මම බෝක්කුකාරයෙක් නෙමෙයි
කෙතරම් අමාරුවුවත් රට ගොඩ නැගීමට නම් එක්සත් ජාතික පක්ෂය හා එක්වන ලෙසත් සැම දෙනාම එකතු වී වැඩ කරන්නේ නම් රට ගොඩ නැගිය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.කුලියාපිටියේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ මම එකක් කියන්නම්. මම බෝක්කු හදන්නේ නෑ. මම බෝක්කුකාරයෙක් නෙමෙයි. මම ඉන්නේ රට හදන්න. රට බෝක්කුවට දාන්න ඕන නම් බෝක්කුකාරයන්ට බාර දෙන්න. කොච්චර අමාරුවුණත් රට හදන්න නම් අපිත් එක්ක එන්න ඕන කියලා මම කියන්න කැමතියි.
අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරනවානම් මේ රට ගොඩ ගන්න පුළුවන්. අපේ උත්සාහයෙන් තමයි මේ රට ගොඩ ගන්න පුළුවන්. කෑගහලා, සටන් පාඨ කියලා, ජාතිවාදය අරගෙන රට ගෙඩ ගන්න බෑ. ඒකෙන් රට විනාශ කරනවා.
අපි මේ රට දාලා පැනලා යන්නේ නෑ. අපි පැනලා ගියේ නෑ. අපි ඔක්කොම එකට හිටියේ. අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ආවා ඔක්කොම අය හිතුවේ අපි ඉවරයි ඉදිරිය නෑ කියලා. ටිකෙන් ටික අපි මේක උස්සගෙන යනවා”

popular news
-
Bandula. Sunday, 01 September 2019 07:09 PM
දැන් අර වාහන හදන කර්මාන්තය දැම්මෙත් මෙහෙ නේද/
Reply : 0 16
සිරිබිරිස් Monday, 02 September 2019 07:12 AM
අගමැතිතුමණි බෝක්කු දාන්නේ පාරවල් වලට.එහෙම හදන්නේ පාරවලට ගලන වතුර බැස යාමට වතුර පාරේ එකතුවුනාම පාර ඉක්මනින් කැඩෙනවා.වතුරේ යන්නත් බැහැනේ.(කොමිස් ගැහිල්ලට පාලම් බෝක්කු හදනවා කියා අපි දන්නවා)
Reply : 0 16
Champa Monday, 02 September 2019 09:33 PM
නිකම් පලයව් යන්න. ලක්ෂ 62ක් බත් කන හරක් චන්දෙ දුන්නේ රට බෝක්කුවට දාන දේශපාලකයන්ට තමයි. පැනල යන්න දෙයක් නැහැ. මිනිස්සු පන්නල දානවා. දැන් කියනවා එකතු වෙලා වැඩ කරන්න එන්නලු. ඇයි 2015 බලයට ආවේ දෙමල මුස්ලිම් එක්ක එකතු වෙලා. රටකට කරන්න පුළුවන් ඔක්කොම විරුද්ධකම් පාවා දීම් කළා. ලංකාවේ බහුතරය බෞද්ධ හින්ද තමයි මෙච්චර කල් රට පාවල දීලත් යහතින් ඉන්න පුළුවන් වුනේ. එහෙම නොවිල වෙන රටක වුනා නම් ජනතාව අල්ලලා කුරිය ගස්සවල මෙලහට. දැන් බෞද්ධ අපෙත් ඉවසීමේ සීමාව ඉවරයි. ජාතිවාදය අරගෙන කියන්නේ මොකක්ද? සිංහලයෙක් කතා කරපු ගමන් ජාතිවාදිය කියනවා. හැබැයි දෙමල වතු දෙමල මුස්ලිම් කතා කරන කොට ඔවුන්ට ජාතිවාදී කියන්නේ නැහැ. සිංහලය කෑ ගහල සටන් පාඨ කියපු නිසා තමයි රට මේ තරමටවත් වහල් ආණ්ඩුවෙන් බේරා ගන්න පුළුවන් වුනේ. සිංහලයන් කියන්නේ ඉතිහාසය පුරාම රට වෙනුවෙන් සටන් කරපු මිනිස්සු. සටන සිංහලයන්ගේ ලේ වල තියෙන දෙයක්. ඒක නවත්තන්න කාටවත් බැහැ.
Reply : 6 106
janahitha Thursday, 05 September 2019 02:38 PM
රට හදන්න නම් අපිත් එක්ක එන්න... හපොයි හපොයි අපිට එන්න බැහැ කොරපු හරිය හොදටෝම ඇති බෝක්කු ලු කොබෙය්යෝලු හොඳටම සීනි වැඩි වෙලා අනුන්ට ගරහනවා
Reply : 0 10
ගෝනවල සුනිල් Thursday, 05 September 2019 04:11 PM
රටේ නිතිය මහාජනයාට විතරක් බලපානවා. මේවාගේ අසමජ්ජාති එවුන්ටත් නිතිය තිබෙන බව මේ හැතිරිව දැනුවත් කරලා නැ . කටේ සද්දේ බලපල්ලකෝ . බැරිද දන්නනැ වම්බෝටු කරලක් කටේ ඕබන්න
Reply : 0 18
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

