saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 11089 hours ago

LATEST

මාලිංගට දුන්න තරග 12ම පැරදුණා - අසන්ත ද ‌මෙල්

calendar_today 2019 අප්‍රේ 18 - 20:29 remove_red_eye - 2094  

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු එක්දින නායක ලසිත් මාලිංගට ලබාදුන් තරග 12ම ඔහු පරාජයට පත්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අසන්ත ද මෙල් මහතා සඳහන් කළේය.

මාලිංග ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක්. ඇතැමි විට ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ට හොඳ නායකයෙක් වෙන්න බෑ. ඇතැම්විට හොඳ නායකයෙක්ට ලෝක මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න බෑ.

Read More

පැය 2ක හමාරක සාකච්ඡාවකින් පසුව මෙම කණ්ඩායම තෝරාගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ලසිත් මාලිංග විසින් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.

Read More

එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම

Read More

ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය ආබාධ තත්ත්වයෙන් සුවය ලබා තිබේ.

Read More

ක්‍රීඩා පනත යටතේ අයකරන දඬ මුදල් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ගාල්ල රිච්මන්ඩ් විදුහල ලකුණු 12කින් පරාජය කරශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ (පළමු කාණ්ඩය) ශූරතාව දිනාගැනීමට ගල්කිස්ස ශා. තෝමස් විදුහල සමත් විය.

Read More

මාතර රාහුල විද්‍යාලය පරාජය කරමින් 04 වැනි රාහුණු මායා සටන වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 11ක තියුණු ජයක් ලැබීමට පන්නිපිටිය ධර්මාපාල විද්‍යාලය සමත් විය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලියට සමගාමිව සංවිධානය කර තිබෙන කාන්තා විස්සයි20 ප්‍රදර්ශන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු තෝරාගෙන තිබේ.

Read More

අටවැනි වරට පැවැති රුහුණු-මායා රන් සිංහයන්ගේ මහා ක්‍රිකට් තරගය ජය පැරදුමින් තොරව නිමාවට පත්විය.

Read More

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට වත්මන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි යැයි ක්‍රිකට් ක්‍රීඩා සමාජ 03කින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත ඉදිරිපත් කර තිබූ පෙත්සම් 03ක් සලකා බැලූ ක්‍රීඩා අමාත්‍යවරයා ඒ පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසා ඇති බවට ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර ශෙහාන් ජයසූරියත් වැඩිම කඩුලු ලාභීන් අතර ලසිත් මාලිංගත් පෙරමුණේ පසුවෙති.

Read More

අන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට නම් කළ අශාන් ප්‍රියන්ජන් හට කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් හිතා මතා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔහුව දඹුල්ල කණ්ඩායමට මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

Read More

ඊයේ මුම්බායි කණ්ඩායම සමගින් අයි.පී.එල්. තරග ක්‍රීඩා කළ මාලිංග එම තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණ අද මෙම තරගයට ක්‍රීඩා කරනු ලැබීය.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තරග පවාදිමේ චෝදනා ගොනු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපරි 4 පළාත් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර නුවර පල්ලෙ කැලේ පිටියේ පැවැත්වෙන තරගයේදි ගාලු කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග අද (04දා) ක්‍රිඩා කරයි.

Read More

ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයින් විශේෂ මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර ඇත. හෙට (04දා) ආරම්භවීමට නියමිත පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේදී මෙම පරීක්ෂණ සිදුකිකරීමට නියමිතව තිබේ.

Read More

ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

අන්තර්පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර නිමාවට පත්වන විට ’ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන්වල ඉදිරියට පැමිණීමට බම්බලපිටිය ශා.පීතර හා මරදාන ශා. ජෝශප් විදුහල් සමත්වී ඇත.

Read More

බොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.

Read More

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි.

Read More

ස්වසන නාල මගින් සිදුකළ පරීක්ෂාවේදී දිමුත් කරුණාරත්න මත්පැනි පානය කර ඇති බවට හෙළි වූ බව බොරැල්ල පොලීයේ නිලධාරියෙකු සඳහන් කළේය.

Read More

වත්මන් පරිපාලනයට කලාපීය සංවර්ධන සභාපතිගෙන් දුෂණ චෝදනා රැසක්

Read More

ක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීම වළක්වාලන්නයි ක්‍රීඩා ඇමැතිගෙන් ලිඛිතව ඉල්ලති

Read More

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජාතික පුහුණුකරුවෙක් වන බෘස් යාඩ්ලි ජීවිත ඉනිම නිමා කර තිබේ.

Read More

ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්වීමට නියමිතව තිබූ කාලයට පෙර එම තරගාවලියට එක්වීමට නියමිත බව තොරතුරු වාර්තා වෙයි.

Read More

තරග පාවා දීමේ චෝදනා ලැබූ ක්‍රීඩා නිලධාරිනියකට දැල්පන්දුව භාර දී ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.

Read More

හිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය නාවික හමුදාවේ එම්.එච්.එම්. ගුණරත්න විසින් දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ අප්හිල් ක්‍රීඩා සමාජයේ කේ.ඉන්දුකාදේවිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.