අවස්ථාවක් දුන්නොත් සජිත් ජනපති වෙනවා
ජනපතිවරණය සඳහා තරග කිරීමට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාවක් දෙනේනේ නම් ඔහුට ශ්‍රී ලංකාවේ මීළඟ ජනපති ලෙස පත්වීමට හොඳ අවස්ථාවක් ඇති බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වා කුරුණෑගල පැවැති රැළිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පවසයි.
Screaming @officialunp crowds at Kurunegala welcoming @sajithpremadasa at huge rally. It is becoming clear to me w each passing day that t choice of our candidate is now not in doubt. He has a very good chance of becoming t next President of #SriLanka if given opportunity to run. pic.twitter.com/vx6DIpClET
— Harsha de Silva (@HarshadeSilvaMP) September 5, 2019
popular news
-
Daham Friday, 06 September 2019 01:26 PM
සජිත් මේ දිනවල රටට පොරොන්දු වෙන කරන්න බැරි දේ විශ්වාස කරන හර්ෂ ද සිල්වා මහතාට ආර්ථිකය ගැන කිසිම දැනුමක් නැති බොරු ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් ඇති බව මෙවැනි ප්‍රකාශ තුලින් ඔප්පු වේ .
Reply : 0 36
Dayan Friday, 06 September 2019 02:28 PM
දිනපතා කියන කතා ඇහෙනකොට මෙයට රට ගෙනයන්න පුළුවන් දර්ශනයක් නම් නැති බව පේනවා. බොරුවට නග්ගල තියල රට තව දුරටත් නැති කරන්න එපා.
Reply : 0 21
wipula Friday, 06 September 2019 03:10 PM
රැලි වල ඉන්න සෙනග බලල ජනදිපති වරණය දිනන පුළුවන් කියල කියන තරම් මෙයා බොළදයි කියල මම දැනගත්තේ අදය.
Reply : 0 16
jayathissa bandara Friday, 06 September 2019 04:55 PM
පක්ෂයක විනයක් තිබිය යුතුමයි.නායකයෙකු ඉන්නවා නම් ඒ මතයට සාකච්චකර සුහද ව කන් දියයුතුයි.මේ පක්ෂය රණසිංහ ගේ, සිල්වලාගේ, පෙරේරාගේ ,ප්‍රනාන්දු ලාගේ ,සමරවීරලාගේ බුදලයක් නොවෙයි .හොද කුලවදින්ගේ සටන් වලින් දිනපු පක්ෂයක් බව අමතක නොකර කටයුතු කොලොත් හොදා ......
Reply : 0 25
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

