සෙරෙස් පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා හා සමාන දුරකින් පිහිටා ඇති අතර, වායුගෝලයක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නයිට්‍රජන් බහුලව ඇත.
අධික වර්ෂාව සමග ඇති වූ කුණාටු හේතුවෙන් විනාශයට පත්වූ ගම්මානවල පස් කඳුවලට යටවී අතුරුදන් වූ පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුවන බව බලධාරීන් පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 499,748,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියානු තෙල් තහනම් කිරීම වාර්තාගත ව්‍යසනයකට තුඩු දිය හැකි බව තෙල් අපනයනය කරන ඔපෙක් සංවිධානය යුරෝපා සංගමයට කියයි.
Read Moreආසියානු කලාපයේ රාජ්‍යයන් දෙකකින් එල්ල වන තර්ජන ගැන එක්සත් ජනපදය අනතුරු අඟවන බැවින් ආරක්ෂක ප්‍රධානීන් සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා ඉල්ලා ඇත.
Read Moreඔස්ට්‍රියානු චාන්සලර් පවසන්නේ රුසියානු ජනාධිපතිවරයා ජාතික ආරක්ෂක අවශ්‍යතා ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවයි.
Read More38 හැවිරිදි මෙම නායකයා අසමසම දේශප්‍රේමියෙක් සහ සාමයේ ශ්‍රේෂ්ඨ ආරක්ෂකයෙක් ලෙස ප්‍රශංසා ලබා තිබේ.
Read Moreපාකිස්තානයේ ජාතික සභාවේ විපක්ෂ නායක ෂෙබාස් ෂරීෆ් සඳුදා එරට නව අගමැතිවරයා ලෙස තේරී පත් විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 499,132,532ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරුසියානු හා යුක්රේන ගැටුම හේතුවෙන් යුක්රේනයේ දළ දේශීය නිෂ්පාදිතය 45.1%කින්පමණත් රුසියාවේ දළ දේශීය නිෂ්පාදිතය 11.2%කින් පමණත් හැකිලෙන බව ලෝක බැංකුව අනාවැකි පළ කරයි.
Read Moreහිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත්තේ රට නව නිදහස් අරගලයක් කරා ගමන් කර ඇති බවත්, ඔහුව නෙරපා හැරීම එක්සත් ජනපදයේ පිටුබලය ලබන පාලන තන්ත්‍ර වෙනසක් ලෙස පුපුරවා හැර ඇති බවත්ය.
Read Moreරුසියාව සහ යුක්රේනය අතර සාමය ඇති කිරීමට මෙම යුරෝපා නායකයා පාලම සාදන්නෙකු වීමට උත්සාහ කරන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
Read Moreඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ ඉහළම ආරක්ෂක උපදේශක පවසන්නේ රුසියාව දුර්වල කිරීමට උදව් කිරීමට එක්සත් ජනපදය කියෙව්ට අවශ්‍ය සියල්ල ලබාදෙන බවයි.
Read Moreඉදිරි වසර පහ සඳහා සිය නව ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලත් ඡන්දදායකයින් මිලියන 48.8ක් ඉරිදා ප්‍රංශය පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී සිය ඡන්දය ප්‍රකාශ කළහ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 498,154,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreවිශ්වාසභංගයට පක්ෂව මන්ත්‍රීවරුන් 342කින් යුත් මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද 174ක් ලබා ගැනීමට විරුද්ධ පක්ෂවලට හැකි වූ බව කථානායකවරයා ප්‍රකාශ කළේ එය බහුතර ඡන්දයක් බවට පත් කරමිනි.
Read Moreජනාධිපති නිකොලස් මදුරෝ, බටහිර විසින් මොස්කව් සමග විශාල යුද්ධයක් ආරම්භ කිරීමට දරන උත්සාහයන් හෙළා දැක තිබේ.
Read Moreපරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව, නගරයේ විවිධ ප්‍රදේශ කලාප වර්ග තුනකට වර්ග කරන බවත් අගුලු දැමීම, පාලනය සහ පූර්වාරක්ෂාව අවදානම් මට්ටම් අනුව වෙනස් කරමින්, රෝග පැතිරීම වැළැක්වීමේ සහ පාලන පියවර ක්‍රියාත්මක කරන බව උප නගරාධිපතිනිය කියයි.
Read Moreන්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඇනහිටීම නිසා ඉරානය ඇමරිකානුවන් 24දෙනෙකුට සම්බාධක පනවයි.
Read MoreISIS ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලය පුරා සිදුකර ඇති ප්‍රචණ්ඩක්‍රීයාවල වැඩිවීමක් පසුගිය සති කිහිපය පුරා දැකගත හැකි විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 497,435,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreරංගන ශිල්පීන්ගේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇකඩමිය මෙම තහනම නිකුත් කළ බව කීවද, රෝගා බාධයක් නිසා හිසකෙස් යාමේ රෝගයට ගොදුරුව සිටි විල් ස්මිත්ගේ බිරිඳට ප්‍රසිද්ධියේ අපහාසයක් කිරීම ගැන රොක් වෙත දඬුවමක් තබා අවවාදයක්ද නොවීය.
Read Moreඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ හියුමන් රයිට්ස් වොච් ඇතුළු එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මානිය සහ පෝලන්තය යන රටවලට අයත් රාජ්‍ය නොවන සංවිධාන රුසියාව විසින් තහනම් කිරීමත් සමග ඒවායෙහි රුසියානු ශාඛා වසා දමා තිබේ.
Read Moreකොස්ටාරිකාවේ සැන් ජෝස් හිදි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් හදිසි ගොඩබෑමකදී මෙම අකරතැබ්බයට මුහුණදී තිබුණි.
Read Moreජීවිත 50කට වඩා අහිමි කරමින්, රුසියානු දේශසීමාවේ පිහිටි යුක්රේන නගරයක් වෙත එල්ල කරන ලද මාරාන්තික මිසයිල ප්‍රහාරය පිටුපස යුක්රේනය සිටින බව රුසියාව අවධාරණය කරයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් හි බ්‍රොන්ක්ස් හි පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් 16 හැවිරිදි දැරියක් මිය ගොස් තවත් යෞවනයන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
Read Moreයුක්රේනයේ රුසියානු හමුදා මෙහෙයුම නුදුරු අනාගතයේ දී අවසන් වනු ඇතැයි මොස්කව් බලාපොරොත්තු වෙයි. නමුත් එය සිදුවන ආකාරය ගැන රුසියාව කිව්වේ කුමක්ද?
Read Moreමුඛ ආවරණ ඉවත් කිරීම සහ ගෘහස්ථව එක්රැස්වීම සඳහා වන සීමාවන් ඉවත් කිරීම මෙන්ම ප්‍රතිශක්තිය අඩුවීමක් සිදුවී තිබීම යන සියලු කාරණා ආසාදිතයන් යළි වැඩිවීමට හේතුව බව වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 496,272,000ක් ඉක්මවා ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreඊශ්‍රායලය පුරා මේ දිනවල මෙවැනි ප්‍රචණ්ඩත්වයක් මතුවෙමින් තිබෙන අතර, මීට පෙර සිදුවූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතනවල වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් භාරගැනීම තුළ මේ වනවිට එරට සාමාන්‍ය ජනජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.
Read More