saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 10973 hours ago

LATEST

නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චමින්ද වාස්

calendar_today 2019 මැයි 15 - 09:57 remove_red_eye - 1073  

ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මාගෙන් ප‍්‍රශ්න කළ විට මම වහාම මාගේ ජංගම දුරකතනය සහ බැංකු ප‍්‍රකාශ ඉදිරිපත් කරමින් සෙසු ඉල්ලීම්වලට පූර්ණ සහයෝගය දැක්වූවා

Read More

ඇතිව තිබෙන නොසන්සුන්කාරි තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය පවසන්නේ අතීතයේ උගත් පාඩම් අනාගත පරම්පරාවටද ඉතිරි නොකරමු යනුවෙනි.

Read More

ලැජ්ජානැති, බෙඳුණ දේශපාලන න්‍යායපත්‍රවලට හසුවෙන්න එපා.

Read More

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුකාරී තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සඳහන් කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට හසු නොවෙමු යනුවෙනි.

Read More

මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්කාරී ත්ත්තවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පවසන්නේ වර්ගවාදයෙන් ඉවත් වන ලෙසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරෙන් තමන් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ක්‍රිකට් ආයතනයේ බලධාරීන් ගෙන ඇති තීරණය බලශූන්‍ය කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන නුවන් සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කළේය.

Read More

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අවසන් පන්දුවාරය යොමුකිරීමට ඔවුන් ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග තෝරා ගත්තේය. ඔහුගේ පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ලකුණු 9ක් ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදුකිරීමට තරග සංචාරය කල් දැමීමට බංග්ලාදේශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව තුළ මේ වන පවතින තත්ත්වය අනුව ඔවුන් මෙසේ ශ්‍රි ලංකා සංචාරය කල් දමා තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ කොච්චිකඩේ හා කටුවපිටිය පල්ලි දැක බලා ගැනීම සඳහා හිටපු ක්‍රිකට් සනත් ජයසූරිය එක්ව තිබේ

Read More

30 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා එංගලන්තයට ගොස් සිටින ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට දේශීය හා විදේශීය ආරක්ෂක නිලධාරීන් යොදවා විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇතැයි ක්‍රීඩා, විදේශ රැකියා සහ විදුලි සන්දේශ ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය .

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනිටම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩයම සමත්විය. ඒ අවසන් මහ තරගය වෙනුවෙන් සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැති පළමු තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු හයකින් පරාජය කරමිනි.

Read More

මෙම මස 30 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ මාධ්‍ය ආවරණයට යන ඇතැම් මාධ්‍යවේදීන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රු. මිලියන 10ක් වෙන් කිරීමට පසුගියදා රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව සහ පරිපාලන කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ලෝක කුසලාන තරගාවලියේ ආවරණ කටයුතු සඳහා මාධ්‍යයෙන් වැඩි වශයෙන් කළ ඉල්ලීම සලකා බලමිනි.

Read More

ඇමෙරිකාවේ ඉහළම සිවිල් සම්මානය වන ජනපති නිදහස් පදක්කමෙන් සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් පිදුම් ලැබීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා අද (07දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් එංගලන්තය බලා පිටත්ව ගියේය.

Read More

එංගලන්ත‍යේදි හා වේල්සයේදි ආරම්භවීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදි දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් යුගළයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වෙනුවෙන් අද දිනයේදී ආගමික වතාවත්වල නිරතවීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරයි.

Read More

සාෆ් ක්‍රීඩා තරගාවලියට යෑමට පෙර සියලුම අවසන් ක්‍රීඩා සංචිත යුද හමුදාව භාරයට පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

Read More

ඒ අනුව වාර්තාවල දැක්වෙන පරිදි තමන්ගේ උපත සිදුවූයේ 1980 වසරේදී නොව 1975 වසරේදී බව අෆ්රිඩී සිය ස්වයං චරිතාපදානයේ දක්වා තිබේ.

Read More

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් මහතා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ

Read More

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස තේරීම් කමිටු සභාපති අසන්තා ද මැල් මහතා පත්කර තිබේ. ඒ 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනි

Read More

එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකාව ජාතික ක්‍රිකට් කණ්ඩායමට අතිරේක ආරක්ෂාවක් ලබාදීමට කෙරෙහි ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

Read More

සංගා වසරක කාලයක් එහි සභාපති ලෙස කටයතු කිරීමට නියමිත අතර එය ඔක්තෝබර් 01 දා සිට ආරම්භ වෙයි.

Read More

ඒ තරගාවලියේ බාලිකා අවසන් මහා තරගයේදී දකුණු කොරියාවේ යූජින් කිම් තරග වට 2-0 ක් ලෙසින් පරාජයට පත්කරමිනි

Read More

ඔහු ලෝක කුසලානයට පෙර අයර්ලන්තය සමගින් එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත නිළ නොවන එක්දින තරගයෙන් හා පාකිස්තානය සමගින පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියෙන්ද ඉවත් කොට ඇත.

Read More

මෙවර අයි.සී.සී. සම්මාන උළෙලේ ලෝකයේ හොඳම විනිසුරු ලෙස සම්මාන ලැබූ කුමාර් ධර්මසේන හා රුචිර පල්ලියගුරුගේ තෝරාගෙන ඇත. තරග තීරකයෙක් ලෙස රංජන් මඩුගල්ලේ තේරාගෙන තිබේ.

Read More

දොහාහි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂාන් සමත්වූවාය.

Read More

තරංග , චන්දිමාල් මේ සංචියට නමි නොකිරිම අඩුවක්. තරුණ කණ්ඩායමක් ඉන්නේ, මම හිතන්නේ හොද තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලයි ’’

Read More

එදින තමන් ඇතුළු පිරිස උදෑසන ආහාරය එම හෝටලයෙන් ලබාගත් බවද ඔහු සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.