රෝද තුන ගණන් උස්සයි
පෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂ ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12දා) සිට ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි.
මේ අනුව බස්නාහිර පළාත් තුළ රුපියල් 40ක්ව පැවතින දෙවැනි කිලෝමීටරයේ සිට අය කිරීම රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවත් එහෙත් පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල වෙනස් නොකරණ බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පවසයි.
මධ්‍යම කඳුකරය ඇතුළු කඳුකර ප්‍රදේශවල පළමු කිලෝ මීටරයට අයකළ රුපියල් 60ක මුදල 80 දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට අයකළ ගාස්තුව රුපියල් 50 සිට 60 දක්වාත් ඉහළ දමන බව සභාපතිවරයා පැවැසීය.
සෙසු ප්‍ර දේශ සඳහා අයකරන මුදල අද රාත්රියේදී ප්‍රකාශ කරන බවත් ඔහු පැවැසීය.

popular news
-
nihal Thursday, 11 October 2018 12:11 PM
අද තිබෙන මිල 2014 වර්ෂයේ තිබුණු මිලට සමානය. ඒ කාලයේ පලවෙනි කිලෝ මිටරය රු 50ක් aයකල අතර අධ එය 70කි . තවත් වැඩිකරන්නේ අයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

