සාකච්ඡා සාර්ථකයි - බැසිල්
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සකස් කරන සන්ධානය පිළිබඳව අද (27දා) දින පැවැති සාකච්ඡා සාර්ථක වූ බව බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අදාළ සාකච්ඡාවේදී සාකච්ඡා කළ කරුණු පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කිරිමට කටයුතු කරන බවත්, මීට අමතරව ඉදිරියේදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා සිදුවන බවද පවසා සිටියේය.
ඡායාරූප - ඉසුරු පෙරේරා





popular news
-
Nandana Tuesday, 27 August 2019 03:49 PM
මහජන මුදල් සහ රජයේ දේපල හොරාකාපු , බැසිල් හිනාවෙන්නේ මරුවිකලෙන් ,අනෙකුත් මලපෙරීතයෝ ටිකත්
Reply : 0 14
Kumar Tuesday, 27 August 2019 09:13 PM
ඒ කියන්නෙ රාජපක්ස පවුලට හොද ගිරහෙක් ලබිලද. ඒ කියන්නෙ රටට යහපතක් කරන්න සිතා බණ්ඩාරනායක මහත්මයා ගොඩනැගූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ අවසානයද. ඇත්තම කියනවනම් දැන් ඒ පක්ෂය හොදටම අබවයට ගිහිල්ල. හංස පූට්ටුවත් ඉවරද.
Reply : 0 0
mandaram Wednesday, 28 August 2019 05:32 AM
මේ බැසිල් මන්සිවෙනවා මර විදියට රට ගොඩ දන්නනද Neha එලඟ සුද්ද්දය සඳහි
Reply : 0 3
mandaram Wednesday, 28 August 2019 05:34 AM
උඹල කඩේ යන්නේ කාටද දන්නවා උඹල විරුද්ද මත පල කරන්නේ නෙහ කියලත් දන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

