පාකිස්ථානය කඩුලු හතරකින් පරාජයට පත්කරමින් 2025 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රභල ඉන්දීය කණ්ඩායම සමත්විය. ඩුබායිහි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 146ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 6ක් වැය කරමින් තරගය ජයග්‍රහණය කළ
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ
Read Moreආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද(26දා) පැවැත්වීමට නියමිතව තිබේ.
Read More2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර ක්‍රීඩකයෙකුට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක හට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබු අතර ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව විසින් අද (25) දින අධිචෝදනා භාරදීම සිදුකරනු ලැබුවා.
Read Moreඇමෙරිකා ක්‍රිකට් ආයතනය (USAC) තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අඟහරුවාදා පැවති රැස්වීමකින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවට ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට පිවිිසීමට ඇති ඉඩකඩ අහුරමින් පාකිස්තානය හා ශ්‍රී ලංකාව තර පැවැති තරගයෙන් පාකිස්තානය කඩුලු පහක ජයක් වාර්තා කිරිමට සමත්විය.
Read Moreමියයන විට 92 හැවිරිදි වියේ පසුවූ බර්ඩ් ටෙස්ට් තරග 66 ක් හා එක්දින තරග 69 ක් විනිශ්චය කර ඇති අතර ලෝක කුසලාන අවසන්මහා තරග 3 ක්ද ඔහු විසින් විනිශ්චය කර ඇත
Read Moreආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද(23දා) පැවැත්වේ.
Read Moreඅසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා වේගපන්දුයවන ක්‍රීඩක මතීෂ පතිරණ අද (23දා) පාකිස්ථානය සමගින් පැවැත්වෙන තරගයට ක්‍රීඩා නොකරණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.
Read More2025 ජාතික දුනු විදීමේ ශූරතාවලිය 2025 සැප්තැම්බර් මස 19 වන දින සිට 21 වන දින දක්වා කටුනායක BOI ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර එහිදී කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ නැගී එන ක්‍රීඩා තරුවක් වන 13න් හැවිරිදි හසාරා නානායක්කාර ක්‍රීඩිකාව මීටර් 70 ‘විවෘත Recurve’ ඉසව්වේ රන් පදක්කම හිමිකරගන්නා ලදී.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය. මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ පළමු පරාජය මෙය වෙයි.
Read Moreහදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ දුනිත් වෙල්ලාගේගේ පියාට ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායාමේ ක්‍රීඩකයන් අද දිනයේදී කලු පැහැති අත්පටි පැළඳගෙන ක්‍රීඩා කරනු ලබයි.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර අද පැවැත්වෙන තරගයට තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා තිබේ.
Read Moreආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩාම අතර සුපිරි හතර දෙනාගේ වටයේ තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ කිරීමට නියමිතය. මෙය සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගය වෙයි.
Read Moreතම පියාගේ අභාවයට එක්වූ දුනිත් වෙල්ලාලගේ අද රාත්‍රී නැවතත් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreක්‍රිකට් පිටියේ සාම්ප්‍රදායික එදිරිවාදීන් වන ඉන්දියාව හා පාකිස්තානය අතර ආසියානු කුසාලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ තරගය සැප්තැම්බර් 21 දා පැවැත්වීමට නියමිතය.
Read Moreමෙම දුෂ්කර මොහොතේ, ඔබ තනි නොවන බව මතක තබා ගන්න. පියෙකු මෙන් මම ඔබ වෙනුවෙන් සිටිමි - ඔබට මඟ පෙන්වමින්, ඔබ සමඟ සිටගෙන, සහ සෑම පියවරකදීම ඔබට සහාය දෙමි. මුළු කණ්ඩායම, ජාතිය සහ මෙම ක්‍රීඩාවට ආදරය කරන සෑම කෙනෙකුම ඔබේ පැත්තේ සිටිති
Read Moreසිය පියාගේ අභාවය සැළවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 09/19 දින උදෑසනය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතා ඊයේ රාත්‍රී ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් තිබේ. ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයටද දුනිත් ක්‍රීඩා කරනු ලැබීය.
Read Moreඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ (09/15) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreආසියානු කුසාලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයේශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කිහිපයක් අලුත් කිරීමට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක සමත්විය.
Read Moreආසියානු කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා හොංකොං කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට සමත්විය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් හොංකොං කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ට ලකුණු 149ක් රැස් කිරීමට සමත්විය.
Read Moreආසියානු කුසලාන තරවලිය යටතේ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව පාකිස්තාන ක්‍රීඩකයන්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ බව පාකිස්තාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.
Read Moreහිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් වයස අවුරුදු 46 දී මිය ගොස් තිබේ. මැන්චෙස්ටර් හි ටේම්සයිඩ් හි හයිඩ් හි පිහිටි ඔහුගේ නිවසේදී අද උදෑසන 46 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් සිටියදී සොයා ගත් බව පොලිසිය පැවසීය. ඔහුගේ මරණය සැක සහිත නොවන බව පොලීසිය පවසයි.
Read Moreඅඩුම ඉනිම සංඛ්‍යාවකින් විස්සයි20 ලකුණු 2000 සීමාව පසුකළ ශ්‍රී ලංකා පිතිකරුවා ලෙස පැතුම් නිශ්ශංක වාර්තා අතරට එක්විය. පැතුම් සිය විස්සයි20 ලකුණු 2000 ඉනිම 68කින් පසුකර ගියේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ කුසල් පෙරේරා ඒ වෙනුවෙන් ඉනිම 76ක් වැය කර තිබුණි.
Read Moreආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද රාත්‍රී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 8ට ආරම්භ වීමට නියමිතය.
Read Moreඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ සම සත්තාරකරත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 15ක් ඇතුළත් වෙයි.
Read Moreපාකිස්තානය සමග පැවැත්වෙන එක්දින තරග තුනකට හා ශ්‍රී ලංකාව, පාකිස්තානය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තුන්කොන් විව්සයි20 තරගාවලියට එක්වීම සඳහා ජාතික ක්‍රිකට් කණ්ඩායම නොවැම්බර් මාසයේදි පාකිස්තානයේදී සංචාරය කරන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. නොවැම්බර් මස 11 දා සිට 29දා තෙක් මෙම තරගාවලිය පැවැත්වෙයි.
Read Moreආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද(09දා) ආරම්භ වීමට නියමිතව තිබේ.
Read Moreආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය හෙට(09දා) සිට ආරම්භ වීමට නියමිතව තිබේ.
Read More