන් නවතම යථාර්ථයන් පිළිබිඹු කරනු ඇති. නමුත් තත්ත්වය දිග හැරෙන්නේ කෙසේදැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකියි. කෙසේ වෙතත්, මොස්කව්, පවතින සියලු ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් විසඳීමට උත්සාහ කරනවා.’’ යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.

Read More

රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි පීඩනයකට ලක්ව සිටියත්, ආසාදන වැඩි ස්ථාන අගුලු දැමීමේ සූදානමක් නොමැති බව හොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් කියා සිටියි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 413,307,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

අනාගත රැජින ලෙස සැලකෙන කැමිලා ආදිපාදවරිය කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු වැනි අවස්ථාව මෙය වන අතර චාල්ස් කුමරුට දෙවැනි වරට වෛරසය ආසාදන වී ඇත.

Read More

කැනේඩියානු මුදල් අමාත්‍යවරයා එහිදී පැවසුවේ නීති විරෝධී අවහිර කිරීම්වලට සම්බන්ධ ට්‍රක් රථ සහිත සමාගම්වල ආයතනික බැංකු ගිණුම් අත්හිටුවන අතර ඔවුන්ගේ රක්ෂණයද අත්හිටුවන බවයි.

Read More

ප්‍රධාන වශයෙන් ජංගම නිවාස, ට්‍රැක්ටර්, ජනක යන්ත්‍ර, පොම්ප, ජල පිරිපහදු යන්ත්‍ර, හදිසි ආහාර සහ වෛද්‍ය සහ වසංගත රෝග නිවාරණ උපකරණ ඇතුළුව සහන සැපයුම් ටොන් 1,400කට වැඩි ප්‍රමාණයක් මෙම සැපයුම් තොගය සමග පැමිණ තිබේ.

Read More

බටහිර රටවල් ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වමින් රුසියාවට වැඩි වාසියක් ලබාදෙන බව හැඟෙන හෙයින් මෙම පියවර යුක්රේන බලධාරීන්ගේ බලාපොරොත්තු සුන්කර ඇත.

Read More

ට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ බලයේ සිටින කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු එකිනෙක නිරාවරණය වෙමින් පවතින අතර, බදු වංචා ඇතුළු බොහෝ ගසාකෑම් ඔහුගේ පාලන සමයේ සිදුව ඇති බව කියැවෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.